𝗗𝗦 𝗼𝗳𝗳𝗶𝗰𝗲 𝗠𝗮𝗵𝗼

𝗗𝗦 𝗼𝗳𝗳𝗶𝗰𝗲 𝗠𝗮𝗵𝗼 කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය මහලේකම් කාර්යාල නිල Facebook පිටුව වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු!!

07/06/2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවමහව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026 ජූනි මස 05 වන දින මහව ප්‍රාදේශීය ලේකම් කාර්යා...
05/06/2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව

මහව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026 ජූනි මස 05 වන දින මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී එහි සභාපති කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

📜🏡✨ ඉඩම් අයිතිය ජනතාවට සමීප කළ තවත් එක් සුවිශේෂී දිනයක්! ✨🏡📜🤝🌿 මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහව නැගෙනහිර ග්‍රාම නිලධාර...
05/06/2026

📜🏡✨ ඉඩම් අයිතිය ජනතාවට සමීප කළ තවත් එක් සුවිශේෂී දිනයක්! ✨🏡📜

🤝🌿 මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහව නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලද "ඉඩම් කච්චේරි" වැඩසටහන 2026.06.04 දින පෙ.ව. 09.00 සිට වසමේ සමිතිශාලාවේදී ඉතා සාර්ථක ලෙස පැවැත්වුණි. 🎉✅

📑🖋️ ජනතාවගේ දිගුකාලීන ඉඩම් ගැටලු සඳහා ප්‍රායෝගික විසඳුම් ලබාදෙමින්, 🏠🔐 ඉඩම් හිමිකම් තහවුරු කිරීම සහ නීත්‍යානුකූල ලේඛන කටයුතු කඩිනම් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.

👨‍👩‍👧‍👦💬 ජනතාවට තම ගැටලු සෘජුව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණු අතර, 🤝📋 අදාළ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් බොහෝ ගැටලු සඳහා එදිනම මූලික විසඳුම් ලබාදීමට හැකි විය.

🎯📜 “නිරවුල් ඉඩම් අයිතියක් – සුරක්ෂිත අනාගතයක්” 🏡✨.........................................................................................................

📜🏡✨ Another Special Day Bringing Land Ownership Closer to the People! ✨🏡📜

🤝🌿 The "Land Kachcheri" Program, centered on the Mahawa East Grama Niladhari Division of the Mahawa Divisional Secretariat Division, was successfully held on 04 June 2026 from 9:00 a.m. onwards at the village community hall. 🎉✅
📑🖋️ The primary objective of this program was to provide practical solutions to long-standing land-related issues faced by the public, while facilitating the confirmation of land ownership and expediting legal documentation processes. 🏠🔐
👨‍👩‍👧‍👦💬 Members of the public were given the opportunity to directly present their concerns, and through the intervention of the relevant officials, preliminary solutions were provided for many issues on the same day. 🤝📋

🎯📜 “Clear Land Ownership – A Secure Future” 🏡✨

🏡
🌿
📍
📜
🤝
🌱
🏛️
📑
🌟
🏠
💙
🇱🇰

🤝
🌍

ප්‍රජා ශක්ති වැඩසටහනප්‍රජා ශක්ති වැඩසටහනේ  #ගම්_දහසක_වැඩ_දහසක් සමාරම්භක වැඩසටහන 2026 ජූනි මස 02 වන දින පැවති අතර ඊට සමගා...
03/06/2026

ප්‍රජා ශක්ති වැඩසටහන
ප්‍රජා ශක්ති වැඩසටහනේ #ගම්_දහසක_වැඩ_දහසක් සමාරම්භක වැඩසටහන 2026 ජූනි මස 02 වන දින පැවති අතර ඊට සමගාමීව මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 204 අඹගස්වැව ග්‍රාම නිලධාරී වසමේ පැවති වැඩසටහන.

මෙහිදී මෙම වැඩසටහන යටතේ #ආහාර_සුරක්ෂිතතාවය ප්‍රධාන කරගනිමින් නෑටියගම සහ කරඹේ වෙල් වලට දැදුරු ඔයෙන් වතුර ලබාගැනීම මෙම ව්‍යාපෘතියෙන් සිදුකෙරේ.

