Royal College Thelijjawila

Royal College Thelijjawila Official page of Thelijjawila Royal College, Matara, Sri Lanka.

තෙලිජ්ජවිල රාජකීය විදුහල්පති තුමියනි.... ඔබට නිදුක් නිරෝගී ජන්ම දින සැමරුමක් වේවා!
17/09/2022

තෙලිජ්ජවිල රාජකීය විදුහල්පති තුමියනි.... ඔබට නිදුක් නිරෝගී ජන්ම දින සැමරුමක් වේවා!

ශිෂ්‍යත්ව ප්‍රතිභා ප්‍රභා 2021 ...
07/05/2022

ශිෂ්‍යත්ව ප්‍රතිභා ප්‍රභා 2021 ...

14/04/2022
සංවේගයෙන් දැනුම් දීමයි...ඉතා දිගු කලක් තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයට අනගි සේවයක් ඉටු කර පසුගිය දිනෙක විශ්‍රාම ලත් එස්...
03/01/2022

සංවේගයෙන් දැනුම් දීමයි...

ඉතා දිගු කලක් තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයට අනගි සේවයක් ඉටු කර පසුගිය දිනෙක විශ්‍රාම ලත් එස්.කේ ගල්හේන විශ්‍රාමික ගුරු මහත්මිය අද දින ජීවන ගමන නිමා කරන ලදී. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දිනයේ ( 2022.01.04) සිදු කිරීමට නියමිතය.

පඹුරණ තිලකරත්න මල් ශාලාවේදී එම දේහයට අවසන් ගෞරව දැක්වීමට හැකි බව දැනුම් දෙන අතර එතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරමු..

2022 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණයෙන් තාවකාලික ප්‍රතිඑල ලේඛනය හා තාවකාලික පොරොත්තු ල...
21/12/2021

2022 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණයෙන් තාවකාලික ප්‍රතිඑල ලේඛනය හා තාවකාලික පොරොත්තු ලැයිස්තුව
https://drive.google.com/file/d/1JNhoGYQ9e704WnRrsCakFz67UnrrjzP2/view?usp=sharing

08/11/2021

අද දින සෞඛ්‍යාරක්ෂිතව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති සඳහා ඉගෙනුම් කටයුතු ආරම්භ කරන ලදී..

24/02/2021
කොරොනා උවදුරින් ආරක්ෂා වීමට ගතහැකි පියවර දැනුවත් කිරීමට පන්ති මට්ටමින් සිසුන් දැනුවත්ව කිරීමේ වැඩසටහනක් අදදින රාජකීය විද...
16/02/2021

කොරොනා උවදුරින් ආරක්ෂා වීමට ගතහැකි පියවර දැනුවත් කිරීමට පන්ති මට්ටමින් සිසුන් දැනුවත්ව කිරීමේ වැඩසටහනක් අදදින රාජකීය විද්‍යාලයේ දි පැවැත්වුණි.එ සදහා සහභාගිවු මහජන සෞඛ්‍යය පරීක්ෂක තුමාට හා අයුර්වෙද සභාවේ වෛද්‍ය තුමන්ලා ට විද්‍යාලයේ ස්තුතිය.

අදදින ගුරු ජිවිත යෙන් සමුගෙන යන ලියනගේ ගුරුතුමිට සුබ අනාගතයක් වෙවා
19/01/2021

අදදින ගුරු ජිවිත යෙන් සමුගෙන යන ලියනගේ ගුරුතුමිට සුබ අනාගතයක් වෙවා

මල් පිපුනු රාජකීය..💐🌸🌻🌹
10/01/2021

මල් පිපුනු රාජකීය..💐🌸🌻🌹

Address

Thelijjawila Royal College, Thelijjawila
Matara
81060

Alerts

Be the first to know and let us send you an email when Royal College Thelijjawila posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Royal College Thelijjawila:

Share

Category