Heeya - හීය

Heeya - හීය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Heeya - හීය, Kuruwita.

සොබාදහමට ඉහළින් මේ ලොව කිසිවක් නැත..අප සොබාදහමට ආදරේ කරන්නේ යම් සේද සොබාදහමද අපට ආදරය කරනු ඇත..😍
07/01/2023

සොබාදහමට ඉහළින් මේ ලොව කිසිවක් නැත..

අප සොබාදහමට ආදරේ කරන්නේ යම් සේද සොබාදහමද අපට ආදරය කරනු ඇත..😍

කෝබෝලීල ශාක විශේෂයට අයත් කහ පෙතන් (Bauhinia tomentosa)පෙබරවාරි සිට අප්‍රේල් කාලයේ කොබෝලීල ශාකවල මල් හට ගනී. ඵලය පැලෙන සු...
10/09/2022

කෝබෝලීල ශාක විශේෂයට අයත් කහ පෙතන් (Bauhinia tomentosa)

පෙබරවාරි සිට අප්‍රේල් කාලයේ කොබෝලීල ශාකවල මල් හට ගනී. ඵලය පැලෙන සුළු කරලකි. කරලක් තුල බීජ 6-15 පිහිටා තිබිය හැකි ය. ගෙවතු සහ උද්‍යාන අලංකරණය සඳහා ද මාර්ග දෙපස සෙවන සඳහා ද වැවිය හැකි කොබෝලීල ශාක Fabaceae කුලයට අයත්ය..

2022 .07.13 පැළ නිරික්ෂණය  කුරුවිට පැරඩයිස් වැව අසළ
14/07/2022

2022 .07.13 පැළ නිරික්ෂණය
කුරුවිට පැරඩයිස් වැව අසළ

13/07/2022

කුරුවිට අපි සමුහය විසින් සංවිධානය කළ පැළ සිටවීමේ වැඩසටහනෙන් පසු එහි නිරික්ෂණ චාරිකාවක ..

22/05/2022

💚 With 🌳 🌳🌳🌳

මේක අපේ අලුත් වැඩක් එකමුතු වෙමු!!අපි මොනතරම් දේවල් කළත් මුදල් පසු පස හඹා ගියත් අපි සොබාදහම වෙනුවෙන්  හැමදාම ණයගැති.. අපි...
21/04/2022

මේක අපේ අලුත් වැඩක් එකමුතු වෙමු!!
අපි මොනතරම් දේවල් කළත් මුදල් පසු පස හඹා ගියත් අපි සොබාදහම වෙනුවෙන් හැමදාම ණයගැති..
අපි නිදහසේ ගන්න හුස්ම කවදාවත් මිල කරන්න බෑ..

ඒ නිසා ඒ සොබාදහම වෙනුවෙන් දායකත්වය ලබා දෙන එක ඔබගේ යුතුකම සහ වගකීම😊

බාල මහලු කුඩා ඕනෑම කෙනෙක්ට සම්බන්ධ විය හැකි පරිසරය වෙනුවෙන් සිදුකරන පළමු අඩහැරය වෙනුවෙන් අපි සෑවෝම එකතු වෙමු

ඔබගේ වටිනා අදහස් Comment කරන්න💪

( කිසිම දේශපාලන පක්ෂ මේම වැඩසටහනට සම්බන්ධ නොවේ )

අරගලයට ජය වේවා.. 💪🔥රට බේරා ගැනිමේ අරගලය කරන ගමන්ම...අපි සෝබාදහම වෙනුවෙන් කරන දේවල් ඒ විදියටම කරගෙන යමු..සුබ අලුත් අවුරුද...
14/04/2022

අරගලයට ජය වේවා.. 💪🔥
රට බේරා ගැනිමේ අරගලය කරන ගමන්ම...
අපි සෝබාදහම වෙනුවෙන් කරන දේවල් ඒ විදියටම කරගෙන යමු..

සුබ අලුත් අවුරුද්දක් වේවා!🥂🎂🥳🎁🎈🎉

11/04/2022

අලුත් අවුරුදු නිසා හැමෝම කාර්‍යබහුලයි නමුත් පරිස්සමින් ගමන් කරන්න.
ස්ථානය- කුරුවිට
ඒ දණ්ඩවල

09/04/2022

දේශපාලන පොරපිටිය තුළ ලාභෙට අලෙවිකරපු අපේ එකමුතුකම ආයේ අපිට ලැබෙනවා..🔥

මේ විඩීයෝ එක මට එව්වේ මගේ හිතවත් මුස්ලිම් යාලුවෙක් ඇත්ටටම ගොඩක් සතුටුයි මේ එකමුතුකමට.. අපි හැමෝම එකා වගේ එකතු වෙලා මේ දේශද්‍රෝහි හැම පාලකයෙක්ම යවන්න ඔනි.. එ වගේම නිසි දඩුවම් දෙන්න ඔනි..🔥 කොහෙ වුණත් ඇත්ත කතා කරන්න බය වෙන්න එපා අසාධාරණය වෙන වෙලාවේ අහක බලන් ඉන්නවාට වඩා මැරෙන එක හොදයි ආසාධාරණය දුටු තැන එකට එරෙහි වෙන්න පුළුවන් හොද පෞරුෂයක් හදාගමු අපි හැමෝම🔥💪

අද දීනයේදි  යන එන අතරතුර කුරුවිට අවට තුවලා වෙලා සිටිය පුංචි බව්වෝ කිහිප දෙනෙක් දැක්කා. එයලා දැක්ක ගමන් මම  සහ මගේ හිතවත්...
23/10/2021

අද දීනයේදි යන එන අතරතුර කුරුවිට අවට තුවලා වෙලා සිටිය පුංචි බව්වෝ කිහිප දෙනෙක් දැක්කා. එයලා දැක්ක ගමන් මම සහ මගේ හිතවත් සහෝදරයන් සමග වෛද්‍යවරයෙක්ගේ උපදෙස් අනුව බෙහෙත් දැම්මා.

රැකියාව සමග කාර්‍යබහුල නිසා සෑම දිනයකදිම මට බෙහෙත් දාන්න හැකියාවක් නෑ.

හැමදාම බෙහෙත් දාන්න පුළුවන් එහෙම කාරුණික හදවතක් තියෙන කෙනෙක් ඉන්නවා නම් කුරුවිට අවට කියන්න මං බෙහෙත් එක දෙන්නම්..
හැබැයි පරිස්සමින් බව්වන්ගේ අම්මා ටිකක් සැරයි..😕
මේ පුංචි බලු පැටව් ඉන්නේ කුරුවිට මහජන ක්‍රිඩාංගනය අසළ..

අද දිනයේදි පැළ සිටවීම..💪❤
20/10/2021

අද දිනයේදි පැළ සිටවීම..💪❤

Address

Kuruwita

Telephone

+94712577556

Website

Alerts

Be the first to know and let us send you an email when Heeya - හීය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Heeya - හීය:

Share