05/06/2026
ආයතන ගතව සමාජගත වී ඇති අඩු අදායම්ලාභීන් සහ අනාරක්ෂිත තත්වය හේතුවෙන් මේ වන විට ළමා නිවාසගතව සිටින දරුවන් වෙනුවෙන් නිවසක් ඉදිකර ගැනීම සඳහා මුල්‍යාධාර ලබාගත හැකිය.
ඒ අනුව නව අයදුම්කරුවන් පහතින් ඇති ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කර පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට යොමු කරන මෙන් කාරුණිකව දන්නා සිටිමි.