Ministry of Co-operative - NWP

Ministry of Co-operative - NWP Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ministry of Co-operative - NWP, Government Organization, provincial council, Kurunegala.

31/08/2026

🔅වයඹ පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සහ මාදම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශයේ සහ මැදගම ග්‍රාම සංවර්ධන සමිතියේ සංවිධානයෙන්,
“දඹානෙන් මාදම්පෙට ” ආදිවාසි සංස්කෘතික ප්‍රසංගය හා කෝලම් නාටක සංදර්ශනය ඉතා සාර්ථක සහ උසස් මට්ටමින්,
2026 ජූලි මස 31 වන සිකුරාදා දින පවත්වන ලදී

27/07/2026
අස්වැන්නක වරුණ 2026 - සාම්ප්රදායික කලා පෙළහර දෙවැන්න!             ඉබ්බාගමුව  මානපහා ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට කමත් භූ...
27/07/2026

අස්වැන්නක වරුණ 2026 - සාම්ප්රදායික කලා පෙළහර දෙවැන්න! ඉබ්බාගමුව මානපහා ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට කමත් භූමියේදී පැවැත්විණි.

අස්වැන්නක වරුණ 2026 - සාම්ප්රදායික කලා පෙළහර පළමු වැන්න!🎋🎋අපේ ගොවිතැන හා පාරම්පරිකව බැදුනු ‍ ‍තිහාසික සංස්කෘතික ඇවතුම් ප...
27/07/2026

අස්වැන්නක වරුණ 2026 - සාම්ප්රදායික කලා පෙළහර පළමු වැන්න!🎋🎋

අපේ ගොවිතැන හා පාරම්පරිකව බැදුනු ‍ ‍තිහාසික සංස්කෘතික ඇවතුම් පැවතුම් සිරිත් විරිත් වටිනාකම් සහ ඒ ආශ්රිතතව ගොඩනැගුනු සෞන්දර්යාත්මක නැටුම් ගැයුම් පිළිබඳ අදහසක් වැටහීමක් අද පරපුරට (පාසැල් සිසුන්ට) ලබා දෙන වැඩසටහනකි. පළාතේ රාජධානී කලාප වශයෙන් වැඩසටහන් 05 ක් සංවිධානය කර තිබේ. ඉන් පළමු වැන්න යාපහුව කලාපයේ මහව ප්රාදේශීය ලේකම් කාර්යාලය, ප්රාදේශීය සංස්කෘතික බලමණ්ඩලය සහ අපේම පහළ බලල්ල ගම්වාසීන්ගේ එකමුතුවෙන් සංවිධානය වූ මෙම මහා සංස්කෘතික මංගල්යය කිවුල්ලෑව ජී.එච්. සුනිල් විජේරත්න මහතාගේ ඉඩමේ පිහිටි කමතේදී පැවැත්වුණා.

23/03/2026

Address

Provincial Council
Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when Ministry of Co-operative - NWP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ministry of Co-operative - NWP:

Shortcuts

Share