Department Of Agriculture- Southern Province, Sri Lanka

Department Of Agriculture- Southern Province, Sri Lanka Official page Of The Department Of Agriculture - Southern Province, Sri Lanka

🌾 දක්ෂිණ කෘෂි අභිමන් 2026 🌾කෘෂි ව්‍යවසායකත්ව හා වෙළෙඳ ප්‍රදර්ශනය​දකුණු පළාතේ කෘෂිකාර්මික අභිමානය සහ දේශීය ව්‍යවසායකත්වය ...
01/06/2026

🌾 දක්ෂිණ කෘෂි අභිමන් 2026 🌾
කෘෂි ව්‍යවසායකත්ව හා වෙළෙඳ ප්‍රදර්ශනය
​දකුණු පළාතේ කෘෂිකාර්මික අභිමානය සහ දේශීය ව්‍යවසායකත්වය එකම ස්ථානයකදී අත්විඳ ගැනීමට සංවිධානය කරන ලදී.

⏰ සමාරම්භක උත්සවය: මැයි 27 දින පෙ.ව. 9.00 ට

🏢 ස්ථානය: බෙලිඅත්ත ප්‍රාදේශීය සභා පොළ භූමියේදී

🙏❤️
​සංවිධානය:
දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, හම්බන්තොට නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය හා සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාප 02 කාර්යාලය

🌾 ලියාපදිංචි නව පළිබෝධනාශකවල ක්‍රියාකාරීත්වය හා පොහොර සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව නිමාවට පත්වේ! 🌾​කෘෂිකාර්මික...
29/05/2026

🌾 ලියාපදිංචි නව පළිබෝධනාශකවල ක්‍රියාකාරීත්වය හා පොහොර සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව නිමාවට පත්වේ! 🌾

​කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සහ නවීන තාක්ෂණික ක්‍රමවේද පිළිබඳව ගොවි ජනතාව සහ ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනක් පසුගියදා සාර්ථකව පවත්වන ලදී.
​පළාත් නිශ්චිත සංවර්ධන වැඩසටහන (2026) යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන, 2026.05.27 වන දින නැගෙනහිර කලාප සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.
​මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් වූ කරුණු:

​🔬 ලියාපදිංචි නව පළිබෝධනාශකවල ක්‍රියාකාරීත්වය සහ භාවිතය.

​🌱 පොහොර භාවිතය හා ඒ ආශ්‍රිත නවතම තාක්ෂණික දැනුවත් කිරීම්.

​දේශීය කෘෂිකර්මාන්තය නව මාවතකට රැගෙන යාමටත්, වගා හානි අවම කරගනිමින් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමටත් මෙමගින් ලැබුණු අවබෝධය බෙහෙවින් ඉවහල් වනු ඇත. වැඩසටහන සාර්ථක කරගැනීමට සහභාගී වූ සහ සහයෝගය දැක්වූ සැමට අපගේ ප්‍රණාමය!

🌾 දකුණු පළාතේ විශිෂ්ටතම කෘෂි ව්‍යවසායකයින් තේරීමේ තරගය - 2026 🌾​දකුණු පළාතේ කෘෂිකර්මාන්තයෙන් පෙරමුණ ගන්නා, දක්ෂ කෘෂි ව්‍...
29/05/2026

🌾 දකුණු පළාතේ විශිෂ්ටතම කෘෂි ව්‍යවසායකයින් තේරීමේ තරගය - 2026 🌾
​දකුණු පළාතේ කෘෂිකර්මාන්තයෙන් පෙරමුණ ගන්නා, දක්ෂ කෘෂි ව්‍යවසායකයෙකු ද ඔබ? එසේනම් ඔබේ ව්‍යවසායකත්ව කුසලතාවයට නිසි ඇගයීමක් ලබා ගැනීමට මෙන්න අනගි අවස්ථාවක්! 😍👇
​තරගකාරී අංශ රැසක් යටතේ අයදුම්පත් දැන් කැඳවනු ලැබේ. 📝✨
​🏆 තරගකාරී අංශ:
​📦 අගය එකතු කළ නිෂ්පාදන (කුඩා පරිමාණ) - සේවකයින් 2 ට අඩු
​🏭 අගය එකතු කළ නිෂ්පාදන (මධ්‍යම පරිමාණ) - සේවකයින් 2 ට වැඩි
​🌱 එළවළු සහ පළතුරු පැළ තවාන් කරුවන්
​🌸 මල් වගා (Floriculture) ව්‍යවසායකයින්
​🌾 බීජ වී නිෂ්පාදකයින්
​🏪 හෙළ බොජුන් හල් ව්‍යවසායකයින්
​📅 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 ජූනි මස 15 වනදා (2026.06.15)
​📞 වැඩිදුර විස්තර සහ විමසීම් සඳහා: ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක හෝ 0412244515 අංකය අමතන්න.
​📍 සංවිධානය:
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ,
කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන හා පුහුණු ඒකකය,
නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය,
ගබඩාවීදිය, මාතර.

