මනුසත් අපි - Manusath Api

මනුසත් අපි - Manusath Api සාදරයෙන් පිලිගන්නවා මනුෂ්�යත්වයේ හද?

♥️
03/11/2023

♥️

අධ්‍යාපනය අප සැමගේම අයිතිවාසිකමක්. එම නිසා  දුෂ්කර ගමක පිහිටි මොනරාගල කරගහවෙල විද්‍යාලයේ ඉගෙන ගන්න පුංචි නංගිලා මල්ලිලාට...
01/07/2023

අධ්‍යාපනය අප සැමගේම අයිතිවාසිකමක්.

එම නිසා දුෂ්කර ගමක පිහිටි මොනරාගල කරගහවෙල විද්‍යාලයේ ඉගෙන ගන්න පුංචි නංගිලා මල්ලිලාට අවශ්‍ය පොත්,පාසල් උපකරණ ලබා දී ඔවුන්ට සවියක් වෙන්න අපි තීරණය කළා. මේ සදහා ඔවුන්ට අත්වැලක් වෙන්න ඔබටත් පුළුවන්. එම නිසා ඊට අවශ්‍ය ඔබගේ සහයෝගය හැකි අයුරින් ලබා දෙන මෙන් කරුණාවෙන් අප ඉල්ලා සිටිමු. ❤️

 සහෝදරයා ජන්ම දිනය නිමිත්තෙන් ඔහූගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මනුසත් අපි,චැනල් නෙට් බුක්ශොප් අධිපති සහ Kevan's Casa Mahi...
20/05/2022

සහෝදරයා ජන්ම දිනය නිමිත්තෙන් ඔහූගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මනුසත් අපි,චැනල් නෙට් බුක්ශොප් අධිපති සහ Kevan's Casa Mahiyangana Hotel අධිපති Nisansala De Zylva යන අයගේ සහයෝගයෙන් 2022/05/18 වන දින නාගදීප කනිෂ්ඨ විද්‍යාලයීය සිසූන් සදහා පාසල් උපකරණ කට්ටලද, තලාවේගම ගම්වාසීන් සදහා වියලි ආහාර පාර්සල් ද ලබා දීමේ වැඩසටහන අතීසාර්ථකව නිම කරන ලදී.

•මහියංගණය තරුණ තරුණියන්  හට සහයෝගය දක්වමින් මනුසත් අපි රටේ පවතින තත්ත්වය හේතුවෙන් මහියංගණ නගර මධ්‍යයේ පැවැත් වූ නොනවතින ...
10/04/2022

•මහියංගණය තරුණ තරුණියන් හට සහයෝගය දක්වමින් මනුසත් අපි රටේ පවතින තත්ත්වය හේතුවෙන් මහියංගණ නගර මධ්‍යයේ පැවැත් වූ නොනවතින තරැණ අරගලය.

Our 2nd project ❤️😻 සහයෝගය දුන් ඔබ සියලු දෙනාටම ගොඩාක් ස්තූතීයි 🙏🏻🌼
23/11/2021

Our 2nd project ❤️😻 සහයෝගය දුන් ඔබ සියලු දෙනාටම ගොඩාක් ස්තූතීයි 🙏🏻🌼

🛑🛑🛑🛑 Help Him 🛑🛑🛑🛑Father - 078 5630406 / 0778698249Brother - 071 705 6592 / 071 099 8107D.M RANASINGHE268200150013280Peo...
03/02/2021

🛑🛑🛑🛑 Help Him 🛑🛑🛑🛑
Father - 078 5630406 / 0778698249
Brother - 071 705 6592 / 071 099 8107

D.M RANASINGHE
268200150013280
People's Bank
Giradurukotte Branch

තමන්ට පුලුවන් තරමින් තව කෙනෙක්ට පිහිට වෙන එක තරම් උතුම් සතුටක් තවත් නැති තරම්...ඒ අහින්සක හදවත් වලට සතුට ගෙන දෙන්න අපිත්...
17/01/2021

තමන්ට පුලුවන් තරමින් තව කෙනෙක්ට පිහිට වෙන එක තරම් උතුම් සතුටක් තවත් නැති තරම්...
ඒ අහින්සක හදවත් වලට සතුට ගෙන දෙන්න අපිත් එක්ක එකතු වෙන්න
⭕මනුසත් අපි⭕

මනුසත් අපි සමාජ සත්කාර2020/12/24 වෙනිදා පටන් ගත්ත මනුසත් අපි කියන සංවිධානයට අපිව විශ්වාස කරලා අපිත් එක්ක එකතු උනාට ඉස්සල...
14/01/2021

මනුසත් අපි සමාජ සත්කාර

2020/12/24 වෙනිදා පටන් ගත්ත මනුසත් අපි කියන සංවිධානයට අපිව විශ්වාස කරලා අපිත් එක්ක එකතු උනාට ඉස්සල්ලම ඔයාලා ඔක්කොටම ස්තූතිවන්ත වෙනවා. එහෙම පටන් ගත්ත සංවිධානයේ පලමු වැඩසටහන වන බ/ තලාවේගම කණිෂ්ඨ විද්‍යාලයට පාසල් උපකරන බෙදා දීමේ වැඩසටහන 2021/01/13 අපිට සාර්ථකව අවසන් කරන්න පුලුවන් උනා. දින 20ක් වැනි කෙටි කාලයකින් මෙම වැඩසටහන සාර්ථකව අවසන් කරන්න අපට සහයෝගය දක්වපු ලොකු පිරිසක් ඉන්නවා. නම් වශයෙන් කියන්න බැරි උනත් අපේ මේ වැඩේ මේ විදිහට අවසන් කරන්න අපිට තමන්ගේ වටිනා කාලයෙන් පොඩි වෙලාවක් වෙන් කරලා භාණ්ඩ වලින්, මුදල් වලින්, ශ්‍රමයෙන් හෝ වචනෙකින් හරි උදව් කරපු නොකරපු සියලුම දෙනාට අපි ගෞරවයෙන් ස්තූතිවන්ත වෙනවා.ඉතින් ඔයාලා ඔක්කොටම ආරාධනා කරනවා මින් ඉදිරියටත් අපිත් එක්ක රැදී ඉන්න ගමන්ම අපිත් එක්ක මේ වැඩසටහන් වලට සහබාගී වෙන්න කියලා

ස්තූතියි.

මනුසත් අපි.....සිනහවකට නව අරුතක් ❤😍
05/01/2021

මනුසත් අපි.....සිනහවකට නව අරුතක් ❤😍

මෙවැනි අසිරැ කාලයක සාර්ථක ලෙස සිනහවකට නව අරුතක් දීමට නන් අයුරින් සහයෝගය දැක් වූ ඔබ සැමට අපගේ හද පිරි ප්‍රණාමය...        ...
05/01/2021

මෙවැනි අසිරැ කාලයක සාර්ථක ලෙස සිනහවකට නව අරුතක් දීමට නන් අයුරින් සහයෝගය දැක් වූ ඔබ සැමට අපගේ හද පිරි ප්‍රණාමය...

මනුසත් අපි ❤

සිනහවකට නව අරුතක් සොයා යන ඔබට සුබම සුබ නව වසරක් වේවා....මනුසත් අපි.
31/12/2020

සිනහවකට නව අරුතක් සොයා යන ඔබට සුබම සුබ නව වසරක් වේවා....

මනුසත් අපි.

Address

Mahiyangana
90700

Website

Alerts

Be the first to know and let us send you an email when මනුසත් අපි - Manusath Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category