Madakumbura Maha Vidyalaya

Madakumbura Maha Vidyalaya page Of Madakumbura Maha Vidyalaya (National College), Karandeniya Genaral Hotline : 0912 290 406
Principal :
Email : [email protected]

🏆🏆🏆2026 - ඇල්පිටිය කලාප 16න් පහල බාලිකා වොලිබෝල් අනුශූරතාවය අප පාසල් කණ්ඩායම දිනාගත් බව සතුටින් දන්වා සිටිමු..
30/04/2026

🏆🏆🏆2026 - ඇල්පිටිය කලාප 16න් පහල බාලිකා වොලිබෝල් අනුශූරතාවය අප පාසල් කණ්ඩායම දිනාගත් බව සතුටින් දන්වා සිටිමු..

2026 - ඇල්පිටිය කලාප 18 න් පහල බාලිකා වොලිබෝල් ශූරතාවය අප පාසල් කණ්ඩායම දිනාගත් බව සතුටින් දන්වා සිටිමි.♥️♥️♥️දිරිය දියණ...
29/04/2026

2026 - ඇල්පිටිය කලාප 18 න් පහල බාලිකා වොලිබෝල් ශූරතාවය අප පාසල් කණ්ඩායම දිනාගත් බව සතුටින් දන්වා සිටිමි.♥️♥️

♥️දිරිය දියණියනි ඔබට අපගේ සුභ පැතුම් ♥️

🏌️‍♀️🏌️‍♀️ඇල්පිටිය කාලාප එල්ලේ තාරගාවලියෙදි කාලාපයේ ප්‍රබල පාසල් අභිබවමින් අනුශුරතාවය දිනාගැනිමට විද්‍යාලයේ බාලක කාණ්ඩාය...
08/04/2026

🏌️‍♀️🏌️‍♀️ඇල්පිටිය කාලාප එල්ලේ තාරගාවලියෙදි කාලාපයේ ප්‍රබල පාසල් අභිබවමින් අනුශුරතාවය දිනාගැනිමට විද්‍යාලයේ බාලක කාණ්ඩායම සමත්විය..♥️♥️ක්‍රීඩා පුහුණු කරු දසුන් මහතාට සහ එම දරුවන්ට අපගේ සුභාශිංසන...🙏🙏

29/03/2026
18/02/2026

ලංකාවේ ලස්සනම විද්‍යාගාරයද මේ?
විද්‍යාලයට අභිමානයක් වූ
ගා/මඩකුඹුර මහා විද්‍යාලයේ 6-11 ශ්‍රේණි විද්‍යාගාරය..

"🪷🇱🇰🪷අභිසෙස් 2025/2026🪷🇱🇰🪷🌷පසුගිය (01/29) දින ගා/මඩකුඹුර මහා විද්‍යාලයේ පැවති ශිෂ්‍යනායක නිල ලාංචන පැළදවීම අභිමාවත් උත්ස...
31/01/2026

"🪷🇱🇰🪷අභිසෙස් 2025/2026🪷🇱🇰🪷

🌷පසුගිය (01/29) දින ගා/මඩකුඹුර මහා විද්‍යාලයේ පැවති ශිෂ්‍යනායක නිල ලාංචන පැළදවීම අභිමාවත් උත්සව අවස්තාවේ විශේෂ අවස්තා....

🌷ශිෂ්‍යනායක/නායිකාවක ලෙස අභිසෙස් ලැබූ විදු දරුවනි ,🌷ඔබ....සැබෑ නායකයකු සේ ලෝකය දිනන්න..විදුහල් මාතාවගේ ආශිර්වාදය ඔබත් සමඟ නිති රැඳේවී..❤️🙏

03/12/2025

ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවට සහනයක් සැපයීමේ උතුම් මානුෂීය අරමුණ පෙරදැරිව අප විද්‍යාලයේ ප්‍රජා සත්කාරක වැඩසටහන සමඟ අත්වැල් බැඳ ගනිමින්..
හැකි අයුරින්..

