NPP Api - මාලිමාවේ අපි

NPP Api - මාලිමාවේ අපි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NPP Api - මාලිමාවේ අපි, Political Party, Matara.
(1)

''අභිත්ථරෙථ කල්‍යාණෙ''පොදු යහපත පිණිස වහ වහා පෙළ ගැසෙමුදක්ෂිණා ප්‍රභා ජාතික වෙසක් මංගල්‍යය - 2026
29/05/2026

''අභිත්ථරෙථ කල්‍යාණෙ''
පොදු යහපත පිණිස වහ වහා පෙළ ගැසෙමු
දක්ෂිණා ප්‍රභා ජාතික වෙසක් මංගල්‍යය - 2026

කාටද ? 🙄
28/05/2026

කාටද ? 🙄

දකින්න අහන්න ආසම නිවුස් එකින් එක ගේන අපේ එකා අනුර, ❤️අනුර අයියේ අඩො එලකිරි බං,,...සමාවෙයන් මෙහෙම කියන්නේ සතුටට බං,...හරි...
28/05/2026

දකින්න අහන්න ආසම නිවුස් එකින් එක ගේන අපේ එකා අනුර, ❤️

අනුර අයියේ අඩො එලකිරි බං,,...
සමාවෙයන් මෙහෙම කියන්නේ සතුටට බං,...
හරි ආදරෙයි කියන්න වචන නැ බන්,,,
තවයං,ඔහොම යං තව තව යං,

මේ ලන්කාවෙ මෙට්‍රො බස් එකක්... සමහරක් දෙනා අහල තිබුන "AC  බස් වල හිටගෙන යන්න පුලුවන්ද" කියල වගේම "AC බස් වල හිටගෙන යන්න ...
28/05/2026

මේ ලන්කාවෙ මෙට්‍රො බස් එකක්... සමහරක් දෙනා අහල තිබුන "AC බස් වල හිටගෙන යන්න පුලුවන්ද" කියල වගේම "AC බස් වල හිටගෙන යන්න නීතියක් තියෙනවද" කියල😏

AC බස් වල කෙසේ වෙතත් මෙට්‍රො බස් වල සාමාන්‍යයෙන් හිටගෙන යන්න පුලුවන්....මොකද මෙට්‍රො බස් කිලොමීටර් 200ක් 300ක් යන්නෙ නෑ 😕

මෙට්‍රො බස් සාමාන්‍යයෙන් නගරාන්තර මගී ප්‍රවහන තදබදය අඩුකරන්න තමයි යොදාගන්නෙ👌

ඒක හින්ද ඕනි කෙනෙකුට ඉදගෙන යන්න පුලුවන් වගේම හිටගෙන යන්නත් පුලුවන්..✅
ආබාධිත මගීන්ට පහසුවෙන් යන්නත් පුලුවන්.✅

මිනිස්සු හිතන පතන විදිය වෙනස් කරනකල්
ගොඩගන්නව කියන එක හීනයක්ම විතරයි✅

ජය ❤️🇱🇰
27/05/2026

ජය ❤️🇱🇰

26/05/2026

රට වැටෙනකන් බලාගෙන ඉන්න හොරු ටික 🫵
゚viralシ

ලොකු ලූනු බීජ නිෂ්පාදනයට නව ගම්මානයක් ! 🇱🇰ලොකු ලූනු බීජ නිෂ්පාදනය සඳහා ගම්මානයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ක...
26/05/2026

ලොකු ලූනු බීජ නිෂ්පාදනයට නව ගම්මානයක් ! 🇱🇰

ලොකු ලූනු බීජ නිෂ්පාදනය සඳහා ගම්මානයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

අනුරාධපුර, නාච්චාදූව ගොවි ජනපදය මෙලෙස ලොකු ලූනු බීජ නිෂ්පාදන ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පී. සිසිර කුමාර මහතා සඳහන් කළේ.

🔴🔴මෙරට වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 325,000ක් බවයි සඳහන්.

🟠🟠දේශීයව ලොකු ලූනු නිෂ්පාදනය සිදුවන්නේ මෙට්‍රික්ටොන් 50,000ක් පමණක් බවට වාර්තා වනවා.

🟢🟢මෙම වර්ෂය තුළ දේශීය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 70,000ක් දක්වා ඉහළ දැමීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ.

ගුණාත්මක ලොකු ලූනු බීජ නිෂ්පාදනය කර බීජ ආනයනයට වැයවන පිරිවැය අඩුකර ගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන්.

එහි සමාරම්භක උත්සවය අද (25) දිනයේ පැවැත්වීමට නියමිත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පී. සිසිර කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.

හෙමි හෙමීට රට ගොඩ යන්නෙ මෙහෙම.... මෙහෙම පාලනයක් ගේන්න මහන්සිවුන හැමෝටම අනේක වාරයක් ස්තූතියි !

ජය ! 🇱🇰

❤️
25/05/2026

❤️

25/05/2026

පොලීසියට කැබ් රථ 134 ක් ❤️

Fail ද ? 🙄
24/05/2026

Fail ද ? 🙄

Address

Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Api - මාලිමාවේ අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share