Kekirawa Pradeshiya Sabha

Kekirawa Pradeshiya Sabha kekirawa

29/03/2026
29/03/2026

කැකිරාව ප්‍රාදේශීය සභාවෙන් ඊයේ දිනයේදී සිදු කරනු ලැබූ තවත් සත්කාර්‍යයක්

කැකිරාව ප්‍රාදේශීය සභා ගරු සභාපති තුමාගේ උපදෙස් පරිදි,ලේකම් තුමියගේ මග පෙන්වීම යටතේ නිවාස හා ප්‍රජා සංවර්ධන කමිටුව හා කැ...
30/01/2026

කැකිරාව ප්‍රාදේශීය සභා ගරු සභාපති තුමාගේ උපදෙස් පරිදි,ලේකම් තුමියගේ මග පෙන්වීම යටතේ නිවාස හා ප්‍රජා සංවර්ධන කමිටුව හා කැකිරාව මහජන පුස්තකාලයේ මැදිහත් වීමෙන් බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී හා රැකියා විරහිත කාන්තාවන් ,තරුණ තරුණියන් වෙනුවෙන් 2025./08/15 දින සිට 2025/11/22 දින දක්වා පවත්වනු ලැබූ බතික් පුහුණු පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රදානය හා නිර්මාණ ප්‍රදර්ශනය ප්‍රාදේශීය සහෝදර රාජ්‍ය ආයතන හා බැංකු නිලධාරින්ගේ සහභාගීත්වයෙන් කැකිරාව නගර ශාලාවේදී අද දින ඉතා සාර්ථක අයුරින් සිදු කරන ලදි.

බල ප්‍රදේශයේ සමස්ත දූ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම හා  ඔවුන් නව තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ කිරීමේ අභිලාෂයෙන්  කැකිරාව ප...
27/01/2026

බල ප්‍රදේශයේ සමස්ත දූ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම හා ඔවුන් නව තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ කිරීමේ අභිලාෂයෙන් කැකිරාව ප්‍රාදේශීය සභා ගරු සභාපති තුමාගේ උපදෙස් පරිදි නිවාස හා ප්‍රජා සංවර්ධන කමිටුවේ සංවිධායකත්වයෙන් හා ප්‍රාදේශීය සභා ලේකම් තුමිය ඇතුලු සමස්ත කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් 2026.01.26 වන දින කැකිරාව ප්‍රාදේශීය සභා නැණසල පරිගණක පුහුණු මධ්‍යස්ථානයේ 2026 වර්ෂයේ පාඨමාලා සදහා පළමු සිසුන් කණ්ඩායම බදවාගැනීමෙ වැඩසටහන.

Address

Jayanthi Road
Kekirawa
50100

Opening Hours

Monday 08:15 - 16:15
Tuesday 08:15 - 16:15
Wednesday 08:15 - 16:15
Thursday 08:15 - 16:15
Friday 08:15 - 16:15

Telephone

+94252264275

Website

Alerts

Be the first to know and let us send you an email when Kekirawa Pradeshiya Sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kekirawa Pradeshiya Sabha:

Share