22/09/2025
පාරේ අයිනේ තිබ්බ මේ පොඩි පිහිල්ල 🌿 අපේ නිතරම දකින්න ලැබෙන නෙචර් ලස්සනක්. Small things make a big difference ❤️🍃. දවසේ හුඟාක් බරවූ විටත්, මේ වගේ සරල දසුන් බලනකොට වතුව වැටෙන ශබ්දය අහනකොට නිදහස් මනසක් ගෙනදේවි.
“ශ්‍රී ලංකාවේ rivers, waterfalls & lush greenery සමඟ සම්බන්ධ වන්න 🌿💧 Discover, appreciate & protect nature with EcoRuwa Sri Lanka!”
Digana
Kandy
20180
Be the first to know and let us send you an email when 𝐄𝐜𝐨𝐑𝐮𝐰𝐚 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.