සමගි ජන බලවේගය මහරගම : Samagi Jana Balawegaya-Maharagama

  • Home
  • Sri Lanka
  • Maharagama
  • සමගි ජන බලවේගය මහරගම : Samagi Jana Balawegaya-Maharagama

සමගි ජන බලවේගය මහරගම : Samagi Jana Balawegaya-Maharagama අපි දිනමු

🙏🙏
30/05/2026

🙏🙏

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට
පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ..

29/05/2026

මහරගම ආසනයේ අලුත් ගමනේ ප්‍රථම කොට්ඨාස කමිටු පිහිටුවීමේ රැස්වීම මාදිවෙලදී පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉතාමත් සාර්ථකව නිම කරන ලදි ☎️☎️XXSamagi Media Active Revolutionary Team - SMARTSajith PremadasaSjb Lanka News සමගි ජන බලවේගය Samagi Jana Balawegaya Young Professionals Organization of SJB

28/05/2026
☎️☎️XX☪️☪️
28/05/2026

☎️☎️XX☪️☪️

අලුත් වෙමු ☎️☎️XX
17/05/2026

අලුත් වෙමු ☎️☎️XX

මහරගම මාදිවෙල කොට්ඨාස කමිටුව පිහිටුවීම..

වෙනස් වෙමු,
අලුත් වෙමු,
දිනමු...

06/05/2026

🔴 ආණ්ඩුවේ අදූරදර්ශී බව සහ අකාර්යක්ෂමතාවය හමුවේ විනාශ වන රටේ ආර්ථිකය! 📉🚫

​වත්මන් රජය තුළ පවතින උද්ධච්චකම, නොහැකියාව, අකාර්යක්ෂමතාවය සහ අත්දැකීම් නොමැතිකම හේතුවෙන් රටේ සමස්ත ප්‍රජාවට සහ ආර්ථිකයට දිගින් දිගටම දැඩි රිනාත්මක බලපෑම් එල්ල වෙමින් පවතී. විශේෂයෙන්ම අනෙකුත් පාර්ශවයන්ගේ අදහස්වලට ඇහුම්කන් නොදීමත්, අදූරදර්ශී තීරණ ගැනීමත් හේතුවෙන් සිදු වී ඇති මූල්‍ය වංචා සහ අලාභයන් සුළුපටු නොවේ.
​පහත දැක්වෙන්නේ පසුගිය කාලසීමාව තුළ වාර්තා වූ බරපතළ ගණයේ වංචා සහ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණයන් කිහිපයකි.

01. භාණ්ඩාගාරයේ සිදු වූ "හැකර් වංචාව" 👉 ඩොලර් මිලියන 2.5

02. ගල් අඟුරු වංචාව 👉 රුපියල් බිලියන 19

03. අස්වැසුම මුදල් (ද්විත්ව ගෙවීම්) 👉 වටිනාකම තවමත් ගණනය කර නැත

04. තැපැල් දෙපාර්තමේන්තුව 👉 ඩොලර් ලක්ෂ 06

05. මාර්ග සංවර්ධන අධිකාරිය (ද්විත්ව ගෙවීම්) 👉 රුපියල් මිලියන 263 (මින් මිලියන 50ක් යළි අයකරගත නොහැක)

මෙම සංඛ්‍යාලේඛනවලින් පැහැදිලි වන්නේ රටේ පොදු දේපළ සහ ජනතා මුදල් කෙතරම් අසංවිධානාත්මක ලෙස විනාශ වෙමින් පවතිනවාද යන්නයි. මේ අකාර්යක්ෂම පාලනයේ වන්දිය ගෙවීමට සිදුව ඇත්තේ මේ රටේ අහිංසක පොදු මහජනතාවටයි.

🔰මිතුරනි,

🔰මේ පාලනය වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනෙකුගේ අරමුණ යහපත් වූ බව අප දනිමු. නමුත් සැබෑ රටට ආදරය කිරීම යනු අන්ධ භක්තියෙන් පාලකයන් පසුපස යෑම නොවේ.

🔰 රටේ අනාගතය අඳුරු වන මෙවැනි සිදුවීම් අභියෝගයට ලක් නොකිරීම, අප විසින්ම රට තවත් ප්‍රපාතයකට ඇද දැමීමට ඉඩ දීමකි.
​එබැවින්, අන්ධ භක්තිය පසෙකලා, දූෂණයට එරෙහිව හෘද සාක්ෂියට එකඟව හඬ නගන මගේ බුද්ධිමත් මිතුරන්ගෙන් මා ඉල්ලා සිටින්නේ, මේ තිත්ත ඇත්ත රටටම පෙනෙන්නට මෙය Share කරමින් සෙසු ජනතාවත් දැනුවත් කරන ලෙසයි.

අපේ නිහඬතාවය මේ විනාශයට දෙන අනුබලයක් වීමට ඉඩ නොදෙමු! ✋📢

​රට වැටී ඇති මෙම ආගාධයෙන් ගොඩගැනීමට නම්, මෙවැනි අත්තනෝමතික ක්‍රියා වහාම නතර විය යුතුය!

ඊයේ දිනයේ වැඩි නොකර ඇයි අද වැඩි කරේ 🧐🧐 OMG 😳 රැස්වීම් 21ක් නෙ නේද 😋😋
02/05/2026

ඊයේ දිනයේ වැඩි නොකර ඇයි අද වැඩි කරේ 🧐🧐 OMG 😳 රැස්වීම් 21ක් නෙ නේද 😋😋

Address

Maharagama
10280

Website

Alerts

Be the first to know and let us send you an email when සමගි ජන බලවේගය මහරගම : Samagi Jana Balawegaya-Maharagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share