නිලන්ත හේරත් සමග කටුගම්පල අපි

නිලන්ත හේරත් සමග කටුගම්පල අපි කටුගම්පල ජවය නිලන්ත හේරත් සමග අපි

28/03/2026
17/01/2026

අලව්ව සමූපකාර නිලවරණය මාලිමාව පරදා ස.ජ.බ. ප්‍රමුඛ පොදු විපක්ෂයට විශිෂ්ඨ ජයක්!

01/01/2026

2026 🎆🎇🎈🎉

14/12/2025

සජබ දඹදෙණිය ආසන ප්‍රධාන සංවිධායක නිලන්ත හේරත් මැතිතුමාගේ ඉල්ලීමක් පරිදි

සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා විසින්

දඹදෙණිය මූලික රෝහල සදහා රු. මිලියන 3ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීම 2025.12.15 සදුදා දින ප.ව 2.00ට එම රෝහලේදී සිදුකෙරේ.

 #2025
31/12/2024

#2025

16/11/2024

ඔබ සැමට ස්තූතියි!

මා වෙනුවෙන් ඔබගේ වටිනා මනාපය ලබාදුන් 23,835 වන ඔබ සියලු දෙනාට පළමුවෙන්ම ස්තූතිවන්ත වෙමි.

මා හට ශක්තියක් වූ දඹදෙණිය, කටුගම්පල ඇතුළු අනෙකුත් ආසන වල ජනතාවටද, දිවා රෑ නොබලා කැපවුනු මැතිවරණ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයින්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, මාධ්‍ය එකකයේ සාමාජිකයින්ද

පක්ෂ, භේද නොසලකමින් විවිධ අයුරින් උදව් උපකාර කල හිත මිතුරන්, ගම්වාසීන් ඇතුලු සියලු දෙනාටද මාගේ ගෞරවනීය ස්තූතිය පුද කරමි.

ජය, පරාජය නිහතමානීව භාර ගන්න අතර මා වෙනුවෙන් පෙනී සිටි ඔබ සියලු දෙනා වෙනුවෙන් ඉදිරියටත් කැපවෙමි.

නිලන්ත හේරත්
දඹදෙණිය ප්‍රධාන සංවිධායක
සමගි ජන බලවේගය

Address

Katugampola

Website

Alerts

Be the first to know and let us send you an email when නිලන්ත හේරත් සමග කටුගම්පල අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share