Leo Club of President's College - Maharagama

Leo Club of President's College - Maharagama Leo Club of President's College - Maharagama is an active Alpha Leo Club sponsored by Lions Club of Maharagama Central of Lion District 306 D7 - Sri Lanka

ජනපති ලියෝ අපේ සෙනෙහසේ අවුරුද්ද! ☀️අප්‍රේල් 25 සුචිරතෝදය ළමා නිවාස පරිශ්‍රයේදී අති සාර්ථක ලෙස පැවැත්විට.Album out now📷  ...
01/05/2026

ජනපති ලියෝ අපේ සෙනෙහසේ අවුරුද්ද! ☀️
අප්‍රේල් 25 සුචිරතෝදය ළමා නිවාස පරිශ්‍රයේදී අති සාර්ථක ලෙස පැවැත්විට.
Album out now📷





Work. Dedication. Progress. 💛Celebrating the spirit that moves the world forward.🌏Happy Labour Day!
01/05/2026

Work. Dedication. Progress. 💛
Celebrating the spirit that moves the world forward.🌏
Happy Labour Day!




✨🌞 හිනාවක් වෙන්න අපි එක්ක අවුරුදු දිනයක්… 🌞✨ජනපති ලියෝ සෙනෙහසේ අවුරුද්ද!තව දින 1යි.අපි එකතු වෙමු සෙනෙහසෙන් 💛📅 අප්‍රේල් 2...
24/04/2026

✨🌞 හිනාවක් වෙන්න අපි එක්ක අවුරුදු දිනයක්… 🌞✨

ජනපති ලියෝ සෙනෙහසේ අවුරුද්ද!
තව දින 1යි.

අපි එකතු වෙමු සෙනෙහසෙන් 💛

📅 අප්‍රේල් 25
⏰ පෙ.ව. 9.00 – ප.ව. 3.00
📍 සුචිරතෝදය ළමා නිවාස පරිශ්‍රය

🎊 ක්‍රීඩා,කැවිලි,තෑගි,සංගීතය
සියල්ල එක්වූ
සෙනෙහසින් පිරි අවුරුදු උත්සවයක් 🌸
මහරගම ජනාධිපති විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරන මෙම විශේෂ අවුරුදු උත්සවයට ඔබ සැම කෙරෙන ආරාධනයයි! 🎉🌸





✨🌞 හිනාවක් වෙන්න අපි එක්ක අවුරුදු දිනයක්… 🌞✨ජනපති ලියෝ සෙනෙහසේ අවුරුද්ද!තව දින 2යි.අපි එකතු වෙමු සෙනෙහසෙන් 💛📅 අප්‍රේල් 2...
23/04/2026

✨🌞 හිනාවක් වෙන්න අපි එක්ක අවුරුදු දිනයක්… 🌞✨

ජනපති ලියෝ සෙනෙහසේ අවුරුද්ද!
තව දින 2යි.

අපි එකතු වෙමු සෙනෙහසෙන් 💛

📅 අප්‍රේල් 25
⏰ පෙ.ව. 9.00 – ප.ව. 3.00
📍 සුචිරතෝදය ළමා නිවාස පරිශ්‍රය

🎊 ක්‍රීඩා,කැවිලි,තෑගි,සංගීතය
සියල්ල එක්වූ
සෙනෙහසින් පිරි අවුරුදු උත්සවයක් 🌸
මහරගම ජනාධිපති විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරන මෙම විශේෂ අවුරුදු උත්සවයට ඔබ සැම කෙරෙන ආරාධනයයි! 🎉🌸





✨🌞 හිනාවක් වෙන්න අපි එක්ක අවුරුදු දිනයක්… 🌞✨ජනපති ලියෝ සෙනෙහසේ අවුරුද්ද!තව දින 3යි.අපි එකතු වෙමු සෙනෙහසෙන් 💛📅 අප්‍රේල් 2...
22/04/2026

✨🌞 හිනාවක් වෙන්න අපි එක්ක අවුරුදු දිනයක්… 🌞✨

ජනපති ලියෝ සෙනෙහසේ අවුරුද්ද!
තව දින 3යි.

අපි එකතු වෙමු සෙනෙහසෙන් 💛

📅 අප්‍රේල් 25
⏰ පෙ.ව. 9.00 – ප.ව. 3.00
📍 සුචිරතෝදය ළමා නිවාස පරිශ්‍රය

🎊 ක්‍රීඩා,කැවිලි,තෑගි,සංගීතය
සියල්ල එක්වූ
සෙනෙහසින් පිරි අවුරුදු උත්සවයක් 🌸
මහරගම ජනාධිපති විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරන මෙම විශේෂ අවුරුදු උත්සවයට ඔබ සැම කෙරෙන ආරාධනයයි! 🎉🌸





✨🌞 හිනාවක් වෙන්න අපි එක්ක අවුරුදු දිනයක්… 🌞✨ජනපති ලියෝ සෙනෙහසේ අවුරුද්ද!තව දින 4යි.අපි එකතු වෙමු සෙනෙහසෙන් 💛📅 අප්‍රේල් 2...
21/04/2026

✨🌞 හිනාවක් වෙන්න අපි එක්ක අවුරුදු දිනයක්… 🌞✨

ජනපති ලියෝ සෙනෙහසේ අවුරුද්ද!
තව දින 4යි.

