Divisional Secretariat Kuliyapitiya West

Divisional Secretariat Kuliyapitiya West ආයුබෝවන්! WELCOME!
வணக்கம்!

කුලියාපිටිය බට

05/05/2026
28/03/2026
කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ 2026 ලෝක වනජීවී දින සැමරුම් වැඩසටහන  2026.03.13 දින මඩකුඹුරුමුල්ල  කනිෂ්ට ව...
17/03/2026

කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ 2026 ලෝක වනජීවී දින සැමරුම් වැඩසටහන 2026.03.13 දින මඩකුඹුරුමුල්ල කනිෂ්ට විද්‍යාලයේදී පවත්වන ලදී. එහිදී 6-11 වසර සිසු සිසුවියන් සදහා තුරු වදුලේ රූ සොබා යන තේමාව යටතේ චිත්‍ර තරගයක් පවත්වා තෑගි ප්‍රදානය කරන ලදී. එමෙන්ම දරුවන් සදහා සර්පයන් හදුනා ගැනීම හා දස්ටන වලින් වැලකී සිටින ආකාරය පිළිබද දැනුවත් කිරීමක් පරිසර වේදී අමිල උදාන ජයරත්න හා කාවින්දි ජයරත්න යන දෙපල විසින් සිදු කරන ලදී.

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමී ප්‍රාදේශීය කාන්තා දින සැමරුම් වැඩසටහන 2026.03.11දින කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කා...
16/03/2026

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමී ප්‍රාදේශීය කාන්තා දින සැමරුම් වැඩසටහන 2026.03.11දින කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි .

කුලියාපිටිය ළමා හා කාන්තා කොට්ඨාශ අපරාධ නිවාරණය කාර්යංශ ස්ථානාධිපති තේජානි වීරසේකර මහත්මිය විසින් කාන්තා. ළමා ආරක්ෂාව හා රැකවරණය සම්බන්ධ දේශනයද, කුලියාපිටිය ශික්ෂණ රෝගලේ ප්‍රසව හා නාරි
විශේෂඥ වෛද්‍ය නිලධාරි
ඒ.ඒ.නිමල් ජයතිලක මහතා විසින් කාන්තා රෝග පිළිබඳව දේශනයද සිදු කරල අතර ප්‍රාදේශීය කාන්තා බලමණ්ඩලය මගින් විවිධ නර්තනාංග හා ගීත ඉදිරිපත් කිරිමින් වැඩසටහන වර්ණවත් කරන ලදි. හොදම කාන්තා සමිති 3 හා හොදම ව්‍යවසායික කාන්තාව තේරීමේ තරගය සදහා අනුග්‍රහය ජාතික ඉතිරි කිරීමේ බංකුව මගින් ලබා දෙන ලදි.

Address

Layanel Jayathilaka Lane, Megahakotuwa
Kuliyapitiya
60200

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94372281881

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Kuliyapitiya West posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Kuliyapitiya West:

Share