Jathika Vidwath Mandalaya - පුත්තලම දිසා සභාව

  • Home
  • Sri Lanka
  • Madampe
  • Jathika Vidwath Mandalaya - පුත්තලම දිසා සභාව

Jathika Vidwath Mandalaya - පුත්තලම දිසා සභාව බුද්ධියට ඉඩදෙමු !
(1)

ජාතික විද්වත් මණ්ඩලය බිහිවන්නේ නිවහල් සංතෘප්ත සමාජයක් අරමුණ කරගෙනය.
මේ අරමුණ සදහා විවිධ පැති මාන වල ශාස්ත‍්‍රාලීය විද්වතුන්ද සොබා විද්වතුන් ගෙන්ද සැදුම් ලත් බුද්ධිමය එකතුවයි. විවිධ විෂය දහරාවල මහාචාර්යවරු, ආචාර්යවරු, සාහිත්‍යධරයන්, සිනමාවෙිදීන්, වෛද්‍යවරු, කලාකරුවන් හා වෘත්තිකයන්ගේ බහුවිධ එකතුවයි.
දේශපාලනය විද්වතුන්ගේ ආගමනයෙන් නිවැරදි දිශාවකට යොමු කරවීමත් ජාතික ප‍්‍රතිපදාවක් සහිත නව ජාතික දේශපාලන

සම්ප‍්‍රදායක් බිහි කිරීමත් ජාතික විද්වත් මණ්ඩලයේ ප‍්‍රාර්ථනාවයි.....

හුදු සංවිධානයකට වඩා ලාංකිකයන්ට ලොව මත ස්වාධීනව නැගිටීමට අතදෙන අරමුණ සාක්ෂාත් කරනු වස් පුත්තලම දිස්ත්‍රික්කයේ සහයෝගය ලබාදීමයි.....

Address

Galahitiyawa
Madampe
48/31

Alerts

Be the first to know and let us send you an email when Jathika Vidwath Mandalaya - පුත්තලම දිසා සභාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Jathika Vidwath Mandalaya - පුත්තලම දිසා සභාව:

Share