UNP Youth Force (එජාප-යොවුන් බලකාය)

UNP Youth Force (එජාප-යොවුන් බලකාය) Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from UNP Youth Force (එජාප-යොවුන් බලකාය), Political organisation, No, 400 , Kotte Road, Pitakotte, Kotte.

04/11/2018
27/04/2017

Join us! on the May 01 st 2017

27/04/2017

එක්සත් ජාතික පාක්ෂිකයා කලකිරි ඇතැයි බංකොලොත් ඒකාබද්ධයේ පිරිස් සමාජගත කරවීමට වෙර දරණ මතවාදී කුමන්ත්‍රනයට මෙවර මැයි දිනට ගලන්නට නියමිත ජන ගග හොද පිළිතුරක් වනවාට කිසිම සැකයක් නැත.

අප පාක්ෂිකයා ගැන හරි හැටි නොදන්නා බව අමතක කර ඇති ඒකාබද්ධය අදක්ෂ වැඩබැරි පිරිස් තමන්වෙත ලංකර ගනිමින් සිටි.

මෙම වසර 2ක තුල සිදුවු යහපත් පරිවර්තනීය ප්‍රවනතාවන් පිළිබඳ පක්ෂයත් රටෙත් යහපත වෙනුවෙන් ඇපකැපවී වැඩ කළ පුරවැසියන් හොදාකාරවම දන්නා අතරම ⁣එවා ජනතාවට සැගවීමට බංකොලොත් ව්‍යාපාරයන්ට ඉඩනොතබන්න ඔවුන් වගබලාගන්නවාට සැක නැත.

ලාංකික තාරැණ්‍යයට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සාමය සතුට සපිරි නව වසරක් වේවා!
13/04/2017

ලාංකික තාරැණ්‍යයට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සාමය සතුට සපිරි නව වසරක් වේවා!

12/04/2017
20/05/2012

මහ අනෝරා වැස්සක්. මහ පොලව හෝදගෙන ගලද්දි, අපේ එවුන් මහ වැස්සට ශාප කර කර හැංගෙද්දි උබ වටේ හිටියා මහ වැස්සට විරුද්ධ වෙන්න මිනිස්සු ටිකක්. ඒ වගේම ඒ මිනිස්සුන්ට ශක්තියක් වෙන්න හිතක්. අපිට කරන්න දෙයක් නැහැ. අපි කලේ උබ වටේ ඉන්න එවුන්ට සහ උබට හයියක් වෙන්න උබල වෙනුවෙන්, උබලගෙ කැඩුනු හිත් වෙනුවෙන් පුද පූජා කරන්න. දැන් උබ හිතනව ඇති අපි පැත්තකට වෙලා උබව බිල්ලට දුන්න කියල. නැහැ, අපි ‍එහෙම කලෙත් නැහැ, එහෙම කරන්නෙත් නැහැ, කොටින්ම කිව්වොත් අපිට එහෙම කරන්න බැහැ. මොකද අපේ හිත් අපේ එවුන්ට ලැදි නිසා. අපේ හුස්ම පවා උබ වෙනුවෙන් ඉපදිච්ච කදුලු එක්ක සැලෙන්නෙ.

මම, අපි දන්නව උබ එලියට එනවා. උබ එලියට ආවට පස්සෙ උබෙන් අපි කිසිදෙයක් ඉල්ලන්නෙ නැහැ. මොකද උබ අපිට ඕනෙ දේ දන්නවා. උබ අපිට ඒ දේ දෙන්න තරම් පොරක් කියලා තමා මම, අපි හිතන්නේ. එහෙම නොකර උබ අපිට එපා වෙන එකෙක් වෙන්න එපා. මොකද එහෙම එවුන් නම් එලියෙ ඕන තරම්.

Read more @ - http://samindikasrimantha.blogspot.com/2012/05/blog-post_20.html

මහරජුන්ගේ සහ ජෙනරාල් එක්ව ලද නිදහසට අවමන් නොකරමු.. !
03/02/2012

මහරජුන්ගේ සහ ජෙනරාල් එක්ව ලද නිදහසට අවමන් නොකරමු.. !

09/01/2012

මර්වින් සිල්වා බොරැ කියන්නේ නැත. උපරිම අවංකය. එම පක්ෂයේ ප්‍රාදේශීය නායකයෝත් බොරැ නොකියති. හපොයි දෙගොල්ලොම හොරකම් කරලද?
එහෙනම් ලබන පාරත් දිනවමු...

