නිපුණ සමග පොල්හේන තරුණ අපි / Nipuna with Polhena youth

  • Home
  • Sri Lanka
  • Matara
  • නිපුණ සමග පොල්හේන තරුණ අපි / Nipuna with Polhena youth

නිපුණ සමග පොල්හේන තරුණ අපි / Nipuna with Polhena youth Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from නිපුණ සමග පොල්හේන තරුණ අපි / Nipuna with Polhena youth, Political organisation, 128 beach road polhena, Matara.

නිල්වලා නෙළුම තරුණ කමිටුවේ නියෝජිතයන් වන සමිත් සදරුවන් මහතා සහ ෂෙහාන් චානුක මහතාගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 6 වන දින ස...
07/12/2020

නිල්වලා නෙළුම තරුණ කමිටුවේ නියෝජිතයන් වන සමිත් සදරුවන් මහතා සහ ෂෙහාන් චානුක මහතාගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 6 වන දින සී විව් හොටල් පරිශ්‍රය දී පොල්හේන තරුණ සමිතිය සාර්ථකව පැවැත්විණි.

අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ ජන්ම දිනය නිමිති කොටගෙන 2020 නොවැම්බර් මස 18 වනදා පොල්හේන තරුණ සමිතිය සහ ...
19/11/2020

අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ ජන්ම දිනය නිමිති කොටගෙන 2020 නොවැම්බර් මස 18 වනදා පොල්හේන තරුණ සමිතිය සහ කාන්තා සමිතිය එකව රජයට සහ රටවැසියන්ට සෙත්පතා බෝධි පූජා පින්කමක් පොල්හේන විහාරස්ථානය දී පැවැත්විණි.

අප තරුණ සමිතියේ නොවැම්බර් මස මාසික රැස්වීම 2020-11-16 දින සාර්ථකව පැවැත්විණි
16/11/2020

අප තරුණ සමිතියේ නොවැම්බර් මස මාසික රැස්වීම 2020-11-16 දින සාර්ථකව පැවැත්විණි

මාතර අනාගතය සමග මතර කමිටු ප්‍රධානී හමුව 2020-09-04 POLHENA SEA VIEW හීදී පැවැත්විනි
15/11/2020

මාතර අනාගතය සමග මතර කමිටු ප්‍රධානී හමුව 2020-09-04 POLHENA SEA VIEW හීදී පැවැත්විනි

ජයග්‍රහනයෙන් පසු ආගමික වතාවත් වලට මුල්තැන දෙමින්
15/11/2020

ජයග්‍රහනයෙන් පසු ආගමික වතාවත් වලට මුල්තැන දෙමින්

15/11/2020
ජයග්‍රහනයේ ප්‍රතිඵල ලැබෙන තුරු.
15/11/2020

ජයග්‍රහනයේ ප්‍රතිඵල ලැබෙන තුරු.

ජයග්‍රහනය සනිටුහන් කල අවසන් ජන හමුව රමෙශ් මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වීය​.
15/11/2020

ජයග්‍රහනය සනිටුහන් කල අවසන් ජන හමුව රමෙශ් මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වීය​.

විජයග්‍රහනයට උර දෙමින්
15/11/2020

විජයග්‍රහනයට උර දෙමින්

ජයග්‍රහනය වෙනුවෙන් කැපවෙමින් ගෙයින් ගෙට
15/11/2020

ජයග්‍රහනය වෙනුවෙන් කැපවෙමින් ගෙයින් ගෙට

නිල්වලා නෙලුම පොල්හේන අපි තරුණ කමිටුව සදහා මූලික පියවර SEA VIEW REST හිදී තබමින්
15/11/2020

නිල්වලා නෙලුම පොල්හේන අපි තරුණ කමිටුව සදහා මූලික පියවර SEA VIEW REST හිදී තබමින්

Address

128 Beach Road Polhena
Matara
0094

Website

Alerts

Be the first to know and let us send you an email when නිපුණ සමග පොල්හේන තරුණ අපි / Nipuna with Polhena youth posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share