Mithudam Foundation - මිතුදම් පදනම

Mithudam Foundation - මිතුදම් පදනම යුතුකම් සුරකින - මිතුදම් පදනම

We are a well established society in Sri Lanka and our ultimate goal is to create a society where selfishness is not the only goal, invisible in visible dimensions and thousands of people join hands for mutual duties and responsibilities.

27/08/2024

😍😍

To all the generous people out there,🙏Your kind help is much needed for our beloved  sister to recover soon..🙏❤You can d...
28/05/2024

To all the generous people out there,🙏

Your kind help is much needed for our beloved sister to recover soon..🙏❤

You can donate from here 👇👇👇

Bank of Ceylon
Galle Branch
C.K.G. Koralalage
79777120

Commercial Bank
Galle City Branch
P.K.J.P. Kumara
8018843695

මේ වගේ ඇදක් ගන්න පුළුවන් තැනක් දන්නව නම් හොයලා දෙන්න ලොකු උදව්වක්🙏 පාවිච්චි කරපු එකක්  උනත් කමක් නෑ අඩු මිලකට🙄🙄
18/04/2024

මේ වගේ ඇදක් ගන්න පුළුවන් තැනක් දන්නව නම් හොයලා දෙන්න ලොකු උදව්වක්🙏 පාවිච්චි කරපු එකක් උනත් කමක් නෑ අඩු මිලකට🙄🙄

23/02/2024

අන්තිමට මුලු බස් එකේම සුද්දො එයාට අත්පුඩි ගහලා මල් ටික ගන්නෙ 😍🥰❤️

11/02/2024

❤❤❤

මිතුදම් පදනම විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දුෂ්කර පාසල් ව්‍යාපෘතිය සඳහා පාසල් තෝරා ගැනීමේ වැඩ කටයුතු මේ වනවිට ආරම්භ...
28/01/2024

මිතුදම් පදනම විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන දුෂ්කර පාසල් ව්‍යාපෘතිය සඳහා පාසල් තෝරා ගැනීමේ වැඩ කටයුතු මේ වනවිට ආරම්භ වී ඇත. එබැවින් ඔබගේ ප්‍රදේශයේ හෝ වෙනත් ප්‍රදේශයක පවතින දුෂ්කර පාසල් පිළිබඳ විස්තර අප වෙත ලබා දෙන්න.

☎️ විමසීම් :
දිමන්ත -0778535232
රජිත - 0771170668

𝐒𝐫𝐢 𝐏𝐚𝐝𝐚 𝐂𝐥𝐞𝐚𝐧𝐢𝐧𝐠 𝐏𝐫𝐨𝐣𝐞𝐜𝐭 𝟐𝟎𝟐𝟑 ❤🙏🍂Mithudam Foundation - මිතුදම් පදනම තවත් ව්‍යාපෘතියක් ලෙස දෙවන වරටත් අවාරයේ සිරිපා කරුණ...
13/12/2023

𝐒𝐫𝐢 𝐏𝐚𝐝𝐚 𝐂𝐥𝐞𝐚𝐧𝐢𝐧𝐠 𝐏𝐫𝐨𝐣𝐞𝐜𝐭 𝟐𝟎𝟐𝟑 ❤🙏🍂

Mithudam Foundation - මිතුදම් පදනම තවත් ව්‍යාපෘතියක් ලෙස දෙවන වරටත් අවාරයේ සිරිපා කරුණාව සමග සිරිපා මාර්ගයේ මග දෙපස ප්ලාස්ටික් පොලිතීන් ඉවත් කිරීම සහ අම්බලම් පිරිසිදු කර අලුත්වැඩියා කිරීම..🙏🌼❤

එහිදී..

නල්ලතන්නිය සීත ගඟුල අසල පිරිසිදු කිරීම ,
ඉඳිකටුපාන අම්බලම අවට පිරිසිදු කිරීම ,
ඉඳිකටුපාන අම්බලම පින්තාරු කර අලුත්වැඩියා කිරීම ,
ඉඳිකටුපාන වැසිකිලි පද්ධතිය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම ,
ඉඳිකටුපාන අම්බලමට අවශ්‍ය කොසු ඉදල් ලබාදීම ,
උඩමළුවට තීන්ත සහ පින්සල් ලබාදීම සිදුවිය..

2023.12.09 - 2023.12.10

සහයෝගය ලබාදුන් හැමෝටම ස්තූතියි..🙏❤

ඉල්ලීමක් 👇

2023 - 2024 සිරිපා වාරේ ඔයත් අනිවාර්යයෙන්ම සිරිපා කරුණා කරන්න යයි, ඉතිං ඒ යනකොට සංවේදී ඒ පරිසර පද්ධතිය විනාශ නොකර එන්න වග බලා ගන්න. රැගෙන යන දේ එලෙසම ගෙදර අරං එන්න. කසල නිසි ලෙස බැහැර කරන්න.
නිකසල වන්දනාකරුවෙක් වෙන්න..💚

පුංචි පුංචි ටොෆි කොල ගොඩකට පුලුවන් කවදාහරි විශාල කුණු කන්දක් හදන්න..🙏💚👣

| #මිතුදම්_පදනම..❤🌼🤜

Official page 👉👇

https://www.facebook.com/MithudamFoundation/

12/12/2023

මිතුදම් පදනම විසින් දෙවන වරට සංවිදානය කරන ලද ශ්‍රී පාදස්ථානයේ කැලි කසල ඉවත් කිරිමේ වැඩ සටහන...

12/12/2023

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when Mithudam Foundation - මිතුදම් පදනම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mithudam Foundation - මිතුදම් පදනම:

Share

Category