Sri Jayawardenepura Kotte Municipal Council

Sri Jayawardenepura Kotte Municipal Council The SJKMC is the Municipal Council of the Administrative Capital of Sri Lanka.

30/05/2026

වෙසක් පොහෝය නිමිත්තෙන් ගරු නගරාධිපතිතුමාගේ පණිවිඩය.

#වෙසක්

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 රාජ්ය වෙසක් මහෝත්සවයට සමගාමීව“අභිත්ථරේථ කල්යාණෙ” තේමාවෙන් පැවැත්වෙන,සම්බුදු තෙමඟුල සමරන වැඩසටහන් ම...
28/05/2026

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 රාජ්ය වෙසක් මහෝත්සවයට සමගාමීව
“අභිත්ථරේථ කල්යාණෙ” තේමාවෙන් පැවැත්වෙන,
සම්බුදු තෙමඟුල සමරන වැඩසටහන් මාලාවේ “ගෙදර ගිහින් සරසන්නට හදමු වෙසක් කූඩුවක්” තේමාව යටතේ පවත්වනු ලැබු වෙසක් කූඩු නිර්මාණය කිරිමේ වැඩසටහන.

#වෙසක්

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 රාජ්ය වෙසක් මහෝත්සවයට සමගාමීව“අභිත්ථරේථ කල්යාණෙ” තේමාවෙන් පැවැත්වෙන,සම්බුදු තෙමඟුල සමරන වැඩසටහන් ම...
28/05/2026

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 රාජ්ය වෙසක් මහෝත්සවයට සමගාමීව
“අභිත්ථරේථ කල්යාණෙ” තේමාවෙන් පැවැත්වෙන,
සම්බුදු තෙමඟුල සමරන වැඩසටහන් මාලාවේ ගරු නගරාධිපතිතුමාගේ උපදෙස් පරිදි අද දින පවත්වනු ලැබු ‘අක්ෂි හා කායික රෝග සායනය’.

#වෙසක්

🌸 ශ්‍රී බුද්ධ වර්ෂ 2570 රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව“අභිත්ථරේථ කල්‍යාණෙ” තේමාවෙන් පැවැත්වෙන,සම්බුදු තෙමඟුල සමරන වැඩසටහ...
27/05/2026

🌸 ශ්‍රී බුද්ධ වර්ෂ 2570 රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව
“අභිත්ථරේථ කල්‍යාණෙ” තේමාවෙන් පැවැත්වෙන,
සම්බුදු තෙමඟුල සමරන වැඩසටහන් මාලාවේ අද දින පැවැත්වෙන සීල සමාදාන වැඩසටහනේ දහවල් සම්බුද්ධ පුජාව පිරිනැමිම.

#වෙසක්

🌸 ශ්‍රී බුද්ධ වර්ෂ 2570 රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව“අභිත්ථරේථ කල්‍යාණෙ” තේමාවෙන් පැවැත්වෙන,සම්බුදු තෙමඟුල සමරන වැඩසටහ...
27/05/2026

🌸 ශ්‍රී බුද්ධ වර්ෂ 2570 රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව
“අභිත්ථරේථ කල්‍යාණෙ” තේමාවෙන් පැවැත්වෙන,
සම්බුදු තෙමඟුල සමරන වැඩසටහන් මාලාවේ අද දින පැවැත්වෙන සීල සමාදාන වැඩසටහනේ උදෑසන ආරම්භය...

#වෙසක්

🌸👁️ ඔබේ ඇස් සුවපත්ද?වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කෙරෙන වැඩසටහන් මාලාව යටතේ ගරු නගරාධිපතිතුමාගේ උපදෙස් පරිදි පැවැත්වෙ...
27/05/2026

🌸👁️ ඔබේ ඇස් සුවපත්ද?
වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කෙරෙන වැඩසටහන් මාලාව යටතේ ගරු නගරාධිපතිතුමාගේ උපදෙස් පරිදි පැවැත්වෙන,
“අක්ෂි හා කායික රෝග සායනය” සඳහා ඔබත් එක්වන්න 👨‍⚕️👩‍⚕️

