31/07/2025
කොත්මලේ නැගෙනහිර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සංචාරක ක්ෂේත්‍රයේ දැනට නිරත හා සංචාරක ක්ෂේත්‍රයට යොමුවීමට අපේක්ෂිත ප්‍රතිලාභීන් සඳහා සිදු කල පුහුණු වැඩසටහන
==========================================
මධ්‍යම පළාත් වෙළඳ වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව හා කොත්මලේ නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් කොට්ඨාසයේ දැනටමත් සංචාරක ක්ෂේත්‍රයේ නිරතවන්නන් හා ඉදිරියේදී සංචාරක කර්මාන්තය සඳහා ප්‍රවේශවීමට අපේක්ෂාවෙන් සිටින්නන් සඳහා විශේෂ පුහුණු වැඩසටහනක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය පූර්ණිකා සීලගම මහත්මියගේ හා සම්පත් දායක සංජීව සේනාරත්න මහතාගේ සම්පත් දායකත්වයෙන් 2025.07.23 වන දින කොත්මලේ නැගෙනහිර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදි.
********************************************************************
සංචාරක ක්ෂේත්‍රෙය් නියැයෙන්නන් හා නියැලීමට අපේක්ෂිතයින් සඳහා ඉදිරියේදී පැවැත්වෙන විවිධ වැඩසහන් පළිබඳව දැනුවත් වීම සඳහා පහත සබැදි ඔස්සේ මධ්‍යම පළාත් වෙළඳ වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුවේ whatsapp සමූහ වෙත සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/Gya6322jYG2AUiXy61nfH9?mode=ac_t
https://chat.whatsapp.com/D8bbV3IByGI7Ov8audaTUJ?mode=ac_t