මෙම අවස්ථාවට මහව ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්, කොට්ඨාස භාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන් ඇතුලු ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලා, දේශපාලන නියෝජිතයින්, මහව ප්‍රාදේශීය ලේකම්තුමන්, නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන් ඇතුළු නිලධාරින්, ප්‍රජා සංවර්ධන සභාවේ නිලධාරින් සහ සාමාජිකයින්, ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගම්වාසීන් සහභාගි විය

ප්‍රජා ශක්ති වැඩසටහනප්‍රජා ශක්ති වැඩසටහනේ  #ගම්_දහසක_වැඩ_දහසක් සමාරම්භක වැඩසටහන 2026 ජූනි මස 02 වන දින පැවති අතර  ඊට සමග...
03/06/2026

ප්‍රජා ශක්ති වැඩසටහන
ප්‍රජා ශක්ති වැඩසටහනේ #ගම්_දහසක_වැඩ_දහසක් සමාරම්භක වැඩසටහන 2026 ජූනි මස 02 වන දින පැවති අතර ඊට සමගාමීව මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 158 දිගන ග්‍රාම නිලධාරී වසමේ පැවති වැඩසටහන.
මෙහිදී මෙම වැඩසටහන යටතේ #ආහාර_සුරක්ෂිතතාවය ප්‍රධාන කරගනිමින් දිගන මහ වැවේ වාන් වතුර යන ඇල මාර්ගය කොන්ක්‍රීට් කිරීම සිදුවේ.
මෙම අවස්ථාවට මහව ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්, කොට්ඨාස භාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන් ඇතුලු දේශපාලන නියෝජිතයින්, මහව ප්‍රාදේශී්‍ය ලේකම්තුමන්, නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන් ඇතුළු නිලධාරින්, ප්‍රජා සංවර්ධන සභාවේ නිලධාරින් සහ සාමාජිකයින්, ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගම්වාසීන් සහභාගි විය

ප්‍රජා ශක්ති වැඩසටහනප්‍රජා ශක්ති වැඩසටහනේ  #ගම්_දහසක_වැඩ_දහසක් සමාරම්භක වැඩසටහන 2026 ජූනි මස 02 වන දින පැවති අතර  ඊට සමග...
03/06/2026

ප්‍රජා ශක්ති වැඩසටහන
ප්‍රජා ශක්ති වැඩසටහනේ #ගම්_දහසක_වැඩ_දහසක් සමාරම්භක වැඩසටහන 2026 ජූනි මස 02 වන දින පැවති අතර ඊට සමගාමීව මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 157 අටවරල ග්‍රාම නිලධාරී වසමේ පැවති වැඩසටහන.

මෙහිදී මෙම වැඩසටහන යටතේ අටවරල මහ වෙලේ නැගෙනිහිර වේල්ල කොන්ක්‍රීට් කිරීම සිදුවේ.

මෙම අවස්ථාවට මහව ප්‍රා දේශීය සභාවේ සභාපතිතුමන්, කොට්ඨාස භාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන් ඇතුලු දේශපාලන නියෝජිතයින්, මහව ප්‍රාදේශී්‍ය ලේකම්තුමන්, නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන් ඇතුළු නිලධාරින්, ප්‍රජා සංවර්ධන සභාවේ නිලධාරින් සහ සාමාජිකයින්, ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගම්වාසීන් සහභාගි විය

🙏🌕 වෙසක් පහන් එළියෙන් නැහැවුණු මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමිය! 🌕🙏2570 වන ශ්‍රී වෛශාක්‍ය මංගල්‍යයට 🏮 සමගාමීව, රටට, ජා...
01/06/2026

🙏🌕 වෙසක් පහන් එළියෙන් නැහැවුණු මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමිය! 🌕🙏

2570 වන ශ්‍රී වෛශාක්‍ය මංගල්‍යයට 🏮 සමගාමීව, රටට, ජාතියට සහ ලෝකවාසී සියලු දෙනාට සෙත් පතා පැවැත්වූ ආශිර්වාදාත්මක පහන් පූජාව 🕯️ අද (2026.06.01) දින සවස 04.30 සිට මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේදී ✨ අති සාර්ථකව සහ සැදැහැසිතින් යුතුව පවත්වන ලදී. 📍

මෙම උතුම් පුණ්‍යකර්මය සඳහා, දළදාගම අම්බරුක්ඛාරාමවාසී, ශ්‍රී ලංකා භික්ෂු විද්‍යාලයේ උපාධි අපේක්ෂක පූජ්‍ය ඌරල පියනන්ද ස්වාමීන් වහන්සේගේ 🧘‍♂️ අනුශාසකත්වය ලැබුණු අතර, කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 🤝 දායකත්වයෙන් මෙය සංවිධානය විය.

