11/08/2024
විශ්මික පුතාගේ තාත්තා වන චාමික වික්‍රමසිංහ මේ වනවිට අවසන් අදියරේ අක්මා අකර්මණ්‍යතාව නම් දරුණු රෝග තත්වයෙන් පීඩා විදිමින් සිටී.
ඔහුට අක්මා බද්ද කිරීමෙ සැත්කමක් කිරීමට රුපියල් ලක්ෂ 150ක පමණ මුදලක් වැය වෙනවා, පොඩි කාලයකින් එපමන මුදලක් සොයාගැනීමට අමාරුයි,ඒත් ඔහුට ලොකු කාලයක් ඉතිරි වෙලා නැහැ, ඔබට හැකි පමණින් දායක වී චාමිකව බේරා ගැනීමට උදවු වෙන්න.
Account Number: 307200150019212
Name: Chamika Chathuranga Wickramasinghe
Bank: People's Bank
Branch: Gandara
වැඩි විස්තර දැනගන්න 077 771 0018 අමතන්න.