NPP Madelgamuwa - NPP මාදෙල්ගමුව

NPP Madelgamuwa - NPP මාදෙල්ගමුව හෙට පිණිස, මිනිස් සමූහයක අපේක්ෂාවේ එකමුතුව.

මාලිමාව වටා එක්වූ රුවන් පුරයේ මිණි කැට.
23/02/2023

මාලිමාව වටා එක්වූ රුවන් පුරයේ මිණි කැට.

සෙංකඩගල පුරවයේ ජන බලය.
22/02/2023

සෙංකඩගල පුරවයේ ජන බලය.

විශ්වාස කරනවාද? මේ තියෙන්නෙ 2018 ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් මිනුවන්ගොඩ ආසනයෙන් ඡන්ද 10052ක් (9.63%ක ප්‍රතිශතයක්) ගත්ත, ම...
16/02/2023

විශ්වාස කරනවාද? මේ තියෙන්නෙ 2018 ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් මිනුවන්ගොඩ ආසනයෙන් ඡන්ද 10052ක් (9.63%ක ප්‍රතිශතයක්) ගත්ත, මිනුවන්ගොඩ නගර සභාවෙන් ඡන්ද 396 (7.7% ක ප්‍රතිශතයක්) ගත්ත ජාතික ජන බලවේගයේ මිනුවන්ගොඩ ආසන සමුළුව කියලා.

මේ ජන ගංගාව කියා පාන්නේ, කවදත් පොහොට්ටුවේ බල කදවුරක් වුණ මිනුවන්ගොඩ බලය NPP වෙතට පෙරලී අවසන් බවයි. 75 වසරක් රට හූරා කෑ දූෂිත දේශපාලකයන් මහජනතාව විසින් ප්‍රතික්ෂේප කර අවසන් බවයි.

හොදම දේ තමයි මේ ඉන්න ජනතාව' රස්සාවක් ගන්න බලාගෙන, ළමයව ඉස්කෝලෙකට දාගන්න බලාගෙන, බත් පැකට් එකට අරක්කු බෝතලේට වහ වැටුණු, ‌පෞද්ගලික අරමුණු වෙනුවෙන් එකතු වුණ අය නොවෙන එකයි.

බඩ තඩි කප්පම් කාරයන්, ජාතිවාදී දේශපාලකයන් විනාශ කර දමූ මිනුවන්ගොඩ නගරය ගොඩනැගීම සදහා එකතුවුණ මිනුවන්ගොඩ ජනතාවට අපගේ ප්‍රණාමය.😊

- 2023.01.28 දින මිනුවන්ගොඩ ඇලිස් පාර්ක් පිටියේදී. 🧭

Address

Madelgamuwa
11033

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Madelgamuwa - NPP මාදෙල්ගමුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share