12/12/2025
🌟 OPEN WEEK 2025 – OPEN UNIVERSITY OF SRI LANKA (Matale Study Centre) 🌟
📅 18th – 24th December
📍 Matale Study Centre – No. 09, MC Road, Matale
🎓 Discover Your Future With Us!
The Open University of Sri Lanka – Matale Study Centre is organizing OPEN WEEK to showcase our Degree Programmes, Short Courses, Advanced Certificate Courses, and Study Centre Facilities.
🔍 Who Can Join?
✨ Students after A/L
✨ Students after O/L
✨ Employees seeking to upgrade skills
✨ Anyone looking for higher education opportunities
🏫 What You Can Explore:
📘 Degree Programmes.
📝 Short Courses.
🎓 Advanced Certificate Courses.
🏢 Study Centre Facilities & Support Services.
🤝 Guidance for Registration & Enrollment.
📣 Visit us during Open Week and take the next step in your education journey!
📞 Contact Us:
☎ 066 205 8083 / 070 621 5120
💬 WhatsApp: 070 621 5120
📍 Address: No. 09, MC Road, Matale.
🌟 OPEN WEEK 2025 – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (මාතලේ අධ්‍යයන මධ්‍යස්ථානය) 🌟
📅 දෙසැම්බර් 18 – 24
📍 මාතලේ අධ්‍යයන මධ්‍යස්ථානය – අංක 09, MC පාර, මාතලේ
🎓 ඔබේ අනාගතය නිවැරදි ලෙස සැලසුම් කරගන්න!
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මාතලේ අධ්‍යයන මධ්‍යස්ථානය OPEN WEEK වැඩසටහන සංවිධානය කරයි.
මෙහිදී අපගේ උපාධි පාඨමාලා, කෙටි පාඨමාලා, උසස් සහතිකපත්‍ර පාඨමාලා, සහ අධ්‍යයන පහසුකම් ඔබට නරඹා දැනගත හැක.
🔍 කා සඳහාද?
✨ A/L අවසන් කළ සිසුන්.
✨ O/L අවසන් කළ සිසුන්.
✨ සේවකයින් – කුසලතා වැඩිදියුණු කරගැනීමට.
✨ උසස් අධ්‍යයනයට කැමති ඕනෑම අයෙකුට.
🏫 අප හා සම්බන්දවන ඔබට:
📘 උපාධි පාඨමාලා.
📝 කෙටි පාඨමාලා.
🎓 උසස් සහතිකපත්‍ර පාඨමාලා.
🏢 අධ්‍යයන මධ්‍යස්ථාන පහසුකම්.
🤝 ඇතුළත් වීම් උපදෙස්.
📣 OPEN WEEK සඳහා පැමිණ ඔබේ අනාගත අධ්‍යයන මඟ තෝරාගන්න!
📞 සම්බන්ධ වීමට:
☎ 066 205 8083 / 070 621 5120
💬 WhatsApp: 070 621 5120
📍 ලිපිනය: අංක 09, MC පාර, මාතලේ.