තවද, අප කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ අභාවප්‍රාප්ත වූ ආදරණීය පියාණන් වන බී.එම්. පුංචිනිලමේ මහතාට පින් අනුමෝදන් කිරීම පිණිස, 💐 ප්‍රාදේශීය ලේකම්තුමාගේ දායකත්වයෙන් රස කැවිලි 🍬🍰 සමඟ තේ පැන් සංග්‍රහයක් ද ☕ පැමිණි සියලු දෙනා වෙනුවෙන් ලබාදෙන ලදී.

මෙම පින්කමට දායක වූ සහ සහභාගී වූ සැමට මේ පින් අනුමෝදන් වේවා 🙏🙏🙏....................................................................................................................

🙏🌕 Mahawa Divisional Secretariat Illuminated by the Light of Vesak Lanterns! 🌕🙏

In parallel with the celebration of the 2570th Sri Vaisakha Festival 🏮, a blessed Vesak Lantern Offering Ceremony 🕯️ was held today (01 June 2026) from 4:30 PM onwards at the premises of the Mahawa Divisional Secretariat 📍, invoking blessings for the nation, its people, and all beings around the world. The event was conducted with great success, devotion, and spiritual significance. ✨
This meritorious event was organized with the guidance and blessings of Venerable Oorala Piyananda Thero 🧘‍♂️, a resident monk of Daladagama Ambarukkarama Temple and an undergraduate of the Sri Lanka Bhikkhu University, with the active contribution and participation of the Secretariat staff. 🤝
Furthermore, in memory of the late Mr. B.M. Punchinilame, the beloved father of the Divisional Secretary, a special tea reception ☕ accompanied by refreshments 🍬🍰 was generously sponsored by the Divisional Secretary and offered to all those who attended the event. 💐
May the merits of this noble deed be shared with and bless all those who contributed to and participated in this meritorious occasion. 🙏✨

ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ 💰 මූල්‍ය දායකත්වයෙන් සහ මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 🤝 සංවිධානයෙන්...
01/06/2026

ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ 💰 මූල්‍ය දායකත්වයෙන් සහ මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 🤝 සංවිධානයෙන්, රු.90,000ක් වටිනා පාසල් උපකරණ බෙදාදීමේ අර්ථවත් වැඩසටහනක් අද දින සාර්ථකව පවත්වන ලදී. 📚✏️

මෙම වැඩසටහන යටතේ,

👩‍🎓 ආබාධ සහිතව පාසල් අධ්‍යාපනය ලබන දරු දැරියන් දෙදෙනෙකුට
👨‍👩‍👧‍👦 දෙමාපියන් ආබාධිත තත්වයේ පසුවන දරු දැරියන් දෙදෙනෙකුට
ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සවිබල ගැන්වීම සඳහා මෙම පාසල් උපකරණ පිරිනමන ලදී. ❤️🧒👧

සෑම දරුවෙකුටම සමාන අවස්ථා උදා කරමින්, ඔවුන්ගේ අධ්‍යාපන සිහින සැබෑ කිරීමට අත්වැලක් වීම අපගේ අරමුණයි. 🌟🎓........................................................................................................

A meaningful program to distribute school supplies worth Rs. 90,000 was successfully held today! 📚✏️ This initiative was made possible with the financial contribution 💰 from the National Secretariat for Persons with Disabilities and was excellently organized 🤝 by the Mahawa Divisional Secretariat.

Under this program, learning materials were gifted to empower the educational journey of:

👩‍🎓 Two school children with disabilities.
👨‍👩‍👧‍👦 Two children whose parents have disabilities.
Our goal is to create equal opportunities for every child and provide a helping hand to make their educational dreams come true. 🌟🎓

Address

Divisional Secretariat
Maho
60600

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94372275238

Alerts

Be the first to know and let us send you an email when 𝗗𝗦 𝗼𝗳𝗳𝗶𝗰𝗲 𝗠𝗮𝗵𝗼 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to 𝗗𝗦 𝗼𝗳𝗳𝗶𝗰𝗲 𝗠𝗮𝗵𝗼:

Share