✅ සිහි පරීක්ෂාව
✅ රුධිර පීඩනය මැනීම
✅ BMI පරීක්ෂාව
✅ යෝග්‍ය බෙහෙත් උපදෙස් හා වෛද්‍ය සේවා

🗓️ 2026 මැයි 28
⏰ පෙ.ව. 8.30 සිට දහවල් 12.30 දක්වා
📍 පැඟිරිවත්ත විවේකාරාමය

💚 නිරෝගී දිවියක් සඳහා අදම සහභාගී වන්න!
#සෞඛ්‍යය #අක්ෂිසායනය #වෙසක්

🌸 ශ්‍රී බුද්ධ වර්ෂ 2570 රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව“අභිත්ථරේථ කල්‍යාණෙ” තේමාවෙන් පැවැත්වෙන,සම්බුදු තෙමඟුල සමරන වැඩසටහ...
22/05/2026

🌸 ශ්‍රී බුද්ධ වර්ෂ 2570 රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව
“අභිත්ථරේථ කල්‍යාණෙ” තේමාවෙන් පැවැත්වෙන,
සම්බුදු තෙමඟුල සමරන වැඩසටහන් මාලාවට ඔබ සැමට ආරාධනායි !! 🏮✨

📍ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාව.
#වෙසක්

ඔසු පැළ බෙදා දීමේ වැඩසටහනක් සහ දැනුම්වත් කිරීමේ දේශනයක්රාජගිරිය මධ්‍ය පුස්තකාලය සහ එහි පාඨක සමාජය ඒකාබද්ධව සංවිධානය කළ න...
20/05/2026

ඔසු පැළ බෙදා දීමේ වැඩසටහනක් සහ දැනුම්වත් කිරීමේ දේශනයක්

රාජගිරිය මධ්‍ය පුස්තකාලය සහ එහි පාඨක සමාජය ඒකාබද්ධව සංවිධානය කළ නොමිලේ ඔසු පැළ බෙදාදීමේ වැඩසටහනක් සහ ඔසු පැළවල වැදගත්කම දැනුම්වත් කිරීමේ දේශනයක් 2026 මැයි 16 වැනි දින එම පුස්තකාලයේදී පැවැත්විණී.
බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රජා ආයුර්වේද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී නිලංකා ගමගේ මහත්මිය දේශනය පැවැත්වූවාය.
කෝට්ටේ ගරු නගරාධිපති අරෝෂ අතපත්තු මහතා, ගරු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක්, කෝට්ටේ ප්‍රධාන පුස්තකාලයාධිපති සුජීව ප්‍රනාන්දු මහතා, රාජගිරිය මධ්‍ය පුස්තකාල පාඨක සමාජයේ සභාපති දිල්හානී චන්ද්‍රකසේන මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාව වෙනුවෙන් සම්බන්ධ වූහ.

ඡායාරූප - මහා නගර සභා මාධ්‍ය ඒකකය

🌕✨ ගෙදර ගිහින් සර්වසන්නට හදමු ලස්සන වෙසක් කූඩුවක්! 🏮💛ශ්‍රී බුද්ධ වර්ෂ 2570 රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව පැවැත්වෙන“ගෙදර...
19/05/2026

🌕✨ ගෙදර ගිහින් සර්වසන්නට හදමු ලස්සන වෙසක් කූඩුවක්! 🏮💛

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව පැවැත්වෙන
“ගෙදර ගිහින් සරසන්නට හදමු වෙසක් කූඩුවක්” වැඩසටහනට ඔබත් එක්වන්න. 🙌

📅 2026 මැයි 24
⏰ පස්වරු 2.00 සිට
📍 වෙසක් කූඩු නිර්මාණය කිරීමේ වැඩසටහන

👧🧒 දරුවන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කරමින්,
පවුලේ සැම එක්වෙන සුන්දර වෙසක් අත්දැකීමක් ලබාගන්න අදම සූදානම් වෙන්න!

Address

No. 06, Nawala Road, Rajagiriya
Kotte
10100

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

+94112874701

Alerts

Be the first to know and let us send you an email when Sri Jayawardenepura Kotte Municipal Council posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Jayawardenepura Kotte Municipal Council:

Share