Sudarshana Youth Society

Sudarshana Youth Society Social Service & Growth Youth Ability
සමාජ සේවය හා තරුණ තරුණි?

තරුණ ඔබට ආරාධනා 🙏🙏
20/06/2025

තරුණ ඔබට ආරාධනා 🙏🙏

Jayasinghe Jayasinghe දන්සලක් යනු දානයක් බව අපිත් දනිමු. දන්සල ආරම්බයේ සිටම සෑම කෙනෙකුටම අපි ආහාර ඇති තරම් බෙදාගැනීමට අව...
27/06/2024

Jayasinghe Jayasinghe දන්සලක් යනු දානයක් බව අපිත් දනිමු. දන්සල ආරම්බයේ සිටම සෑම කෙනෙකුටම අපි ආහාර ඇති තරම් බෙදාගැනීමට අවස්ථාව සලසා තිබුනු බව ඔබ පැමිණියානම් දැකගැනීමට තිබුණි. එක්වරක් පමණක් නොව දෙපාරක්, තුන්පාරක් මෙන්ම හතරවතාවක් පවා බෙදාගත් කට්ටියත් එදින ඔබ පැමිණියානම් දැකගන්නට තිබුණි. ඔබ comment දමා ඇති වීඩියෝපටයේ අවසානයේදී පවා පාර්සලයක් රැගෙන යන කෙනෙක්ද සිටින බව ඔබ නොදැක්කේද ? පාර්සල් පවා ගෙන යාමට අවස්ථාව ලබාදී තිබියදී දෙපාරක් බෙදාගැනීමට අවස්ථාව ලබා නොදෙන බව ඔබට සිතිය හැකිද ? දානයක් දීමට කැමති නැති, තවත් කෙනෙක් එවැනි දෙයක් කරනකොට අකමැති ඔබ වැනි ගොමබින්දු සිටින බව අපි දනිමු. ඔබට ලැබී ඇති reply comment වලින් ඒ බව අපට හොදහැටි වැටහෙයි. මෙම අවස්ථාවට සහබාගීත් නොවී හරිහැටි දන්නෙත් නැතුව කෙනෙක් කිවුවායැයි කියා මෙවැනි දෙයක් කීම මිනිස්කමට හරි නැති දෙයක් බව වටහා ගන්න.
https://www.facebook.com/share/v/CqGcpK3d7ukFXzNm/?mibextid=WC7FNe

(වීඩියෝ පටය පළවන comment එකේ ඇත)

සියලු දෙනාට ආරාධනා 🙏🙏
20/06/2024

සියලු දෙනාට ආරාධනා 🙏🙏

13/04/2024

සුදර්ශන යෞවන සමාජය විසින් 10වන වරට සංවිධානය කරන නොනගතයට පංසලට පැමිණෙන බැතිමතුන්ට මල් ලබාදීමේ පිංකම අද දින (13) සවස 4.30 සිට මාලමුල්ල ශ්‍රී සුදර්ශන බිම්බාරාම විහාරස්ථානයෙදී.

"අපේක්ෂා වෙනුවෙන් සුදර්ශන අපි"ගම වෙනුවෙන් සමාජ සත්කාර වැඩසටහන් ක්‍රියාත්මක කරන අපි ඉන් එහාට ගොස් රට වෙනුවෙන් සමාජ සත්කාර...
18/08/2023

"අපේක්ෂා වෙනුවෙන් සුදර්ශන අපි"
ගම වෙනුවෙන් සමාජ සත්කාර වැඩසටහන් ක්‍රියාත්මක කරන අපි ඉන් එහාට ගොස් රට වෙනුවෙන් සමාජ සත්කාර වැඩසටහනක් සිදුකිරීමට හැකියාව ලැබුණි. මහරගම අපේක්ෂා රෝහලට අඩුපාඩුවක්ව පැවති 20W LED tube light 40ක් රෝහල වෙනුවෙන් ප්‍රදානය කිරීම අද දින අප විසින් සිදු කෙරිණි.
මේ වෙනුවෙන් සහයෝගය ලබාදුන් සියලු දෙනාට පිං !
නැවතත් මෙවැනි සමාජ සත්කාර වැඩසටහනක් තුළින් හමුවෙමු. 🙏🙏
Sudarshana Youth Society

15/08/2023
සුදර්ශන යෞවන සමාජය 6 වන වරට සංවිධානය කරන අයිස් කෝපි දන්සල අගෝස්තු මස 01 වන ඇසල පුන්පොහෝදින සවස 4 සිට මාලමුල්ල ශ්‍රී සුදර...
31/07/2023

සුදර්ශන යෞවන සමාජය 6 වන වරට සංවිධානය කරන අයිස් කෝපි දන්සල අගෝස්තු මස 01 වන ඇසල පුන්පොහෝදින සවස 4 සිට මාලමුල්ල ශ්‍රී සුදර්ශන බිම්බාරාම විහාරස්ථානය අසලදී.
ඔබ සැමට ආරාධනා ! 🙏🙏

“අපේක්ෂාව වෙනුවෙන් සුදර්ශන අපි”සුදර්ශන යෞවන සමාජයේ සාමාජික සාමාජිකාවන් ගම්වාසීන්ගේ ආධාර ඇතුව පළමු වරට සංවිධානය කල මහරගම ...
09/07/2023

“අපේක්ෂාව වෙනුවෙන් සුදර්ශන අපි”
සුදර්ශන යෞවන සමාජයේ සාමාජික සාමාජිකාවන් ගම්වාසීන්ගේ ආධාර ඇතුව පළමු වරට සංවිධානය කල මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා වියළි ආහාර ලබාදීමේ වැඩසටහන 2023 ජූලි මස 08 වන දින සාර්ථකව සිදු කෙරිණි. අපේක්ෂා රෝහලේ නේවාසික රෝගී වාට්ටු 21කට පාර්සල් බෙදාදීමට අපට හැකියාව ලැබුණි.

