Maharagama Api මහරගම අපි

Maharagama Api මහරගම අපි Maharagama is a large suburb of Colombo city in Colombo District, Sri Lanka on the High-Level Road about 15 km from the center of the commercial capital.
(1)

බස්නාහිර පළාතට අයත් කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කොළඹ නගරයේ සිට කිලෝමීටර් 15ක් ගිණිකොණ දෙසට පිහිටා ඇති වර්ග කිලෝමීටර 39.4කින් යුක්ත අර්ධ නාගරික ප්‍රදේශයකි. උතුරින් හා ඊසානින් කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද, නැගෙනහිරින් හා ගිණිකොණින් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද, දකුණින් හා නිරිත දිගින් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද, බටහිරින් හා වයඹින් ශ්‍රී ජයවර්ධනපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද මායිම් වී ඇති මෙය ග්‍රාමසේවා වසම් 41 කින් යුක්තය.

මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මානව හා භෞතික සම්පතින් පොහොසත් ප්‍රදේශයකි. ස්වාභාවිකව ගලා යන ගංගා, ඇල දොළ හා වනාන්තර නොමැති වුවත් කුඹුරු යාය මැදින් ගලා බස්නා කුඩා ඇළ මාර්ග ඔස්සේ ජලවහනය සිදු වන අතර ජල සම්පත් වශයෙන් ප්‍රදේශයේ නිරිත දිගින් බොරලැස්ගමුව වැව පිහිටා ඇත. තෙත් කලාපයේ වැවෙන සියළුම භෝග වර්ග මෙම කොට්ඨාසය තුළ වගා කළ හැකි වීම නිසා කෘෂිකාර්මික කටයුතු වලට වැදගත්වේ.

මෙම ප්රාවදේශීය ලේකම් කොට්ඨාසය තුළ මහරගම පිළිකා රෝහල. ශ්රීට ජයවර්ධනපුර රෝහල, මහරගම ජාතික අධ්යා පන ආයතනය, නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනය හා ජාතික තරුණ සේවා මධ්යකස්ථානය වැනි රාජ්යඨ ආයතන පිහිටුවා තිබීම තුළින් මහරගම ලංකාවේ සුප්‍රසිද්ධ නගරයක් බවට පත් වි ඇත. තව ද රටේ ආර්ථික සංවර්ධනයට බෙහෙවින් දායක වන, මහරගම නගරයට ආසන්න පමුණුව ප්රයදේශයේ පිහිටි නිමි ඇඳුම් හා රෙදි පිළි අලෙවි කර්මාන්තය තුළින් ද මෙය ලංකාවේ සුප්‍රසිද්ධ නගරයක් බවට පත්ව ඇත.

මානව හා භෞතික සම්පත් ඵලදායී ලෙස යොදා ගනිමින් ඒවා අතර සම්බන්ධීකරණය සඳහා වැදගත් වන පරිපාලනමය ඒකකය ලෙස මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වැදගත් කාර්යය භාරයක් මෙම කොට්ඨාසය තුළ ඉටු කරයි.

21/08/2026

මේසන් වැඩ කිහිපයක් කරගැනීම සඳහා රාත්‍රියට වැඩ කළ හැකි අයකු අවශ්‍යයි. දුරකථන අංකය කමෙන්ට් කරන්න. මහරගම, බොරලැස්ගමුව අවටින්.

මහරගම පෙරහැර 2026! fans Maharagama Api මහරගම අපි
31/07/2026

මහරගම පෙරහැර 2026!
fans
Maharagama Api මහරගම අපි

31/07/2026

මහරගම වර්ග අඩි 400 ක පමණ කොටසකට ඉන්ටලොක් ගල් ඇල්ලීම සඳහා පළපුරුදු අයකු අවශ්‍යයි. දුරකථන අංකය කමෙන්ට් කරන්න.

Maharagama Api මහරගම අපි සියළු ලෝකවාසී බෞද්ධයන්ට සුභ වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරන්නෙමු!
30/05/2026

Maharagama Api මහරගම අපි සියළු ලෝකවාසී බෞද්ධයන්ට සුභ වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරන්නෙමු!

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්
28/11/2025

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්

ආපදා සහන ලබාගැනීමේ හදිසි ඇමතුම් අංක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණ...
27/11/2025

ආපදා සහන ලබාගැනීමේ හදිසි ඇමතුම් අංක

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය)

පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා)

සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා)

ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946 (නායයෑම් අවදානම් දැනුම් දීමට)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට)

නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්)

යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්)

ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා)
*
පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.

බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:

කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893
ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888
කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887

දකුණු පළාත (Southern Province)

ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889
මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894
හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895

සබරගමුව පළාත (Sabaragamuwa Province)

නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:

රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898
කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891

වයඹ පළාත (North Western Province)

කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892
පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896

මධ්‍යම පළාත (Central Province)

මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890
නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897
මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886

උතුරු මැද පළාත (North Central Province)

අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883
පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884

ඌව පළාත (Uva Province)

බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885
මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893

අවධානයෙන් සිටින්න. දැනුවත් කරන්න.
27/11/2025

අවධානයෙන් සිටින්න. දැනුවත් කරන්න.

06/11/2025

පන්නිපිටිය වාහනසේවා ආයතනයකට ගිණුම් ලිපිකාරිණී/ කැෂියර්වරියක් අවශ්‍යයි ☎️0706606706

Address

Maharagama
10280

Website

Alerts

Be the first to know and let us send you an email when Maharagama Api මහරගම අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Maharagama Api මහරගම අපි:

Shortcuts

Share