26/05/2026
Countdown to 12th International Day of Yoga 2026 :
India in Sri Lanka - AHCI, Kandy organised a curtain raiser event as part of at District Secretariat, Kandy. The officials of District Secretariat participated enthusiastically to embrace wellness, mindfulness and inner harmony.
12 වන ජාත්‍යන්තර යෝග දිනය 2026 සඳහා කවුන්ට් ඩවුන්:
මහනුවර සහකාර ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය විසින් ජාත්‍යන්තර යෝග දිනය 2026 හි කොටසක් ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී යෝග සැමරුම් ඉසව්වක් සංවිධානය කරන ලදී. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් යහපැවැත්ම, සිහිකල්පනාව සහ අභ්‍යන්තර සමගිය වැළඳ ගැනීම සඳහා උද්යෝගයෙන් සහභාගී වූහ.
12வது சர்வதேச யோகா தினம் 2026-க்கான கவுண்ட்டவுன்:
சர்வதேச யோகா தினம் 2026-ன் ஒரு பகுதியாக, உதவி உயர் ஸ்தானிகராலயம், கண்டி மாவட்டச் செயலகத்தில் முன்னோட்ட நிகழ்வொன்றை ஏற்பாடு செய்தது. மாவட்டச் செயலக அதிகாரிகள் ஆரோக்கியம், மன அமைதி மற்றும் உள்ளார்ந்த ஒற்றுமையை தழுவும் வகையில் உற்சாகமாக கலந்து கொண்டனர்.
India in Sri Lanka (High Commission of India, Colombo)India in Sri Lanka, Consulate General of India, JaffnaIndia in Sri Lanka (Consulate General of India, Hambantota)Ministry of External Affairs, Government of IndiaPMO IndiaNarendra ModiICCR in Sri LankaIndian Council For Cultural RelationsMinistry of Ayush, Government of India