NPP Biyagama / බියගම

NPP Biyagama / බියගම NEW TRADITIONS OF POLITICS IN SRI LANKA!
(2)

🔺රටම වැනසූ මැදමුලන දඩ බල්ලෝ... 😡😠
18/10/2025

🔺රටම වැනසූ මැදමුලන දඩ බල්ලෝ... 😡😠

🔺සුන්බුන් ටික මේ දවස්වල 🤮
17/10/2025

🔺සුන්බුන් ටික මේ දවස්වල 🤮

🇱🇰❤️
17/10/2025

🇱🇰❤️

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් “සැමට නිවසක්” නිවාස ආධාර වැඩසටහන යටතේ බියගම ආසනයේ 2025 වසරේ රුපියල් මිලියනයක ආධාර යටතේ ඉදිකෙ...
16/10/2025

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් “සැමට නිවසක්” නිවාස ආධාර වැඩසටහන යටතේ බියගම ආසනයේ 2025 වසරේ රුපියල් මිලියනයක ආධාර යටතේ ඉදිකෙරෙණ නිවාස 27 න් 20 වන නිවසේ ඉදිකිරීම් කටයුතු 16.10.2025 අද පෙරවරුවේ ආරම්භ වුනා.

මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රංවල,බියගම ප්‍රාදේශීය සභා මංත්‍රී ගෝනවල නැගෙනහිර කොට්ඨාසය-පේමරත්න අලහකෝන්, ජෙෆ්‍රි කෙනත් -මාකොළ උතුර පහළ කොට්ඨාසය මන්ත්‍රීවරුන්ද, ගෝනවල නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතියේ ලේකම් විශ්‍රාමික මේජර් තුෂාර සේවියර්, ගෝනවල නැගෙනහිර සමුපකාර ප්‍රාදේශිකයේ සභාපති වසන්ත සමරවීර මහත්වරු සහ කාන්තා කමිටු සභාපතිනී කමණී සහෝදරියද සහභාගි වුනා.

බියගම ප්‍රාදේශීය සභාවේ නිවාස නිළධාරී සුරංග දෙනවක,සංවර්ධන නිළධාරිණී රත්න්කුමාරි සහ දීපිකා යන මහත්මීන්ද මෙම අවස්ථාව නියෝජනය කිරීමට පැමිණ තිබුනා.

සපුගස්කන්ද - බම්බලපිටිය බොහෝ කාලයක සිට නැවතී තිබූ සපුගස්කන්ද සිට බම්බලපිටිය දක්වා බස් සේවාව අද සිට නැවත ආරම්භ කරනුයේ සපු...
13/10/2025

සපුගස්කන්ද - බම්බලපිටිය

බොහෝ කාලයක සිට නැවතී තිබූ සපුගස්කන්ද සිට බම්බලපිටිය දක්වා බස් සේවාව අද සිට නැවත ආරම්භ කරනුයේ සපුගස්කන්ද පට්ටිවිල ප්‍රදේශ වල ග්‍රාමීය ජනතාවගේ පොදු ප්‍රවාහන සේවය ඉහල නංවමින් ප්‍රවාහන පහසුකම් ග්‍රාමීය ජනතාවටද සමීප කිරීම සහදහාය..
මේ අවස්ථාව සදහා බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලාල් කුමාරපේලි, පට්ටිවිල කොට්ඨාස මන්ත්‍රී මහින්ද ජයසේන සහ ප්‍රදේශවාසීන් ද එක්ව සිටියහ.

බස්රථයේ කාල සටහන

පළමු ගමන්වාරය
සපුගස්කන්ද උදේ 6.20
පට්ටිවිල උදේ 6.30
කැළණිය උදේ 6.45
බොරැල්ල උදේ 7.30
බම්බලපිටිය උදේ 8.00

දෙවන ගමන්වාරය
සපුගස්කන්ද සවස 2.35

සවස ගමන්වාරය
බම්බලපිටිය සවස 5.05
බොරැල්ල සවස 5.30
කැළණිය සවස 6.20
පට්ටිවිල සවස 6.30
සපුගස්කන්ද සවස 6.40

🔺සුන්බුන් විපක්ෂයට හාට් ඇටෑක් හැදෙන news මේවා 🤩     #රටඅනුරට  #நாடுஅநுரவோடு
08/10/2025

🔺සුන්බුන් විපක්ෂයට හාට් ඇටෑක් හැදෙන news මේවා 🤩
#රටඅනුරට #நாடுஅநுரவோடு

07/10/2025

🔺දවසේ කෙදිරිලි... 👍 පොඩි මයිනාට නෝ චාන්ස් 🤓

🔺අපිට අවුරුද්දයි! ❤️🇱🇰❌🧭     #රටඅනුරට  #நாடுஅநுரவோடு
21/09/2025

🔺අපිට අවුරුද්දයි! ❤️🇱🇰❌🧭
#රටඅනුරට #நாடுஅநுரவோடு

16/09/2025

🔺ඔය විපක්ෂයේ ගලි සුවඳට නම් ආයෙ නෝ චාන්ස්... 👌😅
#நாடுஅநுரவோடு #රටඅනුරට

Address

Biyagama
Makola

Alerts

Be the first to know and let us send you an email when NPP Biyagama / බියගම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share