අපි එකතු වෙමු සෙනෙහසෙන් 💛

📅 අප්‍රේල් 25
⏰ පෙ.ව. 9.00 – ප.ව. 3.00
📍 සුචිරතෝදය ළමා නිවාස පරිශ්‍රය

🎊 ක්‍රීඩා,කැවිලි,තෑගි,සංගීතය
සියල්ල එක්වූ
සෙනෙහසින් පිරි අවුරුදු උත්සවයක් 🌸
මහරගම ජනාධිපති විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරන මෙම විශේෂ අවුරුදු උත්සවයට ඔබ සැම කෙරෙන ආරාධනයයි! 🎉🌸





✨ සූර්ය මංගල්‍යයේ නව ආරම්භයත් සමඟ සෙනෙහසින් පිරි අවුරුදු සිරියක් ✨හිරු රැසින් පිරි හෙළ සම්ප්‍රදාය,සතුටින් සිනහවෙන් හදවත ...
14/04/2026

✨ සූර්ය මංගල්‍යයේ නව ආරම්භයත් සමඟ සෙනෙහසින් පිරි අවුරුදු සිරියක් ✨

හිරු රැසින් පිරි හෙළ සම්ප්‍රදාය,
සතුටින් සිනහවෙන් හදවත උණුසුම් වන
මේ සුභ මොහොතේ—
ඔබගේ ජීවිතය සෞභාග්‍යයෙන්, සැනසීමෙන් හා සෙනෙහසින් පිරී යාමට අපේ හෘදයාංගම පැතුම් 🌼🌞

🎊 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🎊




✨🌞 හිනාවක් වෙන්න අපි එක්ක අවුරුදු දිනයක්… 🌞✨පිහාටු නැති පක්ෂියෙක් වගේ,අතක් නැති දරුවෙක් වගේ,සෙනෙහසක් හොයන පුංචි හදවත්වලට...
11/04/2026

✨🌞 හිනාවක් වෙන්න අපි එක්ක අවුරුදු දිනයක්… 🌞✨

පිහාටු නැති පක්ෂියෙක් වගේ,
අතක් නැති දරුවෙක් වගේ,
සෙනෙහසක් හොයන පුංචි හදවත්වලට…
අපි වෙමු අද ආලෝකයක් ❤️

🌾
“කොහා හඬ ගැයෙන වෙලාවේ,
කැවිලි සුවඳ පිරෙන වෙලාවේ…
තනිවූ හදවතට සෙවනක් වී,
අපි අවුරුදු ගෙන එමු සෙනෙහසින්…” 🌾

අම්මාගේ උණුසුමත්, තාත්තාගේ ආරක්ෂාවත්
හිමි නොවූ ළමා නිවාසවල දරුවන්ට,
අවුරුදු කියන්නේ
කාලාතුරකින් ලැබෙන සිනාවක්… ✨

ඒ සිනාවට හේතුවක් වෙන්න,
අපි එකතු වෙමු සෙනෙහසෙන් 💛

📅 අප්‍රේල් 25
⏰ පෙ.ව. 9.00 – ප.ව. 3.00
📍 සුචිරතෝදය ළමා නිවාස පරිශ්‍රය

🎊 ක්‍රීඩා,කැවිලි,තෑගි,සංගීතය
සියල්ල එක්වූ
සෙනෙහසින් පිරි අවුරුදු උත්සවයක් 🌸
මහරගම ජනාධිපති විද්‍යාලයීය ලියෝ සමාජය විසින් සංවිධානය කරන මෙම විශේෂ අවුරුදු උත්සවයට ඔබ සැම කෙරෙන ආරාධනයයි! 🎉🌸





බක් පෝය දිනය ශ්‍රී ලාංකීය බෞද්ධයන්ට අතිශය පුණ්‍යමය සහ ගෞරවනීය දිනයකි. බුදුන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය සිහිපත් කරමින්...
01/04/2026

බක් පෝය දිනය ශ්‍රී ලාංකීය බෞද්ධයන්ට අතිශය පුණ්‍යමය සහ ගෞරවනීය දිනයකි. බුදුන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය සිහිපත් කරමින් සිත පිරිසිදු කරගන්නා මේ පුණ්‍ය කාලය තුළ සදාචාරයෙන් ජීවත්වීමට අප සැමට ශක්තිය ලැබේවා. සතුට, සාමය සහ කරුණාව පිරුණු බක් පෝය දිනයක් වේවා! 🙏🏻



We would like to extend our heartfelt gratitude to our valued sponsor for your generous support and trust in our vision....
30/03/2026

We would like to extend our heartfelt gratitude to our valued sponsor for your generous support and trust in our vision. Your contribution played a vital role in making this project a great success.

Your commitment to supporting community initiatives truly makes a difference, and we are proud to have partnered with you.

Thank you for being a part of this journey with us 🤝✨





Address

Mahamegawatta Road
Maharagama
10280

Telephone

+94762831011

Website

Alerts

Be the first to know and let us send you an email when Leo Club of President's College - Maharagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Leo Club of President's College - Maharagama:

Share