Dolukanda දොලුකන්ද

Dolukanda දොලුකන්ද ඖෂධීය,ඓතිහාසික,පුරාවිද්‍යාත්මක හා සං

18/03/2026

කෝ බලන්න ඇවිල්ල තියන අය????

කොත්මලේ කඩදොර විහාරය මේ දවස්වල ලස්සනට පේනව... 😍 අද හෙටම ගිහින් බලන්න. 🤗
18/03/2026

කොත්මලේ කඩදොර විහාරය මේ දවස්වල ලස්සනට පේනව... 😍
අද හෙටම ගිහින් බලන්න. 🤗

තවම කඩදොර විහාරෙ බලන්න ගියෙ නැද්ද. 🤗 අදම ගිහින් බලන්න ආස හිතෙයි.😍 කොත්මලේ ජලාශයට යටවෙච්ච කඩදොර විහාරයේ නටඹුන්
19/02/2026

තවම කඩදොර විහාරෙ බලන්න ගියෙ නැද්ද. 🤗
අදම ගිහින් බලන්න ආස හිතෙයි.😍

කොත්මලේ ජලාශයට යටවෙච්ච කඩදොර විහාරයේ නටඹුන්

අවසාන සෙල්ෆිය 😥
03/07/2024

අවසාන සෙල්ෆිය 😥

17/02/2024

Dolukanda කුරුණෑගල තියෙන තවත් ලස්සන පාරාදීසයක් .....🇱🇰🌏☘️
කොච්චර අමාරු Hike එකක් නැග්ගත් ඒ හැම ආමාරුකමක්ම නැති වෙනවා මේ වගේ viwe එකක් ඇස් වලට දැක්කාම ..........💆💆☘️☘️🇱🇰
#දොලුකන්ද

📷හිමිකම මුල් හිමිකරු සතුය.

17/02/2024

Dolukanda දොලුකන්ද Abseiling
හුහ්! මැරෙන්න කලින් අඩි 350ක් උස ගලක ඉදන්, සුලගිල්ල තරම් විතර මහත ලනුවක් දිගේ දෙයියනේ කියල බිමට බැහැගත්ත ඔන්න. දැන් ඉතින් ඒකත් හරි. මගේ වාසනාව කියන්නේ, බහින්න කලින් කන්ද එහා පැත්තට වැහැ වැහැ හිටපු වැස්ස, ගලෙන් බාගයක් විතර බැස්සට පස්සෙ මම බහින පැත්තෙන් වහින්න ගත්තේ නැතැයි, වැස්ස පායනකන් ඔය ගල් කට්ටෙකට මුවා වෙලා ඉදලා ආපහු බහින්න පටන් ගත්තම අනේ දෙයියනේ ගලේ තිබ්බ දියසෙවල පොගලා ගල ලිස්සනවා නිකන් බන්ඩක්කා වගේ. වැහි දෙයියා මට ත්‍රාසය භීතිය නම් අඩුවක් නැතුවම සපයලා දුන්න කිසි ලෝබ කමක් නැතුව. ඇයි බොලව් ගල මැදදි මට වැඩේ අත් ඇරල දාන්න ඕන උනත් එතන ඉදන් ඉගිල්ලෙන්නයැ. ලොකු අවුලක් උන් නෑ දෙපාරක් විතර කකුල ලිස්සලා ගලේ හරස් අතට රෝල් උනා විතරයි අර ලනුවට පින් සිද්ද වෙන්න. බිත්තරයක් උඩ සාක්කුවේ දාන් ගියා නම් ඒක ඔම්ලට් වෙනවා ඒ දැනුන බයට. ගස් වල අතු කඩාගෙන අලුත්ම පාරක් හදාගෙන බිමට බැහැගත්ත කොහොමෙන් කොහොම හරි. මොනව උනත් මරු අත්දැකීම.

Film by Umesh Wanniarachchige

®සටහන සහ වීඩියෝවේ සියලු හිමිකම් උමේශ් වන්නිආරච්චිගේ සතුය.

