Samaneliya M.V - Maskeliya

Samaneliya M.V - Maskeliya Samaneliya Maha Vidyalaya is a provincial school which is situated in Maskeliya town

24/11/2025

සමන්එලිය මහා විද්‍යාලය වෙනුවෙන් අපරිමිත සේවයක් ඉටුකර අද දින මාදෙනිය මහා විද්‍යාලයට ස්ථාන මාරුවක් ලබා ගිය අපගේ ගරු විදුහල්පතිතුමාගේ අනාගතය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවායි සමන්එලිය පවුලේ සුභපැතුම් 🙏🙏🙏

ප්‍රායෝගික තාක්ෂණික කුසලතා විෂයට අදාල ප්‍රායෝගික ක්‍රියාකාරකමක් සිදුකල 9 ශ්‍රේණිය දූ දරුවන්.
27/08/2025

ප්‍රායෝගික තාක්ෂණික කුසලතා විෂයට අදාල ප්‍රායෝගික ක්‍රියාකාරකමක් සිදුකල 9 ශ්‍රේණිය දූ දරුවන්.

යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ දු දරුවන් විසින් සංවිධානය කරන ලද ගණිතය සම්මන්ත්‍රණයක් පසුගියදා සමන්එලිය මහා විද්‍යාල...
09/08/2025

යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ දු දරුවන් විසින් සංවිධානය කරන ලද ගණිතය සම්මන්ත්‍රණයක් පසුගියදා සමන්එලිය මහා විද්‍යාලයේ, ගවරවිල සිංහල විද්‍යාලයේ හා දුනුතුඩුඔය සිංහල විද්‍යාලයේ දරුවන්ගේ සහභාගිත්වයෙන් සාර්ථක ලෙස මස්කෙලිය සමන්එලිය මහා විද්‍යාලයේදී පැවැත්විනී. මේ සදහා සහභාගී වූ යාපනය විශ්වවිද්‍යාලයේ දූ දරුවන්ට විදුහල්පති තුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයේ ස්තූතිය 💐

Clean Srilanka වැඩසටහනට සමගාමීව පාසල් භූමිය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025-07-09 දින පැවැත්විනි.
10/07/2025

Clean Srilanka වැඩසටහනට සමගාමීව පාසල් භූමිය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025-07-09 දින පැවැත්විනි.

10/07/2025
සමන්එලිය මහා විදුහලට පිවිසෙන  මාර්ගය කොන්ක්‍රීට් යොදා  පලල් කිරීමේ කටයුතු  මස්කෙළිය   පොලිස් ස්ථානාධිපතිතුමා ගේ ප්‍රධානත...
10/07/2025

සමන්එලිය මහා විදුහලට පිවිසෙන මාර්ගය කොන්ක්‍රීට් යොදා පලල් කිරීමේ කටයුතු මස්කෙළිය පොලිස් ස්ථානාධිපතිතුමා ගේ ප්‍රධානත්වයෙන් 2025/07/06 දින සිදුකරන ලදී.
ඒ සදහා විශාල කැප කිරීමක් කල මස්කෙළිය පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුලු කාර්ය මණ්ඩලයටත්,
රත්නසිරි වරාවිට මහතාටත්,
අවිශ්ක වීරතුංග මහතාටත්, කුඩා මස්කෙළිය රැවන් මහතාටත්,
මස්කෙළිය වතුයායේ හරින් මහතාටත් , ආදිශිෂය සංගමයේ ලේකම් තුමා ඇතුළු සියලු දෙනාටත්, පාසල් සංවර්ධන සමිතියේ
ලේකම්තුමා ඇතුලු ශ්‍රමයෙන් හා මුදලින් සහය දුන් සියලුම මවුපියන් ඇතුලු සියලුම දෙනාට විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයේ ස්තුතිය 🙏

සමන්එලිය මහා විද්‍යාලයයේ ක්‍රීඩාංගණයේ කාණු පද්ධතිය සකස් කිරීම පසුගියදා ආදිශිෂය සංගමයේ මූල්‍ය පරිත්‍යාගයෙන් සිදුවිය. මේ ස...
10/07/2025

සමන්එලිය මහා විද්‍යාලයයේ ක්‍රීඩාංගණයේ කාණු පද්ධතිය සකස් කිරීම පසුගියදා ආදිශිෂය සංගමයේ මූල්‍ය පරිත්‍යාගයෙන් සිදුවිය. මේ සදහා මූලිකත්වය ගෙන කටයුතු කල සමන්එලිය මහා විද්‍යාලයේ ආදිශිෂය සංගමයේ ගරු ලේකම් තුමා ඇතුළු සියලු දෙනාට විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ස්තූතිය 🙏

2024 වසරේ ශිෂ්‍යත්ව විභාගය සමත් දියණියන් ඇගයීම පසුගියදා සිදුවිය. විභාගය සමත් දියණියන්ගේ අනාගතය සාර්ථක වේවායි විදුහල්පතිත...
10/07/2025

2024 වසරේ ශිෂ්‍යත්ව විභාගය සමත් දියණියන් ඇගයීම පසුගියදා සිදුවිය. විභාගය සමත් දියණියන්ගේ අනාගතය සාර්ථක වේවායි විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයේ සුභ පැතුම් 💐

මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුනදීමට සිටින දූ දරුවන් වෙනුවෙන් සම්මන්ත්‍රණයක් විජිත ඉලංගන්තිලක ගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් පසුග...
10/07/2025

මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුනදීමට සිටින දූ දරුවන් වෙනුවෙන් සම්මන්ත්‍රණයක් විජිත ඉලංගන්තිලක ගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විනි. මේ සදහා සමන්එලිය මහා විද්‍යාලයේ දරුවන් සමග දුනුතුඩුඔය සිංහල විදුහලේ දරුවන් හා ගවරවිල සිංහල විදුහලේ දරු දැරියන් සහභාගී විය. මෙම සම්මන්ත්‍රය සදහා සහභාගී වූ විජිත ඉලංගන්තිලක ගුරුතුමාට විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයේ ස්තූතිය 🙏💐

සමන්එලිය මහා විද්‍යාලයේ නව ශිෂ්‍ය නායක මණ්ඩලය
06/07/2025

සමන්එලිය මහා විද්‍යාලයේ නව ශිෂ්‍ය නායක මණ්ඩලය

සමන්එලිය මහා විද්‍යාලයේ 11 ශ්‍රේණිය දරු දැරියන් හා පන්ති භාර ගුරුතුමිය එක්ව සංවිධානය කරන ලද කඩල දන්සලක් පසුගියදා පාසලේදී...
23/06/2025

සමන්එලිය මහා විද්‍යාලයේ 11 ශ්‍රේණිය දරු දැරියන් හා පන්ති භාර ගුරුතුමිය එක්ව සංවිධානය කරන ලද කඩල දන්සලක් පසුගියදා පාසලේදී පැවැත්වුනි.

Address

Maskeliya
22070

Opening Hours

Monday 08:00 - 14:00
Tuesday 08:00 - 14:00
Wednesday 08:00 - 14:00
Thursday 08:00 - 14:00
Friday 08:00 - 14:00

Telephone

+94522277444

Alerts

Be the first to know and let us send you an email when Samaneliya M.V - Maskeliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Samaneliya M.V - Maskeliya:

Share

Category