මහනුවර - Kandy

මහනුවර - Kandy Kandy City

06/05/2025

මහනුවර නගර සභාවේ බහුතර ආසන සංඛ්‍යාවක් සමගින් බලය
මාලිමාවට

04/12/2024

ඉස්සර නුවර තිස්සෙම යන වෙලාවේ
අස්සක මතක මතු විය දුටු වෙලාවේ
ලස්සන යුගය වෙත යලි මං තලාවේ
බස්සෙක ළඟින් බැස්සෙමි සිහි මුලාවේ

ඉස්සර බස්ය ඉස්සර මිනිසුන්ය වට
තරුණය මව්පියන් පොඩි මිතුරන්ය වට
ඉස්සර මතක පොදි වැහිබිඳු වැටුණි වට
තත්පර මතක පැය විය නෙත් කෙවෙණි වට

සමිත දුණුකේපොත

අතීතයේ දවසක මතක

11/09/2024

රට අනුරට

සාමාන්‍ය මිනිහෙක් මාලිගාවට පිටුපාලා photo එකක් ගත්තේ නැතිඋනාට මේ කාලකන්නි එහෙම නෑ.. නුවර ට ආදරේ නම් නුවර කෙනෙක් නම්.. පු...
31/08/2024

සාමාන්‍ය මිනිහෙක් මාලිගාවට පිටුපාලා photo එකක් ගත්තේ නැතිඋනාට මේ කාලකන්නි එහෙම නෑ.. නුවර ට ආදරේ නම් නුවර කෙනෙක් නම්.. පුලුවන් තරම් share කරමු මෙතන ඉන්න එකෙක් දැන් මොකේ හිටියත් උන්ට චන්දෙ දෙන්න එපා කියලා..

හැමෝම හෙට නුවරට එකතු වෙමු ජනතා සටනට
15/07/2024

හැමෝම හෙට නුවරට එකතු වෙමු ජනතා සටනට

23/02/2024
හෙට තමයි උඩරට මැණිකෙලා නුවර වටලන දවස.
09/02/2024

හෙට තමයි උඩරට මැණිකෙලා නුවර වටලන දවස.

03/02/2024

ඔච්චර දවස් නුවර මිනිස්සු හරියට දූරියන් කාලා නෑ

Daraz එකෙන් මේ දවස් වල fake promotion එකක් යනවා Free delivery කියලා සදහන් කරමින් .. අඩුම ගානේ කිසිම condition එකකින් වත්...
03/02/2024

Daraz එකෙන් මේ දවස් වල fake promotion එකක් යනවා Free delivery කියලා සදහන් කරමින් .. අඩුම ගානේ කිසිම condition එකකින් වත් නොමිලේ deliver නොකරන.. ප්‍රවේශමෙන් මෙවැනි කූට වෙලෙන්දුන්ගෙන්.. Daraz කොහොමත් මෙවැනි fake promotion වලට කොච්චර ජනප්‍රිය ද බලන්න google daraz fake promotion කියලාගහල බලන්න

දරුවෙක් සොයාගැනීමට පලකල පෝස්ටුවක්.. එම කාර්‍යය සාර්තක වීම නිසා මෙසේ වෙනස් කරන ලදී..Share කල සැමට ස්තූතීයි..
01/02/2024

දරුවෙක් සොයාගැනීමට පලකල පෝස්ටුවක්.. එම කාර්‍යය සාර්තක වීම නිසා මෙසේ වෙනස් කරන ලදී..
Share කල සැමට ස්තූතීයි..

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when මහනුවර - Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share