විවිධ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කළ,

සංවිධාන කටයුතු සඳහා සම්බන්ධව වෙහෙසී කටයුතු කළ,

ප්‍රවාහන, ඇසුරුම් ආදී විවිධ පහසුකම් සැපයූ,

පූර්ව ප්‍රචාරක කටයුතු ඇතුළු මාධ්‍ය ආවරණය ලබාදුන්,

නන් අයුරින් සහයෝගය දැක්වූ,

වචනයකින් හෝ සිතුවිල්ලකින් හෝ අනුග්‍රහය දැක්වූ,

සිසු දරු දැරියන්ට
ආදි සිසු සිසුවියන්ට
දෙමාපියන්ට
ප්‍රදේශවාසීන්ට
සියලුම සුබ පතන්නන්ට

කුසල් ආනිසංස පූර්වක ස්තුතිය...!💖🌻

සසර වසන තුරු ඔබට කිසිඳු දුකක් කරදරයක් නොම වේවා..!!

දැනට ආපදාවට පත්ව සිටින සියලු දෙනාම සුවපත් ව ඔවුන්ගේ ජීවන තත්ත්වය ද උසස් වේවා..!!!

විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය
ගා/ මඩකුඹුර මහා විද්‍යාලය.

30/11/2025

අපේ රටේ අපේම සහෝදර මිනිසුන් ලක්ෂ ගණනක් ඉතාම අසරණව ඇති මේ මොහොතේ

සංවේදී හදවත් ඇති

ආදරණීය දරුවනි..
ආදි සිසුනි..
දෙමාපියනි..
ප්‍රදේශවාසී කාරුණික මිනිසුනි..

අපිත් මිනිස්කමේ යුතුකම ඉටු කරමු..🙏🏻

ඔබට හැකි අයුරින්

• *_වියළි ආහාර_* සහල්, නූඩ්ල්ස්, පරිප්පු, බිස්කට්, සීනි, තේ කොළ ආදිය
• *_පානීය ජල බෝතල්_*
• *_අලුත් ඇඳුම් පැළඳුම්_*
• _*ඖෂධ*_ පැනඩෝල්, සිද්ධාලේප, සමහන් ආදිය
• දත් බුරුසු, දන්තාලේප, සබන්..
• _*පාසල් උපකරණ*_
• _*සනීපාරක්ෂක ද්‍රව්‍ය*_
ඇතුළු අවතැන්වූවන්ට අත්‍යවශ්‍ය දේ

ගෙනැවිත් භාර දී උතුම් මිනිසත්කමේ සත්කාරයට දායක වන්න..!💖

දිනය: *දෙසැම්බර් 01 සඳුදා*
වේලාව: *පෙ.ව. 8.00 සිට ප.ව. 12.30 දක්වා*
ස්ථානය: *ගා/ මඩකුඹුර මහා විද්‍යාලය, කරන්දෙණිය.*

වැඩි විස්තර සඳහා:
071 836 3086
0707 220 924
078 7234323
072 805 7182
091 22 90406
හෝ පන්තිභාර ගුරු භවතුන් අමතන්න.

කාරුණික ඔබට ස්තුතියි💖🌻

සංවිධානය:
ගා/ මඩකුඹුර මහා විද්‍යාලය, කරන්දෙණිය.

14/11/2025

ඔබේ පාසලේ ඔබේ ආයතනයේ මෙවැනි නායකත්වය පුහුණු වැඩමුළුවක් කිරීමට ඔබටත් අවශ්‍ය නම් දැන්ම අමතන්න සභාපති රකිත මුණසිං.....

Address

Madakumbura
Karandeniya
80360

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94912290406

Website

Alerts

Be the first to know and let us send you an email when Madakumbura Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Madakumbura Maha Vidyalaya:

Share