Karukkuwa Sugathananda College - Madampe

Karukkuwa Sugathananda College - Madampe ''ලබත් බුහුමන් වියත් දසදෙස'' හලා/ කරුක්කුව, සුගතානන්ද මහා විදුහල - මාදම්පේ.
(1)

කරුක්කුව සුගතානන්ද ජාතික පාසල
Karukkuwa Sugathananda National School.
>>> The Best School In North Western Province - Sri Lanka

14th June 2025
23/03/2025

14th June 2025

17/12/2024
Congrats!!!
17/12/2024

Congrats!!!

Divisional kitty camp 2024
17/12/2024

Divisional kitty camp 2024

🙏🙏🙏
14/11/2023

🙏🙏🙏

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සම්මේලනය - 2023 16 න් පහළ බාලිකා පුත්තලම් දිස්ත්‍රික් අනුශූරතාවය දිනූ සුගතානන්ද දරුවන්ට සුභපැතු...
02/07/2023

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සම්මේලනය - 2023
16 න් පහළ බාලිකා පුත්තලම් දිස්ත්‍රික් අනුශූරතාවය දිනූ සුගතානන්ද දරුවන්ට සුභපැතුම්💪👌👏

🙏🙏🙏🪷☸️🪷🙏🙏🙏
04/05/2023

🙏🙏🙏🪷☸️🪷🙏🙏🙏

වෙසක් මංගල්‍යය -2023 හලා/කරුක්කුව සුගතානන්ද මහා විද්‍යාලයේ දූ දරුවන් විසින් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිතුවම් කල  සුභ පැ...
04/05/2023

වෙසක් මංගල්‍යය -2023

හලා/කරුක්කුව සුගතානන්ද මහා විද්‍යාලයේ දූ දරුවන් විසින් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිතුවම් කල සුභ පැතුම් පත් එකතුව..

මේ සඳහා දරුවන් මග පෙන්වූ
පාසලේ චිත්‍ර අංශයේ
තනූජා කුමාරි සහ රූපිකා ප්‍රියදර්ශනී ගුරුභවතුන් දෙදෙනාටත්
ගරු විදුහල්පති රංජන් ද සිල්වා ගුරු පියාණන් ඇතුළු ආචාර්ය මණ්ඩලයත් ස්තූතිය-

සුගතානන්දීය පළමු ශ්‍රේණියේ දරු දැරියන්ගේ පාසල් දින පිළිගැනීමේ උත්සවයේ විශේෂ අවස්ථා කිහිපයක්...Photo Credit Goes to Karuk...
07/04/2023

සුගතානන්දීය පළමු ශ්‍රේණියේ දරු දැරියන්ගේ පාසල් දින පිළිගැනීමේ උත්සවයේ විශේෂ අවස්ථා කිහිපයක්...

Photo Credit Goes to Karukkuwa Sugathananda ICT Unit

By Karukkuwa Sugathananda ICT Unit
07/04/2023

By Karukkuwa Sugathananda ICT Unit

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු (සිංහල මාධ්‍ය)
22/03/2023

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු (සිංහල මාධ්‍ය)

Address

Karukkuwa
Madampe

Alerts

Be the first to know and let us send you an email when Karukkuwa Sugathananda College - Madampe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category