NPP කොලොන්න

NPP කොලොන්න Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NPP කොලොන්න, Political organisation, NPP Office, , Rajaguruwaththa, Kolonna.

27/01/2025
27/01/2025

වතු ජනතාවට මෙම වර්ෂයේ නව නිවාස 4350ක්

වතු ජනතාවට නිවාස ලබා දීමේ වැඩපිළිවෙල යටතේ 2025 වර්ෂය තුළ නිවාස 4350ක් ඉදිකරන අතර වතු ජනතාවගේ යටිතල පහසුකම් දියුණු කර ඔවුන් දිළිඳු බවින් මුදවා ගැනිම රජයේ අරමුණයි.
මීට පෙර වතු ජනතාවට යැයි කියා නිවාස ඉදිකර ඒවා ලබා දී තිබුනේ දේශපාලන හිතවත්කම් මතයි. නව රජය යටතේ නව නිවාස ලැබිය යුතුම ජනතාවට පමණක් ලබා දීමට කටයුතු කරන්නෙමු.

ජන සංඝණන වලට අනුව මෙරට නිවාස හිමිකාරිත්වය ගත් විට ජාතික වශයෙන් එය 83.75%ක් බවත් එය වතු ආශ්‍රිතව 5.6%ක් පමණක් බවත් එය ඉතාම අඩු තත්ත්වයකි. දිළිඳු බව අතින් ජාතික වශයෙන් 11.9% ක් වන විට වතු ආශ්‍රිතව දිළිඳු බව 29.7%කි.
මේ තත්ත්වය තුළ වතු ජනතාව දිළිඳු බවින් මුදවා නිවාස ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ලබා දිම අපගේ අරමුණයි. ඉන්දීය ආධාර මත ඉදිකෙරෙන නිවාස දසදහසින් නිවාස 1300ක් ඉදිකර අවසන්ය , 2025 වර්ෂය අවසන් වීමට පෙර නිවාස 4350ක් ද, 2026 වර්ෂය තුළ තවත් 4350ක් ද ඉදිකර වතු ජනතාවට එම නිවාස ලබා දීමට කටයුතු කරන්නෙමු.

03/01/2025
13/09/2024

දිනන සටන ❤️

13/09/2024
13/09/2024
13/09/2024
13/09/2024
03/09/2024

Address

NPP Office, , Rajaguruwaththa
Kolonna

Telephone

+94784148475

Website

Alerts

Be the first to know and let us send you an email when NPP කොලොන්න posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NPP කොලොන්න:

Share