🐝මැයි 20 දිනට යෙදී තිබෙන ලෝක මී මැසි දිනයට සමගාමීව, දකුණු පාළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලැබූ, " බිඟ...
27/05/2026

🐝මැයි 20 දිනට යෙදී තිබෙන ලෝක මී මැසි දිනයට සමගාමීව, දකුණු පාළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලැබූ, " බිඟු දිනය 2026"🐝

🏡🍯 ගාල්ල, බද්දේගම කෘෂිකර්ම උපදේශක කොට්ඨාශයහි 2026 මැයි මස 22 දින පවත්වන ලදී.

🌱 දක්ෂිණ කෘෂි අභිමන් - 2026: ව්‍යවසායකත්ව හා අලෙවි ප්‍රදර්ශනය🌾​✍️ ​​දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය ක...
26/05/2026

🌱 දක්ෂිණ කෘෂි අභිමන් - 2026: ව්‍යවසායකත්ව හා අලෙවි ප්‍රදර්ශනය🌾

​✍️ ​
​දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලැබූ "දක්ෂිණ කෘෂි අභිමන් - 2026" ප්‍රදර්ශනය සහ අලෙවි පොළ ඉතා අභිමානවත් අයුරින් ආරම්භ කරන ලදී.

​📅 දිනයන්: 2026 මැයි 24, 25, 26 සහ 27
📍 ස්ථානය: අඟුණකොළපැලැස්ස නගරයේ දී

​🤝 සංවිධානය:

​දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

​නිකෘඅ (ව්‍යාප්ති) කාර්යාලය - හම්බන්තොට

​සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (ව්‍යාප්ති) කාර්යාලය - කලාප 1

🐝 මී මැසි දින සැමරුම 🍯✨​මිහිතලයේ පැවැත්ම තීරණය කරන අපූරු ජීවියෙක් වන මී මැස්සා සුරැකීමත්, ස්වයං රැකියාවක් ලෙස මී මැසි පා...
22/05/2026

🐝 මී මැසි දින සැමරුම 🍯✨
​මිහිතලයේ පැවැත්ම තීරණය කරන අපූරු ජීවියෙක් වන මී මැස්සා සුරැකීමත්, ස්වයං රැකියාවක් ලෙස මී මැසි පාලනය සාර්ථකව සිදු කරන ආකාරය ඉගෙන ගැනීමටත් ,
​දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලැබූ විශේෂ මී මැසි දින වැඩසටහන 🤝🌾

​🗓️ 2026 මැයි 22 වන සිකුරාදා

​📍 ස්ථානය:

​🏡 බඳගිරිය
(කෘෂිකර්ම උපදේශක කොට්ඨාසයේ කෑළියපුර / කපුවත්ත, ඩී. ප්‍රියන්ත මහතාගේ වගා පරිශ්‍රයේදී)

​👥 සංවිධානය:

​🏛️ දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
🏢 නි කෘ අ (ව්‍යාප්ති) කාර්යාලය - හම්බන්තොට
🏢 ස කෘ අ (ව්‍යාප්ති) කාර්යාලය - කලාප 1

සශ්‍රීක හෙටකට මී මැසි සම්පත සුරකිමු! 🌾🐝​ලෝක මී මැසි දිනයට සමගාමීව, 🌷දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (නියෝජ්‍ය කෘෂිකර...
22/05/2026

සශ්‍රීක හෙටකට මී මැසි සම්පත සුරකිමු! 🌾🐝
​ලෝක මී මැසි දිනයට සමගාමීව,
🌷දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය - හම්බන්තොට, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාපය 02) මගින් සංවිධානය කරනු ලැබූ විශේෂ ක්ෂේත්‍ර දින වැඩසටහන 🌻

🐝වළස්මුල්ල කෘෂිකර්ම උපදේශක කාර්යාලීය භූමියේදී 2026.05.20 දින පවත්වන ලදී.

🐝මැයි 20 දිනට යෙදී තිබෙන ලෝක මී මැසි දිනයට සමගාමීව, දකුණු පාළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලැබූ, " බිඟ...
21/05/2026

🐝මැයි 20 දිනට යෙදී තිබෙන ලෝක මී මැසි දිනයට සමගාමීව, දකුණු පාළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලැබූ, " බිඟු දිනය 2026"🐝

කොස්ගොඩ, ලස්සන ද සිල්වා මහතාගේ මී මැසි උයනේදී 🏡🍯 (අහුංගල්ල කෘෂිකර්ම උපදේශක කොට්ඨාශයහි) පවත්වන ලදී.

20/05/2026

Address

Department Of Agriculture/Southern Province, Dakshinapaya
Labuduwa

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94913097953

Alerts

Be the first to know and let us send you an email when Department Of Agriculture- Southern Province, Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Department Of Agriculture- Southern Province, Sri Lanka:

Share