මෙම වැඩසටහන සාර්ථකව සිදුකිරීමට සහයෝගය ලබාදුන් සියලු දෙනාට ස්තූතිය ! පිං !
මෙවැනි සමාජ සක්කාරක වැඩසටහක් තුළින් නැවත හමුවෙමු. 🙏
Sudarshana Youth Society

ජූලි මස 08 වන දින මහරගම අපේක්ෂා රෝහලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා වියළි ආහාර පාර්සල් ලබාදීමේ වැඩසටහනට අවශ්‍ය පරිත්‍යාග එකතුකි...
07/07/2023

ජූලි මස 08 වන දින මහරගම අපේක්ෂා රෝහලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා වියළි ආහාර පාර්සල් ලබාදීමේ වැඩසටහනට අවශ්‍ය පරිත්‍යාග එකතුකිරීමේ වැඩසටහන මාලමුල්ල ශ්‍රී සුදර්ශන බිම්බාරාම විහාරස්ථානයෙදී 2023 ජූලි මස 03වන පුන්පොහෝදින සාර්ථකව සිදුකෙරුණි.
සහයෝගය හා පරිත්‍යාග ලබාදුන් සියලු දෙනාට ස්තූතිය ! 🙏🙏

100W CFL බල්බ ජූලි 7 දක්වා ලබා දිය හැක.
02/07/2023

100W CFL බල්බ ජූලි 7 දක්වා ලබා දිය හැක.

අද වෙනකොට අපිට ගොඩක් මුදල් පරිත්‍යාග මෙන්ම භාණ්ඩ පරිත්‍යාගද ලැබිල තියනවා. ඒ ආධාර දුන්න හා දෙන්නම් කියල පොරොන්දු වෙච්ච හැ...
02/07/2023

අද වෙනකොට අපිට ගොඩක් මුදල් පරිත්‍යාග මෙන්ම භාණ්ඩ පරිත්‍යාගද ලැබිල තියනවා. ඒ ආධාර දුන්න හා දෙන්නම් කියල පොරොන්දු වෙච්ච හැමෝටම ගොඩක් ස්තූතියි. ගොඩක් පිං.
අපි ආධාර එකතු කරන වැඩේ ජූලි 03 හවස ඉවර කරන්න ඉන්නෙ. ජූලි 03 උදේ 8 ඉදන් හවස 2 වෙනකම් මාලමුල්ල පංසලේදි අපි ආධාර එකතු කරන වැඩසටහනක් කරනව. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න කැමති කට්ටියට පුලුවන් ජූලි 03 පෝය දවසෙ (හෙට) පංසලට ගෙනත් දෙන්න. අපි ඉන්නව පංසලේ.
3 වෙනිදයි පස්සේ අපි ආධාර එකතු කරන එක නතරකරනවා. ලැබුණු මුදල් වලින් භාණ්ඩ ගන්නත්, ලැබුණු හා ගන්න භාණ්ඩ පාර්සල් කරන්නත් කාලයක් යනව. ඒ ඔක්කොම කරල ජූලි 08 සෙනසුරාදා මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික රොගීන්ට මේ පාර්සල් ලබාදෙනවා.
මේ වැඩේ සාර්ථක කරගන්න උදව් කරන හැමෝටම ගොඩාක් ස්තූතියි. 🙏🙏

විමසීම් - 071 9229509 (සශිනි ලංකා)
077 6057851 (හරිදු සම්පත්)
071 6993003 (ප්‍රභාත් ලක්ෂාන්)
076 6614960 (විපුල දර්ශන)

Sudarshana Youth Society Bank Details

321-2-001-6-0060589
Malamulla East Sudarshana Youth Society
People's Bank
Panadura Town (321)
Sudarshana Youth Society

Sudarshana Youth Society සාමාජික සාමාජිකාවන් විසින් දෙවන වරටත් පොසොන් පුන්පොහෝදින පානදුර, පිංවල සුබෝධි වැඩිහිටි නිවාසයේ ...
07/06/2023

Sudarshana Youth Society සාමාජික සාමාජිකාවන් විසින් දෙවන වරටත් පොසොන් පුන්පොහෝදින පානදුර, පිංවල සුබෝධි වැඩිහිටි නිවාසයේ අම්මාවරුන්ට දහවල් ආහාරය ඇතුලු වියළි ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම.
සහයෝගය ලබාදුන් සියලු දෙනාට පිං 🙏🙏

Address

Sri Sudarshana Bimbaramaya, Panadura
Malamulla
12500

Telephone

0719229509

Website

Alerts

Be the first to know and let us send you an email when Sudarshana Youth Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category