Office of the Provincial Director of Health Services - Western Province

Office of the Provincial Director of Health Services - Western Province Welcome to the official page of Department of Health Services Western Province.

Department of Health services – Western Province is the pioneer institution which provides promotive, preventive and curative health services in Western Province.

28/07/2024
26/07/2024
බස්නාහිර පලාතේ ඩෙංගු මර්දන කටයුතු සිදු කිරීම සදහා ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අනුව අත්‍යවශ්‍යව තිබූ ඉනිමන් 33 ක් සහ දර්පණ ...
27/07/2023

බස්නාහිර පලාතේ ඩෙංගු මර්දන කටයුතු සිදු කිරීම සදහා ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අනුව අත්‍යවශ්‍යව තිබූ ඉනිමන් 33 ක් සහ දර්පණ 175 ක් Good Neighbors International ආයතනය මගින් බස්නාහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලය වෙත පසුගිය දා පරිත්‍යාග කරන ලදි. මීට අමතරව තවත් ඩෙංගු මර්දන කටයුතු ගනනාවක් සදහා මෙම ආයතන සම්බන්ධ වීමට නියමිතය.
මෙම කටයුතු සදහා සහයෝගය දැක්වූ ජාතික ඩෙංගු මර්දන ඒකකය වෙත විශේෂ ස්තුතිය පුදකර සිටිමු.

බස්නාහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලය ජාතික ඩෙංගු මර්දන ඒකකය සමග එක්ව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා ශාඛාවේ ද ස...
10/07/2023

බස්නාහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලය ජාතික ඩෙංගු මර්දන ඒකකය සමග එක්ව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා ශාඛාවේ ද සහය ඇතිව සංවිධානය කරන 'ඩෙංගු මදුරු මර්දන කටයුතු පිලිබදව සමාජ සවිබලගැන්විම සඳහා බස්නාහිර පළාතේ ගුරුවරුන් සහ ශිෂ්‍ය නියෝජිතයන් දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය' යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන් මාලාවේ වාද්දූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඪාශ වලට අයත් පාසල් සදහා වැඩසටහන අද දින (ජුලි 10) පැවැත්වුනි.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා බස්නාහිර පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ද ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන ලදී.

එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය පසුගිය සතියේ පාසල් දරුවන් සහභාගී කරගනිමින් විශේෂ වැඩසටහනක් පැවැත්වූවා.
10/07/2023

එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය පසුගිය සතියේ පාසල් දරුවන් සහභාගී කරගනිමින් විශේෂ වැඩසටහනක් පැවැත්වූවා.

කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල  නිලධාරීන්ගේ සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහල නැංවීම සදහා වූ විශේෂි...
10/07/2023

කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල නිලධාරීන්ගේ සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහල නැංවීම සදහා වූ විශේෂිත වැඩමුළු දෙකක් අද දින (ජුලි 10) හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පැවැත්වූවා.

බස්නාහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලය ජාතික ඩෙංගු මර්දන ඒකකය සමග එක්ව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා ශාඛාවේ ද ස...
10/07/2023

බස්නාහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලය ජාතික ඩෙංගු මර්දන ඒකකය සමග එක්ව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා ශාඛාවේ ද සහය ඇතිව සංවිධානය කරන 'ඩෙංගු මදුරු මර්දන කටයුතු පිලිබදව සමාජ සවිබලගැන්විම සඳහා බස්නාහිර පළාතේ ප්‍රාදේශීය සහ ගම් මට්ටමින් සේවය කරන සෞඛ්‍ය නොවන ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය' යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන් මාලාවේ රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඪාශයට අයත් පාසල් සදහා වැඩසටහන අද දින (ජුලි 10) පැවැත්වුනි.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා ස්වදෙශ කටයුතු අමාත්‍යාංශය, කොළඹ/ගම්පහ/කලුතර දිස්ත්‍රික් ලෙකම්වරුන් සහ ප්‍රාදේශීය ලෙකම්වරුන් ද ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන ලදී.

බස්නාහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලය ජාතික ඩෙංගු මර්දන ඒකකය සමග එක්ව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා ශාඛාවේ ද ස...
10/07/2023

බස්නාහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලය ජාතික ඩෙංගු මර්දන ඒකකය සමග එක්ව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා ශාඛාවේ ද සහය ඇතිව සංවිධානය කරන 'ඩෙංගු මදුරු මර්දන කටයුතු පිලිබදව සමාජ සවිබලගැන්විම සඳහා බස්නාහිර පළාතේ ප්‍රාදේශීය සහ ගම් මට්ටමින් සේවය කරන සෞඛ්‍ය නොවන ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය' යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන් මාලාවේ සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඪාශයට අයත් පාසල් සදහා වැඩසටහන අද දින (ජුලි 10) පැවැත්වුනි.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා ස්වදෙශ කටයුතු අමාත්‍යාංශය, කොළඹ/ගම්පහ/කලුතර දිස්ත්‍රික් ලෙකම්වරුන් සහ ප්‍රාදේශීය ලෙකම්වරුන් ද ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන ලදී.

බස්නාහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලය ජාතික ඩෙංගු මර්දන ඒකකය සමග එක්ව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා ශාඛාවේ ද ස...
10/07/2023

බස්නාහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලය ජාතික ඩෙංගු මර්දන ඒකකය සමග එක්ව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා ශාඛාවේ ද සහය ඇතිව සංවිධානය කරන 'ඩෙංගු මදුරු මර්දන කටයුතු පිලිබදව සමාජ සවිබලගැන්විම සඳහා බස්නාහිර පළාතේ ප්‍රාදේශීය සහ ගම් මට්ටමින් සේවය කරන සෞඛ්‍ය නොවන ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය' යටතේ ක්‍රියාත්මක වන වැඩසටහන් මාලාවේ රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඪාශයට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාශ සදහා වැඩසටහන අද දින (ජුලි 10) පැවැත්වුනි.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා ස්වදෙශ කටයුතු අමාත්‍යාංශය, කොළඹ/ගම්පහ/කලුතර දිස්ත්‍රික් ලෙකම්වරුන් සහ ප්‍රාදේශීය ලෙකම්වරුන් ද ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන ලදී.

Address

Maligawatta Secretariat Buliding, P. O. Box 876, Colombo/10
Maligawatta

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when Office of the Provincial Director of Health Services - Western Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share