සතුට

සතුට Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සතුට, Social service, Kurunegala.

නින්දගම පාසලේ සියලු දරුවන්ට රසවත් දිවා ආහාර වේලක් අද දවසේ ලබා දීමට කටයුතු කළ Lasitha Perera මහත්මයාණෙනි ඔබතුමාට ස්තූතියි...
13/02/2026

නින්දගම පාසලේ සියලු දරුවන්ට රසවත් දිවා ආහාර වේලක් අද දවසේ ලබා දීමට කටයුතු කළ Lasitha Perera මහත්මයාණෙනි ඔබතුමාට ස්තූතියි ❤️🙏 සතුට Nirupama Lakmali

සතුට තනිමංසල Nirupama Lakmali චූටි &  චූටි
04/02/2026

සතුට තනිමංසල Nirupama Lakmali චූටි & චූටි

නින්දගම ප්‍රාථමික විද්‍යාලයට 2026 වසරේ 1 ශ්‍රේණියට ඇතුළත් වූ සියලූම  අපේ පුංචි පැටවුන්ට අවශ්‍ය බෑග්,වතුර බෝතල්,කෑම පෙට්ට...
30/01/2026

නින්දගම ප්‍රාථමික විද්‍යාලයට 2026 වසරේ 1 ශ්‍රේණියට ඇතුළත් වූ සියලූම අපේ පුංචි පැටවුන්ට අවශ්‍ය බෑග්,වතුර බෝතල්,කෑම පෙට්ටි,පාට පැන්සල්,පැසටල්,ගම් බෝතල්,කතුරු,චිත්‍ර පොත්,පැන්සල් ,මකන,කතන්දර පොත් ඇතුළත් පාසල් ද්‍රව්‍ය කට්ටලය බැගින් ලබා දීමට කටයුතු කළ ලසිත පෙරේරා,සේලක ජයවර්ධන යන මහතුන් දෙදෙනාට ස්තූතියි බොහෝමත්ම.❤️මෙවැනි කටයුතුවලට සම්බන්ද වීමට තරම් හරි ලස්සන හදවත් තිබීම ගැන සතුටක් දැනෙනවා ඔබ ගැන❤️🙏
සතුට Nirupama Lakmali

2026 වර්ෂයේ මල් අස්න දේවරාජ විද්‍යාලයට අලුතින් 1 ශ්‍රේණියට ඇතුළත් වන පුංචි දරුවන්ට අවශ්‍ය පාසල් බෑග්,වතුර බෝතල්,කෑම පෙට්...
25/01/2026

2026 වර්ෂයේ මල් අස්න දේවරාජ විද්‍යාලයට අලුතින් 1 ශ්‍රේණියට ඇතුළත් වන පුංචි දරුවන්ට අවශ්‍ය පාසල් බෑග්,වතුර බෝතල්,කෑම පෙට්ටි,චිත්‍ර පොත්,මකන,පැන්සල්,කටර් ආදී සියලු දෑ ලබා දීමට හැකි වූවා ❤️
එහිදී දරුවන්ට අවශ්‍ය වතුර බෝතල්,චිත්‍ර පොත්,කටර්,පැන්සල්,මකන ආදී සියලු දේ ලබා දීමට ජපානයේ සේවය කරන ලක්ෂාන් මල්ලි මූල්‍යමය දායකත්වය ලබා දුන්නා.❤️
දරුවන්ට අවශ්‍ය කෑම පෙට්ටි ගනේවත්ත නුවන් ටේලර්ස්හි නුවන් අයියා විසින් ලබා දුන්නා❤️
තවද නාලක සුරංග අයියා,දුලාංජනී සත්‍යා නංගී,ගීතිකා සමන්මලී නංගී,ඉරේෂා මධුෂානි සහෝදරිය,නිසල් ජයවර්ධන මල්ලි,පුබුදු මල්ලි,හෂාන් මල්ලි,අචිර අයියා,නලින්ත මල්ලි,නිමේෂිකා නංගි,සඳරේකා නංගි යන සියලු දෙනා විසින් ලබා දුන් මූල්‍යමය දායකත්වයෙන් දරුවන්ට අවශ්‍ය පාසල් බෑග් සහ ඉතිරියෙන් පන්ති කාමරේ තීන්ත ගෑමට අවශ්‍ය තීන්ත ලබා දීමටද හැකියාව ලැබුනා❤️

ඉතින් ආදරෙයි ඔබ සියලු දෙනාටම දරුවන්ට සතුටක් දෙන්න එකතු උනාට.මෙවැනි පරිත්‍යාගයක් කරන්න තරම් හොද හිතක් තිබීම ගැන ගොඩාක් ස්තූතියි ❤️
සතුට Nirupama Lakmali

නින්දගම පුංචි ඉස්කෝලෙට අවශ්‍යව තිබූ කබඩ් 5 සහ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අවශ්‍ය ඉගෙනුම් උපකරණ සහ ද්‍රව්‍ය රාශියක් මු...
06/01/2026

නින්දගම පුංචි ඉස්කෝලෙට අවශ්‍යව තිබූ කබඩ් 5 සහ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අවශ්‍ය ඉගෙනුම් උපකරණ සහ ද්‍රව්‍ය රාශියක් මුදලින් රුපියල් 127000.00ට ආසන්න වියදමක් දරා අප හට ලබා දුන් කැනඩාවේ සේවය කරන Lakshan wijesingha අයියගෙ මූලිකත්වයෙන් Mahesh Perera, Tharindu Jayawardhane, Nirmal Jayasinghe යන මහත්වරුන්ට බෝම ස්තූතියි 🙏❤️
ඈතම ඈත නොදන්න ඉස්කෝලෙකට ලොකු මුදලක් වියදම් කරල පරිත්‍යාගයක් කරන්න තරම් හොඳ හිතක් තිබීම ගැන ගොඩාක් ස්තුතියි ❤️ ඔබේ පරිත්‍යාගය නින්දගම අපිට ගොඩාක් වටිනවා❤️

12/10/2025

එයාලා මාළු බලන්න ගියා ❤️🥰
තනිමංසල සතුට සතුට සතුට Nirupama Lakmali

10/10/2025

ඔරුවක් එනකල් මග බලාගන 🥰 සතුට තනිමංසල සතුට සතුට Nindagama Primary School Sagari Madumali Nirupama Lakmali Nisansala Sandarenu

10/10/2025

@@දරුවො එක්ක තොටුපොළ බලන්න ගිය සුන්දර ගමනක්🥰 සතුට තනිමංසල සතුට සතුට Nindagama Primary School Nirupama Lakmali Nisansala Sandarenu Sagari Madumali

කුඩා කල සිට මා හට ඉගැන්වූ ආදරණීය ගුරු උතුමන්ට උපහාරයක් වේවා🙏❤️
06/10/2025

කුඩා කල සිට මා හට ඉගැන්වූ ආදරණීය ගුරු උතුමන්ට උපහාරයක් වේවා🙏❤️

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when සතුට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category