Kolambagama Podi Hamuduruwo

Kolambagama Podi Hamuduruwo Buddhism is one of the world’s largest religions and Buddhists believe that the human life is one

06/12/2021

#ජීවිතය හරියට #පොතක් වගේ📖

එක පරිච්ඡේදයක් වැරදුනා කියල පොතක් විසි කරන්නෙ නෑ වගේම එක දෙයක් වැරදුනා කියල ජීවිතේම අතහරින්නෙ නැහැ.ඔබේ කතාවේ රචකයා ඔබයි.ඒ නිසා අලුත් පිටුවකින් ඔබේ කතාව හරියට පටන් ගන්න.ආරම්භය නොවෙයි අවසානයයි වඩා වැදගත්..ඔබ සියල්ලට නිදුක් නිරෝගී සුවය උදා වෙත්වායි මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනා කරමි .තෙරුවන් සරණයි .
නමෝ බුද්ධාය 🙏🙏

  envisions   as inner state of mental tranquility which   outward. නැගෙන හැම හිරැ එළියකින්ම...පතන්න නැවුම් දවසක නැවුම් ...
06/12/2021

envisions as inner state of mental tranquility which outward.
නැගෙන හැම හිරැ එළියකින්ම...පතන්න නැවුම් දවසක නැවුම් පැතුමක්

🙏🙏

අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු යහපත වේවා.!🙏   , or  ,   a strict   of  , which    .  🙏🙏
05/12/2021

අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු යහපත වේවා.!🙏

, or , a strict of , which .

🙏🙏

සොබාදහමෙන් තොර පැවැත්මක් මිනිසාට නැතමිනිසාට මිහිතලය මත දිවි ගෙවිය හැකි වන්නේ, ස්වභාව ධර්මයාගේ දායාදයක්වූ, තුරු, ලතා, වන ...
05/12/2021

සොබාදහමෙන් තොර පැවැත්මක් මිනිසාට නැත

මිනිසාට මිහිතලය මත දිවි ගෙවිය හැකි වන්නේ, ස්වභාව ධර්මයාගේ දායාදයක්වූ, තුරු, ලතා, වන පෙත්, ගංගා, ඇළ දොළ, මහමුහුද ආදී සම්පත්, පැවතියහොත් පමණි. එම සම්පත්වලින් තොර මිහිතලය දිය සීරාව සිඳී ගිය, මිනිස් වර්ගයාගේ ආහාරයට අවශ්‍ය ධාන්‍ය එළවළු, පළතුරු ආදිය නොවැවෙන මහා කාන්තාරයක් බවට පත්වනු ඇත. ආත්මාර්ථකාමිව ගස් කොළන් කපා දමා වන විනාශයෙහි යෙදෙන මිනිසා ඉන් පෞද්ගලිකව තමාටත්, පොදුවේ සමස්ත මානවයා ප්‍රධාන සත්ත්ව ලෝකයටත්, සිදුකරන හානිය වටහා ගෙන නැත. ඇළ දොළ, ගංගා ආදියට අපද්‍රව්‍ය මුදා හරිමින් ජලය, ජීවිතයට අහිතකර විෂබීජ කාරකයක් බවට පත් කර දමා ඇත. වායුගෝලය කාබන්ඩයොක්සයිඩ් වැනි අපිරිසුදු දෙයින් දූෂණය කර ඇත. මෙසේ ස්වකීය ආයු කාලය, මෙන්ම මිිනිස් වර්ගයාගේ ආයු කාලය කෙටි කර දමනු ඇත.
භාග්‍යවතුන් වහන්සේ, ස්වභාව ධර්මයාගේ දායාදයක්වූ තුරු ලතා, වන පෙත්, ඇළ දොළ, ගංගා, මහ මුහුද හිරු රැස් ආදියේ මනා පැවැත්ම උදෙසා, තම ශ්‍රාවක සමූහයාට අවශ්‍ය උපදෙස් දෙමින්, අනුශාසනා කළ සේක. ඒවා පින් වැඩෙන, පින්කම් ලෙස මෙසේ වදාළහ.
ආරාම රෝපා වන රෝපා - යේ ජනා හේතුකාරවා
පපංච උද්‍යානංච - යේ දදන්ති උපස්සයං
තේසං දිවාච රත්තෝච, සදා පුඤ්ඤං පවඩ්ඩති.
(ආරාම උයන්වතු තැනීම, පාලම් ඒ දඬු ඉදි කිරීම ළිං පොකුණු තැනීම, නවාතැන් පොළ ඉදි කිරීම මඟින් සිදුකරන පින්කම් දිවා රෑ පින් වැඩේ.
A on the as a whole.
-

🙏🙏

Address

Wariyapola
Kurunegala
60400

Telephone

+94777576388

Website

Alerts

Be the first to know and let us send you an email when Kolambagama Podi Hamuduruwo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kolambagama Podi Hamuduruwo:

Share

Category