07/09/2022
කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් පැවැත්වූ ව්‍යාපෘති වාර්තා පිළිබඳ පුහුණු වැඩසටහන
මෙහිදී නිලධාරින්ට අවශ්‍ය පුහුණුව හා ඔවුන් නිර්මාණශිලි සංවර්ධන වැඩකරුවන් බවට පත් කිරිමට අවශ්‍ය මාර්ගෝපදේශය ලැබුනු අතර පුහුණු වැඩසටහන ඉතා සාර්ථකව නිමා විය.