01/01/2024
#මොනවද_ඉතින්_මේ_හොයන්නේ?❤️
ඔබ සොයන දේ මෙතෙක් ඔබට හමු වී නැති එකම හේතුව නම්,
ඔබ සොයන්නේ කුමක්ද යන්න ඔබටත් තවම පැහැදිලි නොමැති වීමමයි.❤️
ඔබ අදටත් මොනවදෝ සොයනවා.
හැම තැනම,
හැමෝම ලඟ,
හැමෝගෙම වචන ලඟ,
හැබැයි අදටත් ඇත්තටම මොනවද ඔබ හොයන්නේ කියන දේට පැහැදිලි පිළිතුරක් ඔබට නෑ .
ඉතින් කොහමද පැහැදිලි හමුවීමක් ඔබට ලැබෙන්නෙ????
නිකමට වගේ.
ඔය හෙවිල්ල අත ඇරලා දාලා බලන්න .❤️
ොහෝ_දේ_හමුවෙනු_ඇත.❤️
@දිනේෂ් එම් පතිරාජ