29/03/2022
කොලොන්නාව ආසනය තුල පදිංචි අපගේම හිතවතුන් වෙනුවෙන් පවත්වන ලද ආබාදිත තත්වයට පත්ව ඇති මිනිසුන් උදෙසා ඇවිදීමට අවශ්‍ය උපකරණ බෙදාදීමේ සාර්ථක වැඩසටහනක් පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ තරුණ කටයුතු ලේකම් ඉරංග විද්වත් මෙන්ඩිස් මහතාගේ අනුග්‍රහයෙන්ද, එම පක්ෂයේ ආසන ප්‍රධාන සංවිධායක අමිල මනතුංග මහතාගේ මුලිකත්වයෙන් හා එම තරුණ පිරිසකගේ එකමුතුවෙන් ඉතා උතුම් සමාජ සත්ක්‍රියාවක් 2022 මාර්තු මස 27 වන රිවිදින සිදුවිය.