14/09/2026
🧵✨ අපේ හෑන්ඩ්ලූම් කලාව, දැන් ඔබේ අතේ!
සාම්ප්‍රදායික හෑන්ඩ්ලූම් (අත්යන්ත්‍ර) රෙදි උපයෝගී කරගනිමින්, අලංකාර කාන්තා ස්වර්ණාභරණ නිර්මාණය කිරීමේ විශේෂ වැඩමුළුවක් අප දෙපාර්තමේන්තුව විසින් සාර්ථකව පවත්වන ලදී. 🇱🇰🎨
මෙම වැඩමුළුවේදී, අපේ දක්ෂ නිර්මාණකාරිනියන් විසින් හෑන්ඩ්ලූම් රෙදිවලින් නිමවූ මාල, කරාබු, අත් පළඳනා සහ තවත් බොහෝ නවීන මෝස්තරවල ස්වර්ණාභරණ නිර්මාණය කිරීමට පුහුණුව ලැබූහ. 🧵✂️👗
සාම්ප්‍රදායික උරුමය සහ නවීන මෝස්තර එකට එකතු වූ මේ අලංකාර නිර්මාණ, දේශීය නිෂ්පාදන අගය කරන ඔබ සැමගේ සිත් ඇදගනු නොඅනුමානය. 😍💖
කළුතර, දොඩන්ගොඩ 2026.09.8/9/10 තෙදින සිදුකරන ලද අත්යන්ත්‍ර රෙදි භාවිතයෙන් ආභරණ නිර්මාණ පුහුණු වැඩසටහනේ නිර්මාණ