Andiambalama Maha Vidyalaya

Andiambalama Maha Vidyalaya ශිල්පයට මඟ ශික්ෂාවයි
Official Page

🎓 **අ.පො.ස. (උසස් පෙළ) - 2026 විභාගයට පෙනී සිටින අපේ ආදරණීය දූ පුතුන්ට සුබ පැතුම්!** 🎓ඔබේ නොපසුබස්නා උත්සාහය සහ කැපවීම ස...
09/08/2026

🎓 **අ.පො.ස. (උසස් පෙළ) - 2026 විභාගයට පෙනී සිටින අපේ ආදරණීය දූ පුතුන්ට සුබ පැතුම්!** 🎓

ඔබේ නොපසුබස්නා උත්සාහය සහ කැපවීම සාර්ථකත්වයට මග පාදනු ඇත. විශ්වාසයෙන් හා ධෛර්යයෙන් යුතුව විභාගයට මුහුණ දී ඔබේ උපරිමය ඉටු කරන්න!

Wish you all the very best for your G.C.E. A/L Examination 2026! Walk in with confidence and finish strong. 🌟

– **විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය **-

We are absolutely thrilled to celebrate a monumental milestone for our school and our young cricketers. 🌟Huge Congratula...
05/08/2026

We are absolutely thrilled to celebrate a monumental milestone for our school and our young cricketers. 🌟

Huge Congratulations to the Andiambalama Maha Vidyalaya Under-15 Cricket Team for securing our FIRST EVER Leather Cricket Victory! 🏆🏆

It is a moment that will go down in our history books. 📖 This hard-fought win came during the U15 Division III Tournament match against Senarath Paranavitha College, Udugampola.

A truly dominant performance—winning by 06 wickets! (41/4 in the final innings).

The entire school family, teachers, parents, and alumni are all immensely proud of you. Your dedication, sportsmanship, and teamwork have shown the world what AMV is capable of. 👏👏👊👊👊

🎉 Congratulations to the Western Province Elle Runners-Up 2026 🎉We extend our warmest congratulations to our Girls' Elle...
02/08/2026

🎉 Congratulations to the Western Province Elle Runners-Up 2026 🎉
We extend our warmest congratulations to our Girls' Elle Team for securing the Runner-Up title at the Western Province Elle Championship 2026.
Your exceptional sportsmanship, relentless training, and teamwork have culminated in this proud achievement. We commend the players, coaches, and everyone who supported the team throughout this journey.
Wishing the team continued success in all future tournaments! 🥈🏏✨

🏆 ආඩිඅම්බලම මහා විද්‍යාලයට විශිෂ්ට ජයග්‍රහණයක්! 🏆සමස්ත ලංකා සංගීත තරගාවලියේ පළාත් මට්ටමේ ජන ගී (ටීකා සීපද) අංශයෙන් ප්‍රථ...
02/08/2026

🏆 ආඩිඅම්බලම මහා විද්‍යාලයට විශිෂ්ට ජයග්‍රහණයක්! 🏆
සමස්ත ලංකා සංගීත තරගාවලියේ පළාත් මට්ටමේ ජන ගී (ටීකා සීපද) අංශයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අප විද්‍යාලයේ දරු දැරියන් සමත් වී ඇත! 🥇🎶

පාසලට මහත් අභිමානයක් අත්කර දුන් අපේ ආදරණීය දූ පුතුන් සැමටත්, කැපවූ ගුරු මණ්ඩලයටත් අපගේ උණුසුම් සුභාශිංසන! 💐✨

මීළඟ ජාතික මට්ටමේ තරගාවලියටත් සුභ පැතුම්! ❤️

සමස්ත ලංකා පාසල් නර්තන හා මුද්‍රා නාට්‍ය තරගය -2026මීගමුව අධ්‍යාපන කලාප තරගයෙන්"මිශ්‍ර/සමූහ /උඩරට නෛඅඩි වන්නම"තරග ශීර්ෂ ...
07/06/2026

සමස්ත ලංකා පාසල් නර්තන හා මුද්‍රා නාට්‍ය තරගය -2026
මීගමුව අධ්‍යාපන කලාප තරගයෙන්
"මිශ්‍ර/සමූහ /උඩරට නෛඅඩි වන්නම"
තරග ශීර්ෂ යෙන් ප්‍රථම ස්ථානය දිනා ගනිමින් බස්නාහිර පළාත් අවසන් මහා තරගය ට සුදුසුකම් ලබා ගත් විද්‍යාලීය කනිෂ්ඨ නර්තන කණ්ඩායමට උණුසුම් සුබපැතුම්....

04/06/2026

Highlights of May.
Mathematics Day 2026

🏆 **ZONAL ELLE CHAMPIONS 2026!** 🏆Heartiest congratulations to our Girls' Elle Team on emerging as the **Zonal Elle Cham...
01/06/2026

🏆 **ZONAL ELLE CHAMPIONS 2026!** 🏆

Heartiest congratulations to our Girls' Elle Team on emerging as the **Zonal Elle Champions**! 🥇🏏

We are immensely proud of your hard work, dedication, and exceptional teamwork that brought this great honor to Andiambalama Maha Vidyalaya.

Our sincere gratitude goes out to the coaches, teachers, and parents for their continuous guidance and support throughout this journey.

Wishing our champions continued success in the upcoming tournaments! 🎉

31/05/2026

උසස්පෙළ සිසු සිසුවියන්ගේ මූලිකත්වයෙන් සැකසුනු අපේ සුප් දන්සැල...

30/05/2026
30/05/2026

Address

Andiyambalama
Katunayake

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94112259249

Website

Alerts

Be the first to know and let us send you an email when Andiambalama Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Andiambalama Maha Vidyalaya:

Shortcuts

Share

Category