𝑳𝒂𝒉𝒊𝒓𝒖 𝑵 𝐄𝐃𝐈𝐑𝐈𝒔𝒊𝒏𝒈𝒉𝒆

  • Home
  • Sri Lanka
  • Kandy
  • 𝑳𝒂𝒉𝒊𝒓𝒖 𝑵 𝐄𝐃𝐈𝐑𝐈𝒔𝒊𝒏𝒈𝒉𝒆

𝑳𝒂𝒉𝒊𝒓𝒖 𝑵 𝐄𝐃𝐈𝐑𝐈𝒔𝒊𝒏𝒈𝒉𝒆 Change is the only thing that changes in an unchanging world

😂🍃🌱
05/01/2026

😂🍃🌱

10/07/2025

ඉහල ගුණාත්මයෙන් වැඩි අස්වැන්නකට 🌱🍃

#වට්ටක්කා

  ❤️
04/07/2025

❤️

යුව රජු සිංහ රාජා♥🐘👑
12/08/2024

යුව රජු සිංහ රාජා♥🐘👑

සිංහල අළුත් අවුරුදු ක්‍රමයට වසරේ පළමු පෙරහැර විහාර අස්නයේ පළමු රාජ මහා විහාරය වන සගම  රජ මහා විහාර පෙරහැරයි. එහිදී ගොඩමු...
20/04/2024

සිංහල අළුත් අවුරුදු ක්‍රමයට වසරේ පළමු පෙරහැර විහාර අස්නයේ පළමු රාජ මහා විහාරය වන සගම රජ මහා විහාර පෙරහැරයි. එහිදී ගොඩමුන්න සහ කපුලියද්ද යන ග්‍රමයන් දෙක සහ බුටවත්ත සහ නුගලියද්ද යන ග්‍රමයන් දෙක දන්කත් හුවමාරුව ග්‍රමයන් දෙක අතර සිදු වීම අතීත සිට පැවත එන චාරිත්‍රයකි.
එහි දි ගොඩමුන්න සහ කපුලියද්ද යන ග්‍රමයන් දෙක අතර දන්කත් මාරුකිරීමේ පෙරහැර අද දින සිදු විය.

මෙහිදී ගොඩමුන්න ග්‍රාමයේ පෙරහැර වෙනුවෙන් සදාතුක කරඬුව වැඩම වීම ශ්‍රී දළදා මාළිගාවට අයත් "තායි රාජා" හස්තිය සිදු කෙරුණු අතර කපුලියද්ද ග්‍රාම පෙරහැරේ සදාතුක කරඬුව අතනගල්ල "ගැමුණු" හස්තියා විසින් සිදු කෙරිනි.
කිරිපිඩු වැඩමවීම ශ්‍රී දළදා මාලිගාව ට අයත් "මිගාර" ඇතුය.

ගජ වරුණ-Gaja waruna Lahiru N Edirisingha

 ිතාසිතා වෙනුවෙන් සාදරණයේ පැතුම.ඉක්මන් සුව සිතා 🙏❤️
03/10/2023

ිතා
සිතා වෙනුවෙන් සාදරණයේ පැතුම.

ඉක්මන් සුව සිතා 🙏❤️

2023 පස්ගම ඇසළ පෙරහැර මංගල්‍ය දහවල් පෙරහැර විහාර අස්නයේ දෙවැනියට නම් සදහන් පස්ගම රජමහා විහාරය  සහ මතු බුදුවන ශ්‍රී නාථ ද...
24/09/2023

2023 පස්ගම ඇසළ පෙරහැර මංගල්‍ය
දහවල් පෙරහැර

විහාර අස්නයේ දෙවැනියට නම් සදහන් පස්ගම රජමහා විහාරය සහ මතු බුදුවන ශ්‍රී නාථ දෙවියන්ගේ දේව මූලස්ථානය වන පස්ගම ශ්‍රී නාථ දේවාලයේ ( Pasgama Sri Natha Dewalaya ) දහවල් පෙරහැර 2023.09.23 දින වීදි සංචාරය කෙරුණි.

+ සදාතුක කරඬුව වැඩම වූ පුලතිසි රාජා ඇතු
+ නාථ දෙවිඳන්ගේ දේවාභරණ වැඩම වූ සුරනිමල හස්තියා
+දැඩිමුණ්ඩ දෙවියන්ගේ දේවාභරණ වැඩම වූ බණ්ඩාර හස්තියා
+ පෙරමුණේ රළ රැගත් දමුණුපොල බණ්ඩා හස්තියා
+ ප්‍රාදේශීය කොඩිය රැගත් සුදු මැණිකෙ හස්තියා
+ බෞද්ධ කොඩිය රැගත් මැණිකෙ ඇතින්න

යන හස්තීන් දහවල් පෙරහැර හැඩ කිරීම සදහා සහභාගි විය.

ගජ වරුණ-Gaja waruna

කප් රැගෙන ඒමේ පෙරහැර මංගලය 2023☸️හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය ආරම්භ කරනු වස්අලුත් නුවර ශ්‍රි දැඩිමුණ්ඩ දේවාලය සිට  කප රැග...
16/08/2023

කප් රැගෙන ඒමේ පෙරහැර මංගලය 2023☸️

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍ය ආරම්භ කරනු වස්
අලුත් නුවර ශ්‍රි දැඩිමුණ්ඩ දේවාලය සිට කප රැගෙන ඒමේ පෙරැරහැර චරිත්‍ය අද දින සිදු වූ අතර පිළිවලින් සුරනිමල , මියන් රාජා , සිංහ රාජා පිට කප මහනුවර ට රැගෙන විත් මහනුවර නගරයේ දී අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලයට අයත් සුරනිමල හස්තියා ද මහනුවර ශ්‍රී දළදා මාළිගාවට අයත් සිංහ රාජා ද දැල ගමන් කරමින් ශ්‍රී දළදා මාලිගාවේ මියන් රාජා මගුල් ඇතු කොට ගත් කප් ගෙන ඒමේ පෙරහැර වීදි සංචාරය කෙරුණි.☸️🙏🏻♥️

තායි රාජා ❤️🐘
13/05/2023

තායි රාජා ❤️🐘

Looking forward to everythings ❤️✨💫
17/10/2022

Looking forward to everythings ❤️✨💫

Address

Kandy

Telephone

+94750564593

Website

Alerts

Be the first to know and let us send you an email when 𝑳𝒂𝒉𝒊𝒓𝒖 𝑵 𝐄𝐃𝐈𝐑𝐈𝒔𝒊𝒏𝒈𝒉𝒆 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category