දොලුකන්දෙ කරපු වෙනස්ම ගනයේ shoot එක 😍Dolukanda දොලුකන්ද 🤗Photo credit to respective owner
06/01/2024

දොලුකන්දෙ කරපු වෙනස්ම ගනයේ shoot එක 😍
Dolukanda දොලුකන්ද 🤗

Photo credit to respective owner

කාටද මතක මැණිකෙව 😍 දොලුකන්ද පන්සලේ ඉන්නෙ.කන්ද නගින මුල්ම නඩේ එක්ක උඩටම ගිහින් එයාල එක්කම එනව. 🤗
13/12/2023

කාටද මතක මැණිකෙව 😍

දොලුකන්ද පන්සලේ ඉන්නෙ.කන්ද නගින මුල්ම නඩේ එක්ක උඩටම ගිහින් එයාල එක්කම එනව. 🤗

මැණිකේ❤️
පන්සල හරහා දොලුකන්ද තරණය කරන ඔබේ ගමන් සගයා...
ගමන නිමවනතෙක් ඔබත් සමග සිටිනව. අද්දුටුවයි සත්තයි.

⚠️️සර්පයා දුටුවාද? ⛔තෙලිස්සෙක් අඩි පාරෙ 😮දොලුකන්ද මුදුන බොහෝවිට පවතින්නෙ තැනිතලා භූමියක්. මුදුනට ආවම ගුහාවට, අම්බලන්ගලට,...
26/11/2023

⚠️️සර්පයා දුටුවාද?
⛔තෙලිස්සෙක් අඩි පාරෙ 😮

දොලුකන්ද මුදුන බොහෝවිට පවතින්නෙ තැනිතලා භූමියක්. මුදුනට ආවම ගුහාවට, අම්බලන්ගලට, මාලිගාතැන්නට, පොකුනු බලන්න යනවනම් අඩිපාරවල් දිගේ හෝ කැලය තුලින් යන්න වෙනව. මේ ගුහාවට යන අඩිපාර මැද්දෙ හිටපු මූකලන් තෙලිස්සෙක්. අවදානෙන් ගිය නිසා අනතුරින් බේරුන. එහෙම නොවෙන්න ලොකු අනතුරක් වෙන්න ඉඩ. (මොකද දැන් තෙලිස්සන් උග්‍ර විශ කාන්ඩයට වැටෙනව කියලයි දැනගන්න ලැබුනෙ) අපිත් එක්ක ගිය නඩේ කීපදෙනෙක් පාවහන් ලෙස සපත්තු නොපැලද සෙරෙප්පු පැලද තිබීම ගැනත් අපි අපිටම දොස් පවරගත්තා

ඉස්සරහින්ම ගිය කෙනා හයිකින් ස්ටික් එකක් පාවිච්ච කලා. ස්ටික් එක බිම වදින සද්දෙන් තමා සර්පය හැකිලෙන දැක්කෙ. එහෙම නොවුනානම් පාදයක් ඉලක්කය වෙනව ශුවර්

🚫ඔබත් Dolukanda සංචාරයට එනවානම් සර්පයන්ගෙන් ආරක්ශාවීම ගැන සැලකිලිමත් වෙන්න.
🚫 පාද ආරක්ශාකරගැනීමට සපත්තු පලදින්න. ඇන්කල් බූට් දාන්න පුලුවන්නම් වඩා හොදයි.
🚫 සපත්තුවට ඉහල කකුල ආවරනයවෙන්න ගනකම මේස් පලදින්න පුලුවන්නම් තවත් හොදයි.
🚫හයිකින් ස්ටික් එකක් පාවිච්චි කරන්න. එවෙලෙට අහුලගන්න ලීයක් උනත්. එය ඔබේ ගමන පහසු කරනවා වගේම ආරක්ශාවකුත් ලැබෙනව.
🚫පුලුවන් හැම වෙලාවකම අඩිපාරවල්ම පාවිච්චි කරන්න

⛔තවත් අයට දැනගන්න ශෙයා කරන්න.
⛔දොලුකන්ද ගැන අබ්ඩේට් වෙන්න පේජ් එක ෆලෝ කරල තියාගන්න.

ස්තූතියි.
චයාරූප සහ විස්තර එව්වෙ Tharindu Dhananjaya

24/10/2023

Dolukanda දොලුකන්ද කරපු රෝප් ජම්පින් ඉවෙන්ට් එක 😍

#දොලුකන්ද

Address

Doluwa Road, Ibbagamuwa
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Dolukanda දොලුකන්ද posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share