Special Recon Network

Special Recon Network Special Recon Network🎖️

Your gateway to the world of Special Forces. Follow us for recruitment information.

Discover the standards, discipline, training, leadership and mindset required to pursue a career in Special Operations.

28/10/2026

හැමෝටම බැහැ… ඔබට පුළුවන්ද? 🇱🇰🪖”

අභියෝගය භාරගන්න. ඔබේ හැකියාවන් ඔප් නංවන්න. විශිෂ්ටත්වය කරා පියනගන්න!

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකාය

#විශේෂබලකාය

26/10/2026

Skill Expo 2026
Special forces regiment exhibition

🔥 🇱🇰 සාමාන්‍යයෙකු නොවන්න… විශිෂ්ටයෙකු වන්න! 🪖💪 අභියෝග ජයගන්න. විනයෙන් හා ධෛර්යයෙන් ඉදිරියට යන්න. ඔබේ අනාගතය අභිමානයෙන් ග...
24/10/2026

🔥 🇱🇰 සාමාන්‍යයෙකු නොවන්න… විශිෂ්ටයෙකු වන්න! 🪖

💪 අභියෝග ජයගන්න. විනයෙන් හා ධෛර්යයෙන් ඉදිරියට යන්න. ඔබේ අනාගතය අභිමානයෙන් ගොඩනඟන්න!

🎖️ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකාය
🪖 ආධුනිකයින් බඳවා ගැනීම

ඔබත් අභියෝගවලට මුහුණ දීමට සූදානම්, අධිෂ්ඨානශීලී තරුණයෙක්ද? විශේෂ බලකාය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට දැන්ම විමසන්න!

✅ ආකර්ෂණීය වැටුප් හා අදාළ දීමනා
✅ වෛද්‍ය සහ සුභසාධන පහසුකම්
✅ දේශීය හා විදේශීය පුහුණු පාඨමාලා
✅ අධ්‍යාපනික හා වෘත්තීය දියුණුවට අවස්ථා
✅ උසස්වීම් සහ විශ්‍රාම ප්‍රතිලාභ
✅ නිවාස, ක්‍රීඩා සහ වෙනත් අදාළ පහසුකම්

📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න:

☎️ 066 224 7218
☎️ 076 787 7362

#විශේෂබලකාය #යුද්ධහමුදාව #ආධුනිකයින්බඳවාගැනීම #රටවෙනුවෙන් #අභිමානය

18/10/2026

විශිෂ්ඨයින් අතරට එක්වන්න! අධිෂ්ඨානය • විනය • ධෛර්යය • නායකත්වය - ඔබේ අභියෝගය අද ආරම්භ කරන්න.

Address

1 Special Force Army Camp
Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Special Recon Network posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share