ශාන්ත මරියා විදුහල කෑගල්ල

ශාන්ත මරියා විදුහල කෑගල්ල The First & the Best School in Kegalle & One of the Premier Boys School in Sri Lanka - Since 1867 -
Pioneers in Educational Section Proud to be a
Marian. St.

Mary's College, Kegalle was established in 1867 adjacent to St. Mary's Church, on the Colombo-Kandy road in the Kegalle district. It was Domenico Pingulani who initiated the school and was in religious missionaries between 1864 and 1880. Mary's College Kegalle was the 5th established Boys' school in Sri Lanka after the schools of Colombo, Jaffna, Kandy and Galle.

20/03/2026

THE STREETS WERE RED AND GOLD 🔥

The spirit of St. Mary’s College took over the town as we kicked off the 44th Battle of the Gold with an unforgettable Flag Fiesta and Vehicle Parade! The energy, the brotherhood, and the Marians' pride were on full display. 🥁🚙

And the wait is finally over... TODAY marks Day 01 of the Big Match! 🏏✨

Let’s carry this momentum to the pitch, Marians!

25/01/2026
අමීශ මිනෝල්.. කෑගල්ලේ අපේ ශාන්ත මරියාවේ ආදි ශිෂ්‍යයෙක්, ඒ වගේම පාසල් කාලයේ ගායනයෙන් හා වාදනයෙන් විශිෂ්ඨ දස්කම් දැක්වූ පා...
08/09/2022

අමීශ මිනෝල්.. කෑගල්ලේ අපේ ශාන්ත මරියාවේ ආදි ශිෂ්‍යයෙක්, ඒ වගේම පාසල් කාලයේ ගායනයෙන් හා වාදනයෙන් විශිෂ්ඨ දස්කම් දැක්වූ පාසලට සංගීත අංශයෙන් ජයග්‍රහණ බොහොමයක්ම අත්කර දුන් අති දක්ෂයෙක් ❤️💛

හිරුස්ටාර් වේදිකාවේ ගීතවත් වෙන සුපිරි 36 දෙනාගේ තරග වටයේ මේ සෙනසුරාදා Amisha Minol තරග කරනවා පසුගිය තරග වට වලදි වාගේම මේ තරඟයටද හිරුස්ටාර් ඇප් එක හරහා ඔබගේ ආදරණීය මනාපය ලබාදී ඉදිරියටම රැගෙන යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 😍😍

සැප්තැම්බර් 10 වන සෙනසුරාදා රාත්‍රී 7 .30 ට හිරුStar සජීවීව හිරුTv ඔස්සේ බලාපොරොත්තු වන්න.

Hiru Star App එක දැන්ම Download
කරගන්න 👇👇
iOS - https://goo.gl/4zmabW
Android - https://goo.gl/oNHxZi

හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම...
සෙනසුරාදා සහා ඉරිදා රාත්‍රී 7.30 සිට සජීවීව.

❤️❤️❤️
20/09/2021

❤️❤️❤️

🥰🥰🥰
08/08/2021

🥰🥰🥰

❤❤😍

Clicked by- Isuru Malshan

❤❤😍Clicked by- Isuru Malshan
06/08/2021

❤❤😍

Clicked by- Isuru Malshan

19/06/2021
2020 අ.පො.ස උසස් පෙළ විභාගයේ විද්‍යා අංශයෙන් සරසවි වරම් හිමිකරගත් කෑගල්ල ශාන්ත මරියා විදුහලේ විශිෂ්ටයින් ❤
07/05/2021

2020 අ.පො.ස උසස් පෙළ විභාගයේ විද්‍යා අංශයෙන් සරසවි වරම් හිමිකරගත් කෑගල්ල ශාන්ත මරියා විදුහලේ විශිෂ්ටයින් ❤

ගණිත අංශයෙන් විශිෂ්ථ ප්‍රතිඵල ලබාගනිමින් දිස්ත්‍රික් ප්‍රථමයන් දෙදෙනෙක් ශාන්ත මරියාවට.. ශාන්ත මරියානු මෑණියන්ට ගෞරවයක් අ...
05/05/2021

ගණිත අංශයෙන් විශිෂ්ථ ප්‍රතිඵල ලබාගනිමින් දිස්ත්‍රික් ප්‍රථමයන් දෙදෙනෙක් ශාන්ත මරියාවට..
ශාන්ත මරියානු මෑණියන්ට ගෞරවයක් අභිමානයක් එක්කල ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්. ❤️💛❤️💛

ඔබ සැමට සාමය සතුට සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤
14/04/2021

ඔබ සැමට සාමය සතුට සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤

Address

St. Mary's College
Kegalle
71000

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

0352222342

Alerts

Be the first to know and let us send you an email when ශාන්ත මරියා විදුහල කෑගල්ල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category