23/01/2024
කාන්තාරයක් වෙච්ච අබුඩාබියෙ කැරට් 1Kg AED 2 ඒ කියන්නෙ රුපියල් වලින්:175 වගේ වෙන්නෙ කෘෂිකාර්මික රටක් වන ලංකාවෙ කැරට් 1Kg 2100/=
" නිකම් දැම්මෙ ඉතිම්😪😐🥴 "
මේවා ලංකාවේ මිනිස්සුන්ගෙම වැරදි තමයි 🙂