Kengalla National School

Kengalla National School Kengalla Secondary School is situated in Kandy District, Sri Lanka. There are about 1000 students in classes from 6 to 13.

The school is promoted as a National School.

🤺🤺උණුසුම් සුබ පැතුම් ! 🤺🤺🥇🥉🥉🏆️දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනෙකුගේ සහභාගීත්ව...
16/08/2026

🤺🤺උණුසුම් සුබ පැතුම් ! 🤺🤺🥇🥉🥉🏆️

දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු "ශ්‍රී ලංකා ජාතික නවකයින්ගේ ෆෙන්සිං තරගාවලිය 2026" හිදී මප/වත්/කෙන්‍ගල මහා විද්‍යාලය නියෝජනය කරමින් සිසුන් 04 දෙනෙකු සහභාගී වූ අතර, ඉන් 03 දෙනෙකුම පදක්කම් දිනා ගන්නා ලදී.
​🥇 රන් පදක්කම්: 01
​🥉 ලෝකඩ පදක්කම්: 02
එමෙන්ම, තවත් සුවිශේෂී ජයග්‍රහණයක් මෙම තරගාවලියේ වීරයා (Best Fencer) උනේ අපේ H. S. D. Fernando
​එමෙන්ම,සහභාගී වූ අපේ දරුවන් 04 දෙනාම ලබන මස පැවැත්වෙන "ජාතික පාසල් ෆෙන්සිං තරගාවලිය" සඳහා සුදුසුකම් ලබා ගැනීම තවත් ජයග්‍රහණයකි.

🎙️සංගීත අංශයේ ජය ගායනා 🎵🎙️🪕මධ්‍යම පළාත් සංගීත තරගාවලිය 2026💎ඒකල ගිටාර් වාදන යමන් රාගය - දෙවන ස්ථානය💎ඒකල රාගධාරී ගායනය බි...
05/08/2026

🎙️සංගීත අංශයේ ජය ගායනා 🎵🎙️🪕

මධ්‍යම පළාත් සංගීත තරගාවලිය 2026

💎ඒකල ගිටාර් වාදන යමන් රාගය - දෙවන ස්ථානය
💎ඒකල රාගධාරී ගායනය බිම්පලාසිරාගය - තෙවන ස්ථානය
💎සමූහ (මිශ්‍ර) ස්වතන්ත්‍ර - තෙවන ස්ථානය.

ජයගත් සිසු දරුවන්ටත් ජයග්‍රහන සදහා කැපවූ ගුරුතුමියටත් අපගේ උණුසුම් සුබපැතුම් 👏

උසස් පෙළ කඩයිම විශිෂ්ට ලෙස සමත්ව නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල නෙළමින් උසස් අධ්‍යාපනය හැදෑරීමට විශ්වවිද්‍යාලයට සඳහා තේරී පත...
05/08/2026

උසස් පෙළ කඩයිම විශිෂ්ට ලෙස සමත්ව නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල නෙළමින් උසස් අධ්‍යාපනය හැදෑරීමට විශ්වවිද්‍යාලයට සඳහා තේරී පත් වූ අප විද්‍යාලයේ කලණ දේශාන් පුතුටත් සෙනුරි සෙව්වන්දි දියණියටත් අපගේ උණුසුම් සුබ පැතුම් 🏆🎓📚

වෙසක් පොහොදිනට සමගාමීව පැවති ධර්ම දේශණය සහ දන්සැල.
09/06/2026

වෙසක් පොහොදිනට සමගාමීව පැවති ධර්ම දේශණය සහ දන්සැල.

ශාන්ත ජෝන් ගිලන් සේවයේ සිසුන් දිව්රුම්දීමේ උත්සවය 🧑‍✈️
13/02/2026

ශාන්ත ජෝන් ගිලන් සේවයේ සිසුන් දිව්රුම්දීමේ උත්සවය 🧑‍✈️

සෙත් පිරිත් ආශිර්වාද මධ්‍යයේ ඇරඹි නව වසර...අධ්‍යපනයේ ජයමං පිය මැනීමට සිසු දරු දැරියන්ට ආශිර්වාද වේවා....!
06/01/2026

සෙත් පිරිත් ආශිර්වාද මධ්‍යයේ ඇරඹි නව වසර...
අධ්‍යපනයේ ජයමං පිය මැනීමට සිසු දරු දැරියන්ට ආශිර්වාද වේවා....!

Address

Kengalla Maha Vidyalaya (National School)
Kengalla
20186

Opening Hours

Monday 07:30 - 14:00
Tuesday 07:30 - 14:00
Wednesday 07:30 - 14:00
Thursday 07:30 - 14:00
Friday 07:30 - 14:00

Alerts

Be the first to know and let us send you an email when Kengalla National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kengalla National School:

Shortcuts

Share