Dilma Group Colombo

Dilma Group Colombo Dilma Group: Importing and distributing vehicle spare parts, paving the way for future growth in agriculture and technology.

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!
29/05/2026

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!

Wishing you and your family a peaceful Eid al-Adha 🕌💫
27/05/2026

Wishing you and your family a peaceful Eid al-Adha 🕌💫

A mother’s love is the heart of every family💖Wishing all the amazing mothers a Happy Mother’s Day filled with love, joy,...
09/05/2026

A mother’s love is the heart of every family💖

Wishing all the amazing mothers a Happy Mother’s Day filled with love, joy, and appreciation♥️💐!

🙏පින්බර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය බැති සිතින් සමරමු.📌වෙසක් පොහෝ දින වැදගත්කම:☸️සිදුහත් කුමාරයන්ගේ උපත සිදුවීම.☸️බෝසතා...
30/04/2026

🙏පින්බර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය බැති සිතින් සමරමු.

📌වෙසක් පොහෝ දින වැදගත්කම:

☸️සිදුහත් කුමාරයන්ගේ උපත සිදුවීම.
☸️බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වය සිදුවීම.
☸️බුදු රජාණන් වහන්සේගේ පිරිණිවන සිදුවීම.
☸️බුදුවීමෙන් පසු ප්‍රථම වරට කිඹුල්වත් පුරයට පැමිණ යමාමහ පෙළහර පෑම.
☸️බුද්ධත්වයෙන් අට මසකට පසු බුදු රජාණන් වහන්සේ කැළණියට වැඩම කිරීම.
☸️දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑයේ වැඩ ආරම්භ කිරීම.
☸️විජය කුමරු ලංකාවට පැමිණීම

Saluting the hands that build our success 🙌
30/04/2026

Saluting the hands that build our success 🙌

𝗖𝗵𝗲𝗲𝗿𝘀 𝘁𝗼 𝗮𝗻𝗼𝘁𝗵𝗲𝗿 𝘆𝗲𝗮𝗿 𝗼𝗳 𝘁𝗲𝗮𝗺𝘄𝗼𝗿𝗸, 𝗶𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝗼𝗻, 𝗮𝗻𝗱 𝘀𝗵𝗮𝗿𝗲𝗱 𝗮𝗰𝗰𝗼𝗺𝗽𝗹𝗶𝘀𝗵𝗺𝗲𝗻𝘁𝘀!𝗛𝗮𝗽𝗽𝘆 𝗡𝗲𝘄 𝗬𝗲𝗮𝗿🌾🌞
20/04/2026

𝗖𝗵𝗲𝗲𝗿𝘀 𝘁𝗼 𝗮𝗻𝗼𝘁𝗵𝗲𝗿 𝘆𝗲𝗮𝗿 𝗼𝗳 𝘁𝗲𝗮𝗺𝘄𝗼𝗿𝗸, 𝗶𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝗼𝗻, 𝗮𝗻𝗱 𝘀𝗵𝗮𝗿𝗲𝗱 𝗮𝗰𝗰𝗼𝗺𝗽𝗹𝗶𝘀𝗵𝗺𝗲𝗻𝘁𝘀!
𝗛𝗮𝗽𝗽𝘆 𝗡𝗲𝘄 𝗬𝗲𝗮𝗿🌾🌞

🙏☀️ඔබ සැමට සාමය හා ප්‍රීතිය සපිරි සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!Happy New Year!🎉 Wishing you joy and prosperity✨...
13/04/2026

🙏☀️ඔබ සැමට සාමය හා ප්‍රීතිය සපිරි සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

Happy New Year!🎉 Wishing you joy and prosperity✨

𝗕𝘂𝗶𝗹𝘁 𝗳𝗼𝗿 𝗱𝘂𝗿𝗮𝗯𝗶𝗹𝗶𝘁𝘆 𝗮𝗻𝗱 𝗽𝗲𝗿𝗳𝗼𝗿𝗺𝗮𝗻𝗰𝗲.Call Now for Orders & Details!📞 (+94)11 2 744 044 | (+94) 71 454 9999              ...
03/04/2026

𝗕𝘂𝗶𝗹𝘁 𝗳𝗼𝗿 𝗱𝘂𝗿𝗮𝗯𝗶𝗹𝗶𝘁𝘆 𝗮𝗻𝗱 𝗽𝗲𝗿𝗳𝗼𝗿𝗺𝗮𝗻𝗰𝗲.

Call Now for Orders & Details!
📞 (+94)11 2 744 044 | (+94) 71 454 9999

Reflect. Pray. Believe. ✝️
02/04/2026

Reflect. Pray. Believe. ✝️

ඔබ සැමට පින්බර බක් පුන් පොහෝ දිනයක් වේවා!🙏🤍🤍බක් පොහොයේ වැදගත්කම☸️ලක්දිව දෙවන වරටත් සම්බුදු සිරිපා පහස ලැබීම.☸️බුදුරදුන් ...
31/03/2026

ඔබ සැමට පින්බර බක් පුන් පොහෝ දිනයක් වේවා!🙏🤍

🤍බක් පොහොයේ වැදගත්කම

☸️ලක්දිව දෙවන වරටත් සම්බුදු සිරිපා පහස ලැබීම.
☸️බුදුරදුන් ලක්දිව නාගදීපයට වැඩමකොට මැණික් පුටුවට යුධ වදිමින් සිටි චූ⁣ලෝදර - මහෝදර නා රජුන් දෙදෙනාට ධර්ම දේශනා කොට ඔවුන් සාමදාන කිරීම.
☸️සතර පෙරනිමිතිවලින් පළමු පෙරනිමිත්ත සිදුහත් කුමරු ඇස ගැටීම.

Address

546/1, Mihindu Mawatha, Athurugiriya Road
Malabe

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94774722422

Alerts

Be the first to know and let us send you an email when Dilma Group Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share