Mervin Silva does not lie, he is highly honest, Pradeshiya sabha leaders also same. Oh god does it mean all of them are thieves?
Vote them in future again....

30/12/2011

මේ අළුත් දෙයක් සාමාන්‍යයෙන් කරද්දි ඕනෙම කට්ටිය විරැද්ධ වෙන එක සාමාන්‍යය දෙයක්. හික්.. හික්.. (සිනා..)
අර ලෝකෙ ඉස්සර රවුම් කිවම ගැලීලියෝ විතරයි කිව්වෙ එයාට වහ දිල මැරැව අන්තිමට..

ගැලීලියෝ නෙවේ ඉහි..ඉහි.. සොක්‍රටීස්..හික්.. හික්.. (සිනා..)

සොක්‍රටීස්ට වහ දුන්නේ ‍ලෝකෙ රවුම් කියපු නිසා නෙවේ..

ගැලීලියෝ..

ගැලීලියෝට වහ දුන්නේ නැහැනේ..

මොකක් හරි වුණා...

ගැලීලියෝ මැරැවද?

ගැලීලියෝ මැරැවද?

සොක්‍රටීස්ට තමයි වහ දිල මැරැවේ..

http://gossip9.com

The funniest Video I have ever seen...ෆෝමියුලා එකක් අනුව අන්තිම Z ලකුණු ගණනය කරන්න තීරණය කලා.1. නව නිර්දේශයේ Z ලකුණු ප්‍...
30/12/2011

The funniest Video I have ever seen...

ෆෝමියුලා එකක් අනුව අන්තිම Z ලකුණු ගණනය කරන්න තීරණය කලා.

1. නව නිර්දේශයේ Z ලකුණු ප්‍රථමව ගණනය කරන්න.
2. පැරණි නිර්දේශයේ Z ලකුණු වෙනමම ගණනය කරන්න.
3. ඒ දෙක වෙනම ගණනය කරලා, මේ දෙක ඒකාබද්ධ කරලා, එකට එකතු කරලා, කම්බයින්ඩ් කරලා අවසාන නව නිර්දේශයේ Z අගය දෙන්න. ඒක තමයි සරලම ප්‍රකාශය.

** ඒ එකතු කරපු ක්‍රම වේදය කුමක්ද?

ක්‍රමවේදය කියන්නේ Z ලකුණු දෙක.. ඒකා බද්ධ කලා මෙහෙම.. (අගිලි පුරැක් එක්කාසු කරමින් කියයි..)

** මොකක්ද සුත්‍රය... මොකක්ද ක්‍රමවේදය..??

සූත්‍රය නම් හරිම අමාරැයි කියන්න. මේ වෙලාවේ මට එහෙම..

http://gossip9.com

20/12/2011

සරත් ෆොන්සේකා කතා කරන විට වටේ සිටින පොලිස් නිලධාරීන්ගේ හිස් වැසුම් පවා ගැලවේ... "ඔහු කීවේ සිංහයා කෑගසන විට අවට සිටින බලුපැටව් කෑගසන බවය"
ඉන් පේන්නේ රට කරවන හයිය ඔහු සතු බව නොවේද???

When General Fonseka speaks the police guards remove there caps to cover the media. It shows his power & he said "when lion speaks the dogs are barking..."
Incident proves his power to lead our country..

15/12/2011

අමාත්‍යය කෙහෙලිය රඹුක්වැල්ල මාධ්‍යවේදින්ට පිළිතුරැ දෙයි..

මාධ්‍යයවේදියෙක්- ඇමතිතුමා පුද්ගලයන් අතුරැදහන් වීම ගැන මොකද කියන්නේ?
කෙහෙලිය- ඔව් මම පුවත්පත් වලිනුත් දැක්කා. මොනව කරන්නද මම පස්සෙන් දුවන්නද?
මාධ්‍යයවේදියෙක්- ඇමතිතුමා මේක සුළුකොට හිතන්න එපා.
කෙහෙලිය- ඔව් මම දන්නවා මේක හරි දරැණු සිදුවීමක් (සිනාසෙමින්..)

ගැටළුවකට විසදුම් නැති දේශපාලකයන් පාර්ලිමේන්තු යැවූ ජනතාවට සුභ අනාගතයක්...
15.12.11_සිරස රාත්‍රී 7 පුවත්

Address

No, 400 , Kotte Road, Pitakotte
Kotte

Alerts

Be the first to know and let us send you an email when UNP Youth Force (එජාප-යොවුන් බලකාය) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to UNP Youth Force (එජාප-යොවුන් බලකාය):

Share