Kolonnawen - Ruwan Kumbukgolla

Kolonnawen - Ruwan Kumbukgolla politician & Businessmen

කොළඹ, තොටළඟ අශෝක බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය ඉඟුරුවත්තේ විභාවිරතන ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා  ගැනීමට නව ජනතා...
18/03/2024

කොළඹ, තොටළඟ අශෝක බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය ඉඟුරුවත්තේ විභාවිරතන ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට නව ජනතා පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායක සුගීශ්වර බණ්ඩාර මැතිතුමන් සහ කොටිකාවත්ත කොට්ඨාශ සංවිධායක අජිත් මහතා ඇතුළු පිරිසක් සහභාගී වී ආශිර්වාද ලබාගත් අවස්ථාව.

16/03/2024
❤තෙරුවන් සරණයි!❤🙏☸️
16/03/2024

❤තෙරුවන් සරණයි!❤🙏☸️

Century !! 💥😍සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් පැතුම් නිස්සංක සිය 06 වන ජාත්‍යන්තර එක්දින ශතකය වාර්තා කරනවා..!! ❤ 🇱🇰
16/03/2024

Century !! 💥😍
සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් පැතුම් නිස්සංක සිය 06 වන ජාත්‍යන්තර එක්දින ශතකය වාර්තා කරනවා..!! ❤ 🇱🇰

congratulations  sri lanka teamබංග්ලාදේශය සමඟ දෙවැනි එක්දින තරගය කඩුලු 3 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වෙයි..!! ...
16/03/2024

congratulations sri lanka team
බංග්ලාදේශය සමඟ දෙවැනි එක්දින තරගය කඩුලු 3 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වෙයි..!! 💥🙌
#

නව ජනතා පෙරමුණ කොළොන්නාව ආසනයේ    සංවිධායකත්වයෙන්, චමින්ද මහතාගේ සම්බන්ධීකරණයෙන් පෙබරවාරි 24 කොළඹ පැවති නව සන්ධාන රැළිය ...
15/03/2024

නව ජනතා පෙරමුණ කොළොන්නාව ආසනයේ සංවිධායකත්වයෙන්, චමින්ද මහතාගේ සම්බන්ධීකරණයෙන් පෙබරවාරි 24 කොළඹ පැවති නව සන්ධාන රැළිය වෙනුවෙන් පැමිණි ඔරුගොඩවත්ත, සාතමමා මාවතේ ජනතාවට ස්තූතිය පුද කිරීමට නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර මැතිතුමා පැමිණි අවස්ථාව .ඒ සඳහා මා හට සහයෝගය දුන් චමින්ද මහතාට ස්තුතියි.

කැලණිමුල්ල අඹතලේ පාරේ බෝධිය මාවතේ ගම්වාසීන්ගේ ඉල්ලීම පරිදි  වැසි ජලයෙන් යටවූ ගමට වැසි ජලය පිට කිරීමට සුදුසු ජල ප්‍රවාහයක...
14/03/2024

කැලණිමුල්ල අඹතලේ පාරේ බෝධිය මාවතේ ගම්වාසීන්ගේ ඉල්ලීම පරිදි වැසි ජලයෙන් යටවූ ගමට වැසි ජලය පිට කිරීමට සුදුසු ජල ප්‍රවාහයක් සවිකර දීමට නව සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකතුමන් වන නව ජනතා පෙරමුණේ නායක ගරු සුගීෂර බණ්ඩාර මැතිතුමන්ගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයේ පිරිසක් එහි ස්ථාන පරීක්ෂාවට පැමිණි අවස්ථාවයි,

නව ජනතා පෙරමුණේ නායක ගරු සුගීශ්වර බණ්ඩාර  මැතිතුමාගේ මෙහෙයවීම පරිදි, මීතොටමුල්ල  කුණු ඇල්ල සුද්ද පවිත්‍ර  කිරීමෙන් පසුව ...
10/03/2024

නව ජනතා පෙරමුණේ නායක ගරු සුගීශ්වර බණ්ඩාර මැතිතුමාගේ මෙහෙයවීම පරිදි, මීතොටමුල්ල කුණු ඇල්ල සුද්ද පවිත්‍ර කිරීමෙන් පසුව අද උදෑසන එතුමන් සමග එහි නිරීක්ෂණ චාරිකාවකට එක් විය.
්‍රදේශවාසීන් සමග සුහද සාකච්ඡාවකදී නිරත විය,කාලයක් තිස්සේ කුණු නිසා ගොඩ වී තිබුණු අසල ප්‍රදේශවාසීන් හට මහත් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවී තිබුණි, පරිසරය ප්‍රසන්නතාවයකින් පිරී ගොස් තිබේනු අපට දැකගත හැකි විය.මේ සඳහා සහයෝගය දැක්වූ ගරු සුගීශ්වර බණ්ඩාර මැතිතුමන් මැතිතුමන්ට සහ ප්‍රදේශවාසීන්ට ප්‍රණාමය. මෙම අවස්ථාවට නව ජනතා පෙරමුණ කොටිකාවත්ත කොට්ඨාස සංවිධායක අජිත් මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

ශ්‍රී ලංකා බංග්ලාදේශ 20 - 20 තරඟයේ දී කඩුලු ත්‍රිත්වයක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය නුවන් තුෂාර ...
09/03/2024

ශ්‍රී ලංකා බංග්ලාදේශ 20 - 20 තරඟයේ දී කඩුලු ත්‍රිත්වයක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය නුවන් තුෂාර ක්‍රීඩකයාට අපේ සුබපැතුම්!

#

මීතොටමූල්ල  කුණු ඇල සුද්ද කිරීම වෙනුවෙන් මීතොටමුල්ල ජනතාව ස්තුතිය පළ කිරිමකි   🙏🙏🙏🙏🙏
09/03/2024

මීතොටමූල්ල කුණු ඇල සුද්ද කිරීම වෙනුවෙන් මීතොටමුල්ල ජනතාව ස්තුතිය පළ කිරිමකි 🙏🙏🙏🙏🙏

නව ජනතා පෙරමුණේ නායක,ජනාධිපති විශේෂ ව්‍යාප්ති අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ ජෙනරල් ,ගරු සුගීශ්වර බණ්ඩාර මැතිතුමන්ගේ මග පෙන්වීම යටතේ...
09/03/2024

නව ජනතා පෙරමුණේ නායක,ජනාධිපති විශේෂ ව්‍යාප්ති අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ ජෙනරල් ,ගරු සුගීශ්වර බණ්ඩාර මැතිතුමන්ගේ මග පෙන්වීම යටතේ කොලොන්නාව ආසන සංවිධායක, වෙන මා විසින් මීතොටමුල්ල , කුණු ඇල අද දිනේ සුද්ද පවිත්‍ර කරන ලදී.

ප්‍රරවීණ රංගන ශිල්පිනී රම්‍යා කුමාරි වනිගසේකර මහත්මියනි ඔබට සුබ ගමන් 😥
08/03/2024

ප්‍රරවීණ රංගන ශිල්පිනී රම්‍යා කුමාරි වනිගසේකර මහත්මියනි ඔබට සුබ ගමන් 😥

Address

Udumulla, Mulleriyawa
Mulleriyawa North
10600

Telephone

+94716065433

Website

Alerts

Be the first to know and let us send you an email when Kolonnawen - Ruwan Kumbukgolla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kolonnawen - Ruwan Kumbukgolla:

Share