National Youth Service Council ජාතික තරුණ සේවා සභාව එකමුතුව

  • Home
  • Sri Lanka
  • Maharagama
  • National Youth Service Council ජාතික තරුණ සේවා සභාව එකමුතුව

National Youth Service Council ජාතික තරුණ සේවා සභාව එකමුතුව වැඩි විස්තර සඳහා ජාතික තරුණ සේවා සභාව අමතන්න
0112850986
0112848771

මනුෂ්‍යත්වයට පෙම් බඳින Youth Clubs තාරුණ්‍යය ... District federation of Youth clubs - kalutara සංවිධානය කළ "අපේක්ෂා කොමඩ...
11/04/2026

මනුෂ්‍යත්වයට පෙම් බඳින Youth Clubs තාරුණ්‍යය ...

District federation of Youth clubs - kalutara සංවිධානය කළ "අපේක්ෂා කොමඩු දානය" මහරගම අපේක්ෂා රෝහල් පරිශ්‍රයේදී පැවැත්විය ..

මේ සඳහා National federation of Youth clubs - sri lanka හී සංවිධායක තුමන් , නියෝජ්‍ය ලේකම් තුමිය , පරිපාලන ලේකම් තුමන් ඇතුළු නිලධාරීන් සහභාගී විය.

04/04/2026
05/02/2025
01/11/2024
කුලියාපිටිය Smart වෙන්න - ලබන සතියෙ Ready වෙන්න!ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ දැවැන්තම පරිවර්තනය...SMART YOUTH EXHIBITION 2024...
24/06/2024

කුලියාපිටිය Smart වෙන්න - ලබන සතියෙ Ready වෙන්න!

ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ දැවැන්තම පරිවර්තනය...

SMART YOUTH EXHIBITION 2024.
ජූනි 28 සහ 29 දවස පුරාවට, කුලියාපිටිය කාර්මික විද්‍යාල ක්‍රීඩාංගණයේදී...


වසර ගණනාවකට පසු සීතාවක යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය නියොජනය කරමින් කොලඹ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා යෞවන සමාජ  ජාතික මණ...
11/06/2024

වසර ගණනාවකට පසු සීතාවක යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය නියොජනය කරමින් කොලඹ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා යෞවන සමාජ ජාතික මණ්ඩලයහි නියොජිත ලෙස තේරී පත්Nuwan Lihinikaduwaduwa තරුණ නායකයාට අපගේ උණුසුම් සුබ පැතුම්!







🚨
08/06/2024

🚨

*YCL සහන යාත්‍රා 2024*🔴 *හැකි ඉක්මනින් උපකාර අවශ්‍යව ඇත*අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ගංවතුර හා නායයෑම් නිසා ඇතිවූ ආපදාත...
05/06/2024

*YCL සහන යාත්‍රා 2024*

🔴 *හැකි ඉක්මනින් උපකාර අවශ්‍යව ඇත*

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ගංවතුර හා නායයෑම් නිසා ඇතිවූ ආපදාතත්වයට මුහුණදෙන අපේම මිනිසුන් වෙනුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය, සනීපාරක්ෂක ද්‍රව්‍ය හා වෙනත් ආධාර බෙදාදීම…

*අවශ්‍ය ද්‍රව්‍ය*;

* වියලි ආහාර
* ඖෂධ
* සනීපාරක්ෂක ද්‍රව්‍ය
* ⁠වෙනත් අත්‍යවශ්‍ය දෑ මිලදී ගැනීමට මූල්‍යමය ආධාර

අපේම මිනිසුන් වෙනුවෙන් උපකාර කලහැකි ඔබගෙන් කරන ගෞරවණීය ඉල්ලීමයි🙏❤️

ඇමතුම් ;
තිවංක - 078 598 4602 (*කළුතර*)
ඉඳුනිල් - 076 239 6761 (*අනුරාධපුර*)
කසුන් - 0761570265 (*නුවර*)

මූල්‍යමය ආධාර කල හැකි *බැංකු ගිණුම්*;

*Commercial Bank*:
8227008334
BTI Mendis
(Katukurunda Branch)

*NSB*
100128154759
Kalutara
B.T.I.Mendis

මුදල් තැන්පත් කරන විට YCL ලෙස බැරකර receipt එක එවන්න

(YCL යනු දිවයිනේ දිස්ත්‍රික්ක 10ක් පුරා විහිදී ඇති තරුණ තරුණියන් සිය ගණනකින් එකතු වූ ස්වාච්ඡා තරුණ සංවිධානයකි
සියලුම මූල්‍ය තත්වයන්, විනිවිද භාවය තහවුරු කිරීම සඳහා පරිත්‍යාගශීලීන් සියලු දෙනා add කල WhatsApp සමූහයකට දමනු ලැබේ)

https://chat.whatsapp.com/Do7R5oagiG032PRtATEoHP

අද සහා හෙට දිනයන්හී ප.ව. 7.00 සිට ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී...
25/05/2024

අද සහා හෙට දිනයන්හී ප.ව. 7.00 සිට ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී...

Address

Maharagama

Telephone

+94112850986

Alerts

Be the first to know and let us send you an email when National Youth Service Council ජාතික තරුණ සේවා සභාව එකමුතුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to National Youth Service Council ජාතික තරුණ සේවා සභාව එකමුතුව:

Share