Cp/wil Laggala pallegama central college

Cp/wil Laggala pallegama central college ලග්ගල ජාතික පාසල.

22/07/2025
ශ්‍රී මහා බෝධි වහන්සේගේ අංකුරයක් එදා රෝපණය කර 12 ශ්‍රේණියේ එවක සිසුන් කළ ඒ  ව්‍යාපෘතිය....!🙏 🙏 🙏
22/07/2025

ශ්‍රී මහා බෝධි වහන්සේගේ අංකුරයක් එදා රෝපණය කර 12 ශ්‍රේණියේ එවක සිසුන් කළ ඒ ව්‍යාපෘතිය....!🙏 🙏 🙏

30/01/2024
2022(2023) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පළමුවරට පෙනී සිට එම විභාගය සමත්ව අ.පො.ස (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍...
01/12/2023

2022(2023) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පළමුවරට පෙනී සිට එම විභාගය සමත්ව අ.පො.ස (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන ඇරඹී ඇත.

අයදුම්පත්‍රය සහ ඊට අදාළ විස්තර 👇

https://www.presidentsfund.gov.lk/index.php/scholarship/?lang=en

මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් බාගත කරගත හැක. 🙏

Scholarships Calling for applications for scholarships awarded by the President’s Fund to study G.C.E (A/L) His Excellency the President has decided to award scholarships to students with financial difficulties, having appeared for the first time in the G.C.E. (O/L) examination held in the year 20...

භයානක “නීපා” වෛරසය රටවල් රැසක ව්‍යාප්ත වෙයි.!ඉතාම වේගයෙන් මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන “නීපා” වෛරසය මේ වනවිට ඉන්දියාව, බං...
21/09/2023

භයානක “නීපා” වෛරසය රටවල් රැසක ව්‍යාප්ත වෙයි.!

ඉතාම වේගයෙන් මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන “නීපා” වෛරසය මේ වනවිට ඉන්දියාව, බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භයානක වෛරසය වවුලන්ගෙන් සහ ඌරන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී ඉන්පසු මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන වෛරසයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවමින් සදහන් කරයි.

මෙම වෛරසයේ රෝග ලක්ෂණ ලෙස තද උණ, වමනය, ස්වසන ආසාදන යන රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් මොළයේ ඉදිමීමක් තෙක් එය වර්ධනය විය හැකි බවද වෛද්‍යවරු අනතුරු අගවයි.

“නීපා” වෛරසයේ ආසාදිතයින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වු අතර මෙම වෛරසය පළමුවෙන් හඳුනා ගැණුනේ 1999 වසරේ මැලේසියාවේ ඌරු ගොවිපොලකිනි

16/09/2023
16/09/2023

මධ්‍යම පළාත් පාසල් එකල සහිත්‍ය ගායන තරගාවලියට සහාභාගි වි, මධ්‍යම පාළාත් දෙවෙනි ස්ථානය හිමි කර ගත් අප පාසලෙ ශිෂ්‍යයන් හට මෙන්ම පුරැදු පුහුනු කල සංගිත ගුරැතිමියටත්, විදුහල්පති තුමා ඇතුලු සෙසු අචාර්‍ය මන්ඩලයෙ හා සිසු දරැවන්ගෙ සුභ පැතුම්🥈🥈🥈🥈🥈🥈🥈🥈

ගුරුවරුන්ට පාසලේ තමන්ගෙන් ඉගෙන ගන්නා සිසුන්ගෙන් මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් මධ්‍යම පළාතේ අධ්‍යාපන ලේකම්...
27/06/2023

ගුරුවරුන්ට පාසලේ තමන්ගෙන් ඉගෙන ගන්නා සිසුන්ගෙන් මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් මධ්‍යම පළාතේ අධ්‍යාපන ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

මුදල් අය නොකර යහපත් චේතනාවෙන් යුතුව තමන්ගෙන් පාසලේ දී ඉගෙන ගන්නා සිසුන්ට අමතර පන්තිවල ඉගැන්වීමට බාධාවක් නොවන බව ද එම චක්‍රලේඛයේ සඳහන්වේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මත මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

වඩාත් සාධාරණ පාසල් අධ්‍යාපනයක් මධ්‍යම පළාත තුළ ස්ථාපිත කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ද එහි සඳහන් කර ඇත.

මේ අතර චක්‍රලේඛය උල්ලංඝනය කරමින් කටයුතු කරන ගුරවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා බව ද ඒ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සලකා බලා ස්ථාන වැටලීම් කරන බව ද මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් යූ.බී. හේරත් මහතා පැවසීය.

09/12/2022

සියලු දෙනාගේම පැමිණීම ගෞරවයෙන් අපේක්ෂා කරමු.

ස්තූතියි.

Address

Laggala Pallegama
Matale
21520

Opening Hours

Monday 08:00 - 14:00
Tuesday 08:00 - 14:00
Wednesday 08:00 - 15:00
Thursday 08:00 - 14:00
Friday 08:00 - 14:00

Telephone

+94662058122

Website

Alerts

Be the first to know and let us send you an email when Cp/wil Laggala pallegama central college posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category